රන්ජන්ලට නඩු පිට නඩු වැටෙද්දී, ජාතිවාදය අවුලුවන මධුමාධවලා සාක්ෂි නැතිව නඩු නැතිව නිදහස් වෙති!

ඉකුත් මැයි 13 දා මිනුවන්ගොඩ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් සාක්‍ෂි නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඉදුනි පුංචිහේවා මහත්මිය ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය. එදා මිනුවන්ගොඩ නගරයේ මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස වෙළෙඳ සල්...

ජාතිවාදී ගිනි අවුලුවා පොලිසියෙන් කට්ටි පනිමින් සිටින මධුමාධව දුටු තැන අල්ලන්න නියෝග!

මිනුවන්ගොඩ වෙළෙඳ සැල් ගිනි තබමින් පසුගිය 13 වෙනිදා ජාතිවාදී ගිනි අවුලුවමින් රටක් ගිනි තැබූ කලහාකාරී සිදුවීම්වල සැකකරුවකු වන පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක වන කුප්‍රකට මධුමාධව අරවින්දව නම්කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ අධිකරණයට කරුණු වාර්තා කළ...