ශ්‍රීලනිප පොහොට්ටු සන්ධානයේ ජනාධිපති අපේක්ෂයා මෛත්‍රී! ඒක අනිවාර්යයි (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව ගොඩ නඟන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වීම කිසිවෙකුට නවතාලිය නොහැකි බව ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ(18) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය. තවද කුමන කාරණා සිදු වුවත් මෛත‍්‍රිපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීම කිසිවකුට වැළැක්විය නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු …

Continue Reading

මංගලගෙන් ක්‍රෙඩිට් කාඩ්වලට ගිනි පොළී..! පොළිය 32%ක් දක්වා ඉහළට

වාණිජ බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් වෙනුවෙන් අයකරනු ලබන පොළී අනුපාතිකය 32% ක් දක්වා ඉහළ නංවා ඇතැයි වාර්තා වේ. 2019 ජූනි මාසයේ සිට මෙලෙසින් ක්‍රෙඩිට් කාඩ් සඳහා අයකරනු ලබන පොළිය ඉහළ ගොස් තිබේ. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව 2019 අප්‍රේල් මාසය වන විට මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් විසින් නිකුත් කර තිබෙන මුළු ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් …

Continue Reading

ශ්‍රී ලංකාවේ අභිමානය අභ්‍යාවකාශයට ගෙන ගිය රාවණ-1 සාර්ථකව කක්ෂගත වුණු මොහොත (වීඩියෝ)

ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින් රාවණ- 01 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (17) පස්වරු 3.45ට සාර්ථකව සිදු කෙරිණි. රාවණා- 01 චන්ද්‍රිකාව නේපාලය සහ ජපානය යන රටවලින්ද නිර්මාණය කෙරුණු චන්ද්‍රිකා 02 ක් සමඟ කක්ෂ ගත කිරීම එම මොහොතේදී සිදු විණි. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ …

Continue Reading

ගෝඨාභය නඩුවලින් කට්ටි පැන කල් මරන්න තවත් ගැටයක් අඹරයි

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි විභාග කෙරෙන නඩු විභාගයට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. මෙම අභියාචන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ඊයේ (17) කැඳවන ලදී. ඒ අනුව …

Continue Reading

බදියුදීන් හිස් ලේඛනවලට අත්සන් අරන් ඉඩම් වංචා කරලා..! ජනාධිපති කොමිසමේ දී හෙළිවෙයි

රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් රජයේ ඉඩම් ව්‍යාජ ඔප්පු මඟින් වෙනත් පාර්ශවයන් වෙත පවරාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. රජයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් පැමිණිල්ලක් සිදුකර තිබුණි. එමඟින් දක්වා ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000 ක ඉඩම් සිය බිරිඳ සහ පවුලේ ඥාතීන් වෙත පවරාදීමට රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා කටයුතු කර ඇති …

Continue Reading

කඩා වැටෙන රාජිතගේ ඉනිම යළි ගොඩ ගන්න ඕන පවක් කරගහන මංගල පන්දු යැවීම අරඹයි.. (වීඩියෝ)

මේ වන විට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එල්ල වී ඇති මහා පරිමාණ වංචා-දූෂණ චෝදනා ඇතුළු විශාල අපරාධ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම් සහ අනෙකුත් පරීක්ෂණ වලින් හෙළිදරව් වෙමින් පවතිද්දී රාජිතට එරෙහිව රටෙ පුරා නැගෙන විරෝධය සමනය කොට වැඩේ ගොඩ දා දීමට එදාමෙදා තුර තම රැහේ එවුන් වෙනුවෙන් ඕන පවක් ස්වකැමැත්තෙන් කරගසන මංගල පින්සිරි අමාත්‍යවරයා විසින්, රටේ දේශපාලන ගේම් නොහදුනන මිනිසුන් ගොනාට අන්දවා …

Continue Reading

ජනපති මෛත්‍රීගෙන් රුසියානු ජනපතිට රහස් ලිපිගොනුවක් සමඟ සුවිශේෂී ආරාධනයක්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පුටින් මහතා අතර විශේෂ හමුවක් පෙරේදා (15) සිදු විය. ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුළුව අතරතුර දී නායකයන් මෙම හමුවට එක් විය. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කලාපීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබදව ද මෙහිදී අවධානය …

Continue Reading

මේ බොරුවට ඔබත් හසුවුණාද..?

සූර්යබල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රචාරක සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කරයි. සූර්යබල සංග්‍රාමය සම්පූරණ වැඩසටහන සැලකුවහොත් මෙගාවොටේ 01 බැගින් වන බලාගාර වලින් විදුලිය මිලදී ගැනීම එක් ඒකකයකට රු. 16.00 පමණ වෙනවා. මෙගාවොට් 10 වගේ බලාගාරයන්ගෙන් විදුලිය මිලදී ගන්නේ රු. 11.82 ක පමණ සිට රු 12.50 දක්වා වූ …

Continue Reading

අනාගත ජනාධිපති වන්නේ චමල් රාජපක්ෂ නම් සන්තෝසයි – අස්ගිරි මහ නාහිමි සිය ආශිවාර්දය පළකරති

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා වැන්නකු විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ නම් තමා සතුටට පත්වන බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. ඓතිහාසික ,දොඩම්වල දියකෙලිනාවල කිත්සිරි මෙවන් රජමහා විහාරස්ථානයේ 21ක් රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය සහ නිරාවරණය කිරිමේ මහා පුණ්‍යොත්සවය ඊයේ (15) පැවැත්වුණි. ඒ අස්ගිරි පාර්ශ්වයේ මහානායක …

Continue Reading

තව්හිද් ජමාත් ත්‍රස්තයින් පණ පිටින් අත්අඩංගුවට ගත් මෙහෙයුම..!

සෞදි අරාබි පොලිසිය මගින් එරටදී අත්අඩංගුවට ගෙන සිටි ජාතික තව්හිද් ජමාත් ත්‍රස්‌ත සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා බව කියන මොහොමඩ් මිල්හාන් හෙවත් අබු සීලන් නමැත්තා ඇතුළු එම සංවිධානයේ ත්‍රස්‌තවාදීහු පස්‌දෙනෙක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (14) අලුයම ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ. සෞදි අරාබි පොලිස්‌ අත්අඩංගුවේ පසු වූ ත්‍රස්‌තවාදීන් පස්‌දෙනා ගෙන ඒම සඳහා මීට දින කීපයකට උඩදී එහි ගිය අපරාධ …

Continue Reading