ලෝක කුසලානය ගැන අපේක්ෂා දල්වමින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..!(Highlights)
-
RSL
-
June 22, 2019
-
උණුසුම් පුවත්, ක්‍රීඩා
-
0 Comments
මෙවර ලෝක කුසලානය ගැන අපේක්ෂා තවදුරටත් දල්වමින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ පැවති තරගයේ ලකුණු 20ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ජාත්‍යන්තර විචාරකයන්ගේ උපහාස මැද තරඟ බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දී නියමිත පන්දු වාර 50 තුලදී කඩුළු 09කට ලකුණු 232ක් ලබා ගත්තේය. ප‍්‍රබල එංගලන්න පිතිකරුවන්ට එරෙහිව මුල සිටම සිටම ආක‍්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් …
Continue Reading
කලා ක්ෂේත්‍රය විසින්, ක්ෂේත්‍රය උදෙසා, එම ක්ෂේත්‍රය වෙත සිදුකළ සේවයට තිලංගට සුවිශේෂී සම්මානයක්..! (වීඩියෝ)
මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් පුරා දශක තුනකට ආසන්න කාලයක් අඛණ්ඩව කලා ක්ෂේත්‍රයේ දැවැන්තම ටෙලි-සිනෙමා සම්මාන උළෙල වන “සුමති ටෙලි සම්මාන උළෙල” පවත්වාගෙන යමින් වසර 24 ක් තුල 1400 කට වඩා වැඩි කලා කරුවන් ප්‍රමාණයකට සම්මාන පුදකරමින් මෙරට කලා කෙත අස්වද්දන්නට කැපවීමෙන් සුවිශේෂී සේවයක් සිදුකළ හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා වෙත සුවිශේෂී සම්මානයක් ප්‍රදානය කිරීම ඊයේ(20) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා …
Continue Reading
Exclusive: මහින්ද අවසානයේ පොහොට්ටු සමුළුවේදී නංගී පෙන්වා, අක්කා දෙන්න තීන්දු කරයි! සියල්ල සැලසුම් කොට අවසන්!
එළඹෙන ජූලි මස 11 වනදා පැවැත්වෙන රාජපක්ෂවරුන්ගේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටු පක්ෂයේ සංවත්සර සමුළුවේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාව හමුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලනික අවස්ථානුකූලභාවය වෙනුවෙන් නාමිකව නම් කොට ඉන් අනතුරුව ජනාධිපතිවරණය කැඳවූ මොහොතේදී බැසිල් රාජපක්ෂ මහතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණය සඳහා කැඳවීමට මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර සිය අවසන් තීරණය ලෙස ගත් …
Continue Reading
ජනාධිපති අපේක්ෂකයෙකු වෙන්න අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් තිබිය යුතුයි
“වැඩිකල් යන්නට මත්තෙන් මේ රටේ ජනාධිපතිවරණයක් පවත්වනවා. ඒ තුළින් මේ රටේ ඉදිරි අනාගතය කුමන ආකාරයෙන්ද වෙනස් වන්නේ කියන එක තීරණය වනවා. අපි අදුරේ අතපත ගාන්නේ නැතිව, දක්ෂයට සුදුසු තැන දීලා, හැකියාවට තැන දීලා, මේ රට දියුණුවේ මාවතට ගෙනයන්න අවස්ථාවක් උදාකරගත යුතුයි. අප රට ගැන ඉදිරියට හිතනවානම්, රට ඉදිරියට ගෙනයනවානම්, ආයතනයක් තුළ වගේම රටේ දේශපාලනය තුළ, දේශපාලන පක්ෂ තුළ විනයක් ඇති …
Continue Reading
ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබාදීම අභියෝගයට ලක්කරමින් පෙත්සමක්!
උසාවියට අපහාස කිරීමේ චෝදනාවකට වසර 6 ක සිරදඬුවමක් නියමවූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව දී නිදහස් කිරීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝග කරමින් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම්කර තිබේ. එසේ කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තියේ …
Continue Reading
පාස්කු ප්‍රහාරය වළක්වන්න ක්‍රියානොකළ පොලිස් ලොක්කන්ට එරෙහිව නීතිපතිගෙන් දැඩි පියවරක්!
පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ප‍්‍රහාරය වළක්වා ගැනීමට සහ එම ප‍්‍රහාරවල බලපෑම් අවම කර ගැනීමට නිසි පියවර නොගත් කොළඹ දිසාව හා වයඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාට හා විශේෂ ආරක්‍ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නවදෙනකුට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු …
Continue Reading
තේරීම් කාරක සභාව හමුවේ බබා පාට් දාන්න පැමිණි තවුහිද් ජමාත් මහලේකම් අබ්දුල් රාසික්ගේ වෙස් මුහුණ ඇමති රවී ගලවයි (වීඩියෝ)
වහබ්වාදය පදනම් කරගත් අන්තවාදී ඉස්ලාම් සංවිධානයක් වන තවුහිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් නැමැත්තා ඊයේ(20) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර එහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අබ්දුල් රාසික්ගේ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිරාවරණය කරගැනීමට හැකිවිණ. මෙහිදී අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ, බුදුරජාණන් වහන්සේ මිනීමස් අනුභව කළේ යැයි 2013 වසරේදී …
Continue Reading
මහින්ද වෙඩි නොවදින, වාහන 8 ක් තියන් තවත් ලොව සුපිරිම අද්විතීය වාහනයක් ගන්න කෝටි 8කට වඩා ආණ්ඩුවෙන් ඉල්ලයි
රටේ ආර්ථිකය කඩා වැටී ඇත්තේ වත්මන් ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණ වරදින් යැයි මාධ්‍ය හමුවේ පාරම්බාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් සිය සුඛ විහරණය සඳහා තවම ලෝක වෙළෙඳපළටවත් හඳුන්වා නොදුන් සමාගම භාරයේ පවතින අති අද්වීතීය අධි සුඛෝපභෝගී වෙඩි නොවඳින කෝටි 4ක් එක්මවා ගිය මෝටර් රථ දෙකක් ලබාදෙන ලෙසට මහින්ද විසින් කිසිඳු ලැජ්ජාවක්, හිරිකිතයක් නොමැතිව රජයෙන් ඉල්ලා ඇත. මීට අදාළ පරිපූරක ඇස්තමේන්තුව …
Continue Reading
මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ හෙලුව හෙළිවේ! එපා කියූ ඇමතිකම් යළි හොරෙන්ම අරගනී (වීඩියෝ)
පසුගිය දිනෙක මාධ්‍ය හමු සංදර්ශන පවත්වමින් දෙස් විදෙස් රටවලට පවා අණබෙර ගසමින් සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස් වූ වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් එකා දෙදෙනා යළි හොර රහසේම සිය අමාත්‍යධුර ලබාගනිමින් දිවුරුම් දීමට පටන් ගෙන ඇත. මෙලෙස සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වු මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අද(19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍යධූරවල දිවුරුම් දෙනු ලැබීය. එලෙස දිවුරුම් දෙනු ලැබුවේ, කබීර් හෂීම් හා එම්.එච්.ඒ.හලීම් යන මහත්වරුන්. …
Continue Reading
කිසිමදාක වෛරයෙන් රටක් හදන්න බැහැ..
“විපක්ෂය නිරන්තරයෙන් විපක්ෂය හැටියටම ක්‍රියාත්මක වෙනවා. නමුත් විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයක සිටින්නේ. රටක් ඉදිරියට ගෙනියන්න තිබෙන මේ වගේ අවස්ථාවක, මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ජනතාව සමග අත්වැල් බැදගෙන රට ඉදිරියට ගෙනියන්න එකමුතුවෙන්න කියලා. කිසිමදාක වෛරයෙන් රටක් හදන්න බැහැ”යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පොසොන් පොහොය …
Continue Reading