19ට අනුව ජනපතිගේ ධුරකාලය ආරම්භ වන්නේ 2015 අගෝස්තු 17දා සිට අවසන් වන්නේ 2020 අගෝස්තු 17දා

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ වසර 5ක ධුරකාලය ආරම්භ වන්නේ 2015 අගෝස්තු 17දා සිට බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. මීට පෙර ධුරකාලය පැවතියේ කථානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ පත්වීම අනුමතකළ දින සිට වුවත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු දින සිට බව සඳහන් වී ඇතැයිද …

Continue Reading

ෂාෆිට එරෙහි විමර්ශන සඳහා ජාතික කොමිසමක් අත්‍යාවශ්‍යයි! (වීඩියෝ)

කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සදහා ජාතික මට්ටමේ කොමිෂන් සභාවක් පත්කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරයි. එම සංගමය අදාළ සිද්ධිය පිළිබද සෙවීමට ඔවුන් පත්කළ කමිටුව සිය වාර්තාව එළිදක්වමින් ඒ බව නිර්දේශ කර තිබේ.  අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකර ගෙන යන විමර්ෂනයට අනුව …

Continue Reading

ජනාධිපති විමර්ෂණ වලින් හෙළිවෙයි: තමාව පුම්බගෙන ෆොටෝ එක ඔබාගන්න අකිල මහජන මුදල් රු.කෝටි 16ක් විනාශ කරලා

පාසල් පෙළපොත් වලට අධ්‍යපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡුායාරූපය සහ අත්සන සහිත ලිපියක් ඇතුළත් කිරීම සදහා රුපියල් කෝටි 16 ක මුදලක් අමතරව වියදම් කිරීමට සිදුවී ඇති බව ජනාධිපති විමර්ශණ කොමිෂන් සභාවේ දී ඊයේ (24) හෙළිවිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කොමිෂන් සභාව රැස්වූ අතර එහි දී අධ්‍යාපන අමාත්‍යංශය පෙළපොත් මුද්‍රණය කිරීමේ දී …

Continue Reading

ආණ්ඩුව දින 100න් ගෙදර යවන්න වැඩ අරඹනවා (වීඩියෝ)

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුව පැවැත්වෙන අගෝස්තු 11 වැනිදාට පසුදින (12) සිට ආණ්ඩුව ගෙදර යැවීමේ දින සීයේ වැඩපිළිවෙළ ආරම්භ වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.  ජනාධිපතිවරණය සඳහා අද සිට තව ඇත්තේ දින 148 ක් බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවේදී ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න රටට හෙළිකරන බවත් මන්තී‍්‍රවරයා සඳහන් කළේය. සියලූ ප‍්‍රගතිශීලි දේශපේ‍්‍රමී ජාතික …

Continue Reading

එක රටක්, එක නීතියක්, එක ව්‍යවස්ථාවක් තුළින් අපි ඉදිරියට යෑම අවශ්‍යයි

අද අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අත්වැල් බැදගෙන සිටින්නේ. ඒ අනන්‍යතාවය සනාථ කරන්න තමයි, අද අපි මේ මුස්ලිම් පල්ලියට පැමිණියේ. එක රටක්, එක නීතියක්, එක ව්‍යවස්ථාවක් තුළීන් අපි ඉදිරියට යන්න ඕන. ශ්‍රී ලාංකික යන පදනමෙන් ගියොත් අපි කාටවත් වරදින්නේ නැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගියදා මරදාන බුහාරි තයිකා මුස්ලිම් පල්ලියේ …

Continue Reading

ජනපතිව කැඳවීමට පෙර පූර්වාදර්ශයක් සහ නිදර්ශකයක් ලෙස අගමැතිව තේරීම් කාරක සභාව හමුවට

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමට ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම සේනාධිනායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවීමට ප්‍රථම එම කාරක සභාව හමුවේ සාක්කි දීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද කැඳවීමට එම කාරක සභාව තීරණය කර ඇත. අදාළ විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාව කැඳවීමට ප්‍රථම දේශපාලන පූර්වාදර්ශයක් සහ නිදර්ශකයක් ලෙස අගමැතිවරයාව කැඳවා එය සමාජගත කොට ඉන් අනතුරුව …

Continue Reading

පළාත් සභා මැතිවරණය පවත්වන තුරු ජනාධිපතිවරණයක් නැහැ! – මැකෝ දැඩි ස්ථාවරයක

දීර්ඝ කාලයක් තිස්සේ කල් දමමින් ඇති පළාත් සභා මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයේ එක මොහොතක්වත් රැඳී සිටින්නේ නැති බවත්, තමා එලෙස වැරදි පාරෙන් නීතිවිරෝධී ලෙස මැතිවරණ පැවැත්වීමට ඉඩ නොදෙන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. පළමුවෙන් පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය බව මැතිවරණ කොමිසමේ අදහස බවත් එය ජනාධිපතිවරණයකට මසකට කලින් වුවද …

Continue Reading

ජනපති මෛත්‍රීගෙන් අවසන් වරට ආණ්ඩුවයි, රටයි දෙකම ගොඩදාන්න ගොඩයන්න අගමැති රනිල්ට විවෘත ආරාධනයක්..!

පසුගිය ආරෝවන්, තරහ මරහ අමතක කර ආණ්ඩුව අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(23) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසිද්ධ, විවෘත ආරාධනාවක් කළේය. ඊට අග්‍රාමාත්‍යවරයාගෙන් සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු දක්නට ලැබිණ. කෙසේ වෙතත් මේ වන විට අප වෙත ලැබෙමින් පවතින දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව යළිත් රාජපක්ෂ රෙජීමය නොහොත් ඒකාධිපති රාජපක්ෂ …

Continue Reading

ඉස්ලාම් ආගම හැරයන්නන් මැරිය යුතු බව පෙළ පොත්වල සඳහන්! – රිශ්වින් ස්මත් කාරක සභාව හමුවේ හෙළිකරයි

ඉස්ලාම් ආගම හැරයන පුද්ගලයින් මරාදැමිය යුතු බවට, මෙරට පාසැල් සිසුන්ට ලබාදෙන ඉස්ලාම් පෙළපොත්වල 1981 වසරේ සිටම සඳහන්ව තිබූ බව පෙරේදා (20) පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ ස්වාධීන පුද්ගලයෙකු ලෙස සාක්ෂි දුන් රිශ්වින් ඉස්මත් මහතා අනාවරණ කර සිටියේය. ඔහු එහිදී පැවසුවේ එවැනි කරුණු පාසැල් පෙළපොත්වල තිබියදී සහරාන් වැන්නන් බිහිවීමට සිරියාවේ සහයෝගය අවශ්‍ය නොවන බවයි. “ඉස්ලාම් ආගම ඇතෑරියාම මරා දැමිය යුතුයි කියන …

Continue Reading

සාක්ෂි සහිතයි: දෙරණේ ජඩමාධ්‍යකාරයන්ගේ ‌ජඩකෙළි..! චාපා බන්ඩාර නීලකාස හොරෙක්; සමාජ පිළිලයක්..! දෙස් විදෙස් කාන්තාවන්, ව්‍යාපාරිකයන් රවටා මුදල් ගරන හැටි..!(වීඩියෝ)

පාලකයන් සහ ජනතාව අතර නිරන්තර කතිකාව පැවැත්වෙන්නේ ජනමාධ්‍ය නමැති වේදිකාව උඩය. පාලකයන්ගේ හැසිරීම සහ රට තොට ඇත්ත ඇති සැටියෙන් වාර්තා කිරීමේ වගකීම පැවරෙන්නේ මාධ්‍යකරුවන්ටය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අමතරව ජනමාධය පරමාධිපත්‍යයේ හතරවන බල කනුව ලෙස ගැනෙන්නේ එහෙයිනි. වාර්තාකරණය වෘත්තිය ප‍්‍රමිති මත ප‍්‍රශස්තව ඉටු කිරීමට නම් මාධ්‍ය ස්වාධීන වීම සහ මාධ්‍යකරුවන්ගේ විනය අත්‍යවශ්‍ය කොන්දේසියකි. එකී කොන්දේසිය සපුරාලීමට ලංකාවේ ජනමාධ්‍ය පොදුවේ අසමත්ය. …

Continue Reading