- Thursday
- November 14th, 2024
සමාජ මාධ්‍ය පාලනයට නීති ගෙන ඒමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක පසුගිය ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය මගින් සැලකිය හැකි අන්දමින් බලපෑම් කොට ඇති බවත් එම නිසා සමාජ මාධ්‍ය පාලනයට නව නීති ගෙන ඒමට අවශ්‍යව යැ'යි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සුනන්ද දේශප්‍රිය මහතා...
පෙරදා ලද තුටු පඬුරු වෙනුවෙන් රාජපක්ෂලාට එදා මෙදා තුර පක්කිලි කම් කරන මාධ්‍ය ආයතන අතර කුප්‍රකට දිලිත් ජයවීරගේ දෙරණ මෙන්ම කුප්‍රකට රෙනෝ සිල්වාගේ හිරු ද අවිවාදිතව එකමිටට සිටී. එම පක්කිලි කම් වල තරම කෙතරම්ද යත් තම ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය...
ජනාධිපතිවරණ කාල සීමාව තුළ අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාත්මක නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින්, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ, ස්වකීය ඉල්ලීම් දිනා ගැනීම සඳහා නීතියෙන් තහනම් නොකරන ලද ක්‍රියාමාර්ග ගැනීමට රජයේ සේවකයින්ට...
දින නියමයක් නොමැති ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවට ලියාපදිංචි දේශපාලන පක්ෂ 17 ක් තමන්ට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය. ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු...
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයින් හට ෆේස්බුක්,ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය හරහා එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීම සදහා නීතිමය හා අනෙකුත් ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිදුකල ප්‍රකාශය ‘මඩ ප්‍රහාර’ මුවාවෙන් සමාජ මාධ්‍ය වාරණය සිදුකිරීමක් සදහා පිබුරුපත් සැකසීමක්දැයි සමාජ මාධ්‍ය වෙබ්...