අජන්තා ඔබට සුබ ගමන්!

මෙරට කලා, සාහිත්‍ය, සංස්කෘතික අවකාශයේ දැවැන්ත චරිත බොහෝමයක් සමුගෙන අවසන් ය. ඉතිරි වී සිටින්නන් ද කෙමෙන් නික්ම යනු පෙනෙයි. එය නැවතිය හැක්කක් නොවේ. මරණය පොදු ධර්මතාවකි. කණගාටුවට කාරණය ඔවුන්ගේ නික්මා යාම පමණක් නොවේ. ඔවුන්ගෙන් හිස්වන ඉඩ පූරණය කරන්නට සමත් දෙවැනි...

ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිව මැරුවාද..? මරාගත්තාද..?

"රටට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි නොඅසන්න. ඔබට රට වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි අසන්න." ඇමෙරිකානුවන්ගේ ප්‍රියතම ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි පළමු වැනි වතාවට ජාතිය අමතමින් කියාසිටියේ එයයි. අඩු ම වයසක දී පදවිප්‍රාප්තිය ලැබූ ඇමෙරිකානු ජනාධිපති වරයා ඔහු යි. අඩුම...

කච්චතිවු අයිති ශ්‍රී ලංකාවට ද ඉන්දියාවට ද?

කච්චතීවු යනු කන්කසන්තුරේ සිට නාවික සැතපුම් 40ක පමණ දුරින් පිහිටි අක්කර 285 ක පමණ වූ කුඩා දිවයිනකි. මෙම භූමියේ පානීය ජලය බිංදුවක් හෝ නොමැත. එය ශුද්ධ භූමියක් වශයෙන් ශ‍්‍රී ලංකාව ද ඉන්දියාව ද සලකයි. කච්චතිවූ දුපතේ ඇති ශාන්ත අන්තෝනි දූපතට...

“සිංහල ගීත සාහිත්‍යයේ ඉතිහාසවේදියා: ඇන්ටන් ජෝන්ස්”

"උඹලාට ඉතිහාස පොත් කියවන්න බැරි නම් අඩු ම තරමේ ඇන්ටන් ජෝන්ස් ගේ සින්දු වත් අහපල්ලා" "ඉංගිරිසි ජාතික එල්ටන් ජෝන් වැනි ගායන ශිල්පියෙක් අපට නැද්ද?" යි වරක් රසඳුන පාඨකයෙක් සුනිල් මිහිඳුකුල ගෙන් ඇසුවේ ය. "ඇයි නැත්තේ! අර ඇන්ටන් ජෝන්ස් ඉන්නේ" යි...

ශ්‍රී ලංකාව යුරෝපයට ම දත නියවීම හොඳ ද? නරක ද?

යුරෝපය දෙසට මේ වන විට ශී‍්‍ර ලංකාවේ අවධානය යොමු වී තිබේ. මක් නිසාද යත් ජර්මනියත්, ඔස්ටි‍්‍රයාවත් සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික, වෙළෙඳ සහ ආයෝජන සම්බන්ධතා වර්ධනය කර ගැනීම අරමුණ ඇති ව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් තවත් කිහිප දෙනෙකුත් එම රටවල සංචාරය කරන...

දැවැන්තයින් යළි 70 දශකයට ගිය මොහොතක්

මෙරට අංක එකේ ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාව වන ගෝල්ඞ් එෆ්.එම්. 70 දශකයේ රැව් දුන් ගී මතකයන්හි මිහිර අවදි කරවන ගී සැඳෑව මෙවර ලංකාවේ දේපළ වෙළඳාම් අංශයේ දැවැන්තයා වන බ්ලූ මවුන්ටන්(Blue Mountain)හි අනුග්‍රාහකත්වයෙන් රසික රසිකාවන් වෙත තිළිණ කෙරිණි. මෙම උත්කර්ෂවත් ගී...

සංස්කෘතික ගබඩාවේ අන්තිම ඩිංග කොල්ලකෑම හෙවත් විරෝධාකල්පවලටත් කෙළවීම!

ලෝක රියැලටි වැඩසටහන් සහ ලංකාවේ රියැලිටි වැඩසටහන් ගැන බොහෝ සංවාද කෙරී ඇති බැවින් ඒ ගැන විග්‍රහ කරන්නට උත්සාහ නොදැරෙන අතර ඒ ගැන එරික් ඉලයප්ආරච්චි මහතාගේ පොතක උපුටා ගැනීමක් පමණක් දක්වමු. "සරල නිදසුනක් ගෙන හැර දක්වන්නේ නම් ජෝ අබේවික‍්‍රම හෝ ගාමිණි...

නව ඉන්දු-ලංකා ගිවිසුම යකෙක් ද? රකුසෙක් ද? හිස් පඹයෙක් ද?

ලෝකයෙන් හතරෙන් එකක් පමණ ජීවත් වන්නේ දකුණු ආසියාවේය. ඒ කියන්නේ අප ජීවත් වන කලාපයේය. ආසියාවේ ජනගහනයෙන් සියයට 39.49ක් ද ජීවත් වන්නේ දකුණු ආසියානු කලාපයේය. එසේම, ලෝක ආර්ථිකය සහ පරිභෝජනය සැලකූ විට මෙම කලාපය ඉතා වැදගත් ස්ථානයකි. මෙම කලාපයේ දළ දේශීය...

අශ්ලීල කෘති

අශ්ලීල ප‍්‍රකාශන සහ කාමුක දර්ශන සම්බන්ධයෙන් ලාංකේය සමාජය තුළ පසුගිය දිනවල දී කථා බහක් ඇති විය. ඊට හේතු ලෙස එක්තරා තනපට සිද්ධියකුත් සිප ගැනීමේ දර්ශන සහිත ගීත වීඩියෝවකුත් පාදක විය. අශ්ලීල කෘති (pornography) පිළිබඳ ව අප වැනි ආසියාතික සමාජවල පමණක්...

හිරු ගේ නිවුන් සොයුරිය, මිනිස් වර්ගයාට දඬුවම් පැමිණවීමට ඒවිද?

මුලින්ම කිව යුතු දෙය නම්, විශ්වයේ සියලු තාරකා වලින් තුනෙන් දෙකොටසක් හුදෙකලා තාරකා නොවන බවයි. එක්කෝ ඒවා යුගල වශයෙන් පවතිනවා. එක්කෝ පොකුරුවශයෙන් පවතිනවා. ඉතින් අපේ හිරු හුදෙකලා දරුවෙකුම විය හැකිද? ඉතින් හිරුට සගයෙක් හෝ සගයන් ඇත්නම් ඒවා මෙතෙක් කලක් නොපෙනී...
Loading posts...

All posts loaded

No more posts