පැනමාවේ කළු සල්ලි දැමූ 65 අතරට ඇවන්ගාඩ් අවි ජාවාරම්කරුත් (සම්පූර්ණ ලැයිස්තුව)

පැනමා රාජ්‍යේ මොසැක්‌ ෆොන්සේකා සමාගමේ කළු සල්ලි තැන්පත් කළ ලැයිස්‌තුවේ ශ්‍රී ලාංකිකයන් 65 දෙනකුගේ නම් සහ ලිපිනයන් ඇතැයි ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය හෙළි කර ඇත. ලෝකයේ රටවල් 200 ක ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් මෙන්ම සමාගම්වල කළු සල්ලි තැන්පත්කරුවන් ගැන තොරතුරුද මෙහි...

බැසිල් ඒකාබද්ධ විපක්ෂය මිලදී ගනී (විශේෂ )

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ඇතුළු මෙරට සුළු පක්ෂ නායකයින්ට කිහිපදෙනෙකු පැරදුණු මහින්ද පෙරටුව සකසා අටවා ගත් 'ඒකාබද්ධ විපක්ෂය' පැවති රාජපක්ෂ රෙජීමයේ මූල්‍ය ඡාවාරම් කරුවා නොහොත් ඩීල් කරුවා ලෙස විරුදාවලිය ලැබූ බැසිල් රාජපක්ෂ විසින් මිලදී ගෙන ඇතැයි එහි අභ්‍යන්තර තොරතුරු...

වෝල්ටර් සර් – විශිෂ්ට අධ්‍යාපනඥයෙකු පිළිබඳ සටහන්

ප්‍රකට පරිවර්තකයෙක් වන මහින්ද සෙනරත් ගමගේ මහතාගේ නවත ම කෘතිය "වොල්ටර් සර් - විශිෂ්ට අධ්‍යාපනඥයෙකු පිළිබඳ සටහන්" නමින් ඊයේ (21) හොරණ තක්ෂිලා මහා විද්‍යාලයේ දී එළිදක්වනු ලැබිණ. පෝය දිනයේ වුව ද විශාල පිරිසකගේ සාහභාගිත්වයෙන් සිදුවුණු මේ කටයුත්ත වෙසෙස් වැදගත්කමක් දරන්නකි....

ප්‍රේමදාස මහින්දට ආරක්ෂාව දුන්නේ ඇයි? (විශේෂ)

හිටපු ජනපති මහින්ද තම ආරක්ෂාව ගැන ප්‍රශ්නය පසුගිය දා කතා කිරීමේ දී කියා සිටියේ තමන්ට මුලින් ම ආරක්ෂාව ලැබුණේ ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ සමයේ දී බව යි. ඇත්ත වශයෙන් ම කියනවා නම් එසමයෙහි ආරක්ෂක ඇමැති වූ රන්ජන් විජේරත්න විසින් මහින්ද රාජපක්ෂ...

හදේ තැවුල් පිස දැමුවේ ඔබයි ළඳේ.. !

"රන් මී විත පුරවා සුරතේ හොවා" යනුවෙන් ගැයෙන මේ ගීතය යුග යුග ගණනාවක් පුරා, ශ්‍රාවක සිත් සතන් මනෝරංජනය කරන ලද ගීතයකි. මර්වින් පෙරේරාගේ සුගායනයෙන් ද ඔහුගේ ම කර්ණ රසායන තනු නිමැවුමෙන් ද හැඩ වුණු මේ ගීයේ රචකයා මෙකල බොහෝ අය...

අලුත් අවුරුද්දේ මහින්දගේ අකට විකට!

සමාජජාල වෙබ් අඩවි ගැන මාරාන්තික වෛරයකින් සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් ගිණුම හරහා අවුරුදු පණිවිඩයක් නිකුත් කරන්නට ගොස් විකට ජවනිකාවක් බවට පත්වී ඇත. ටෙලි ප්‍රොම්ප්ටර් ආධාරයෙන් විමල් වීරවංශලා ලියාදුන් ඇඟ කිළිපොලායන ජාතිවාදී කතා කියෙව්වාට සජීවී...

එහෙ හිටපු ජනපති සහ මෙහෙ හිටපු ජනපති!

මියැන්මාරයේ හිටපු ජනාධිපතිවරයා තාවකාලික පැවිද්ද ලබා ගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. හමුදා පාලනයක් මෙහෙයවූ Thein Sein නම් හිටපු ජනරාල් මෙන් ම ජනපතිවරයා මෙසේ තාවකාලික පැවිද්ද ලබාගෙන ඇත්තේ දින 4කට වුවත් එහි ඇති වටිනාකම අඩුවෙන් තක්සේරු කළ යුතු...

කැලෑ මලේ කතන්දරේ…..!

ගම සහ නගරය අතර වෙනස අධිනිශ්චය වී තිබු කාලයක් මෙරට තිබිණි. සාමාන්‍යයෙන් ගැනුනේ, නගරය සංකර බව නියෝජනය කරන්නක් සහ ගම නිර්මලත්වය නියෝජනය කරන්නක් ලෙසිනි. තාක්ෂණ ධනවාදයේ විවිධ පිමි සමගින් ගම සහ නගරය අතර වෙනස ඉතා ඉක්මනින් වියැකී ගිය අතර, තවදුරටත්...

අප විද්‍යා! – ස්ත්‍රී සහ දරු දූෂණ වසංගතය ගැන ලියැවුණු අති ප්‍රබල ගීයක්!

ඇතිනි මවුනි දරු ලද පසු ඇතින්න ඇතිනි රැලට කිරි එරුණිද කියන්න නෙතිනි හඬන ලක් මවුනී දියණි කොතැනදෝ වැටුණී පතිනි මවුනී සළඹ උනා පංචායුද දරන්න ඇය වේමැ යි.. අප විද්‍යා ඇය වේමැ යි.. අප සේයා ඇයයි රිසානා නොඑනා පතිනි මවුනි පොළොවෙ...

සංගදාසගේ චූටි කලිසම

අසංක සායක්කාරගේ නිර්මාණයක් වන 'සංගදාසගේ චූටි කලිසම' නාට්‍යයේ විශේෂ දර්ශනයක් 2016 මාර්තු 5 දිනයේ බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත වෙයි. 3.30 සහ 7.00 දර්ශනවාර දෙකක් ලෙසින් සවිධානය කර ඇති මෙම විශේෂ නාට්‍ය දර්ශනවාරය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින්...
Loading posts...

All posts loaded

No more posts