උණවටුනේ ගැටුමකදී විදේශිකයින් සිව්දෙනෙකු තුවාල ලබයි

උණවටුනේ වෙරළ හෝටලයකදී ගැමියන් හා විදේශිකයන් අතර හටගත් ගැටුමකින් විදේශිකයන් පස් දෙනකු ද ගැමියන් දෙදෙනකු ද තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. අදාළ අවන්හලේ පසුගිය දා (21 ඔක්.) රාත්‍රී පැවති සාදයක් අතරතුර මෙම ගැටුම හටගෙන...

අන්තර්ජාලය ඔස්සේ වීසා ලබාගැනීමේ අවස්ථාව උදාවේ

සංචාරකයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ වීසා ලබාගැනීමේ මෙම නව වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර සැප්තැම්බර් 30 වන දින එළි දැක්වීමට යන මෙම අන්තර් ජාල පද්ධතිය භාවිතා කරමින් රටවල් 78 ක සංචාරකයින් සඳහා ඉලෙක්ට්‍රොනිකව වීසා අනුමත කිරීමට ආගමන හා...

යාලට පැමිණෙන සංචාරකයන් ගණන ඉහළට

යාල ජාතික වනෝද්‍යානයට ජනවාරි සිට අගෝස්‌තු මස දක්‌වා මාස 8ක කාලය තුළ පැමිණි දෙස්‌ විදෙස්‌ සංචාරකයන් ගෙන් ලැබුණු ආදායම රුපියල් දහ සය කෝටි හැට පන් ලක්‌ෂ පහළොස්‌ දහසක්‌ වන බැව් ගොවිජන සේවා අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පැවසී ය. පසුගිය...

ශ්‍රීලංකන් ගුවන් සේවය මොස්කව් අතර සෘජු ගුවන් ගමන් අරඹයි

පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ප්‍රාදේශීය කාර්යාලයක් රුසියාවේ මොස්කව් අගනුවර විවෘත කරන ලද අවස්ථාවට එක් වෙමින් සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසුවේ, 2016 වන විට මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 5 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත්,...