ලෝක වාසි කිතුනු බැතිමතුන් ප්‍රීතියෙන් සනසමින් අසිරිමත් තන්තල උදා වෙයි
අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණා. ඒ, පේ‍්‍රමයේ අගය ලොවට කියාදුන් ජේසු බිළිදාගේ උපත සමරමින්. නත්තලේ උදාව වෙනුවෙන් සෑම කතෝලික දේවස්ථානයකම පාහේ ඊයේ මධ්‍යම රාත්‍රියේ දේව මෙහෙයන් පැවැත්වුණා. මෙරට පැවති ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ රාගම ශාන්ත පීතර හා ශාන්ත පාවුළු දේවස්ථානවලදීයි. ඒ, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලාංකිකයින් මෙන්ම ලොව පුරා කිතුනු බැතිමතුන් විසින් ද මෙවර …
Continue Reading
දරුවන් සුරකිමු පරිසරය රකිමු- මේ නත්තලේ තේමාවයි
නත්තල පිළිබදව කන පුරා ඇසූ, ඇස් පුරා දුටු වෙළෙඳ සැණකෙළිවලින් ජනතාව අන්දමන්දව සිටිති. ක්‍රිස්තුස් වහන්සේ සිය දෙව් පියාණන්ගෙන් මිහි මතට ගෙන ආ පණිවිඩය අසන්නටවත් මේ විච්චූර්ණ සැණකෙළිය සිරිය ජනතාවට ඉඩ නොදෙන තරම්ය. මේ නත්තලේ උතුම් අර්ථය ජනතාව වෙත සිහිකැඳවීම උදෙසා මැල්කම් රන්ජිත් කාදිනල් උතුමාණන් සොයා අපි ගියෙමු. ශුද්ධ වූ දේව වචනයේ අරුත මත සිය අපිස් දිවිය රඳවා ගත් එතුමාණෝ සරල …
Continue Reading
අලි ගැටලූවට ගතයුතු විසදුම
-
RSL
-
December 19, 2017
-
උණුසුම් පුවත්, විශේෂාංග
-
0 Comments
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබදව මේ දිනවල රට තුළ විශේෂ අවධානයක් යොමු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කිරීමෙන් පසු එක්තරා පිරිසක් එම සත්වයාගේ දළ යුගලය විකිණීම සදහා උත්සාහ ගනිමින් සිටින අවස්ථාවක දී අත්අඩංගුවට පත්වීමත් සමග ඇතිවූ ආන්දෝලනය මේ වනවිටත් සමහන් වී නැත. තබ්බෝවේ ඇතා, රිටිගල ඇතා හා තනි දලයා නමින් ප්‍රසිද්ධියට පත්වී සිටි අලි ඇතුන් ගණනාවක් …
Continue Reading
මහින්දගේ ‘සිරිපිනා මුඩුක්කුව’ සහ ට්‍රොජන් අශ්වයා
-
RSL
-
December 18, 2017
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
විමල් වීරවංශගේ විග්‍රහය අනුව, එළඹෙන පුංචි ඡන්දය ජනමත විචාරණයකි. ජනවාරි පරාජයෙන් පසුව යන-එන මං නැතිව සිටි රාජපක්ෂ කල්ලිය තම ආත්ම ආරක්ෂාවට කළ දේ බොහෝය. පළමුව මැදමුලන ජනේලයක එල්ලී සිය කායශක්තිය රටට ප්‍රකාශ කිරීමය. දෙවැන්න පන්සල් ගානේ යමින් දේශපාලන කතා කීය. දැන් රාජපක්ෂ සමයේ ගම් දනවු වැනසූ ප්‍රාදේශීය සභා නඩය යළි බලයට පත් කිරීමට උත්සාහ කරයි. ජනවාරිය ලබන විට, මහින්දගේ දූෂිත …
Continue Reading
එක්නැළිගොඩ ඝාතනයට වෙබ් හිමිකරුවකු වන ෆර්ඩිනෑන්ඩස් සම්බන්ධ බවට හෙළිදරව්වක්! (Video)
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් වෙබ් හිමිකරුවකු සහ මාෆියාකරුවකු ලෙස කුප්‍රකට රුවන් ෆර්ඩිනෑන්ඩස් සම්බන්ධයැයි ලංකා ඊ නිවුස් කතෘ සදරුවන් සේනාධීර අනාවරණය කරයි. බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් හි පවත්වාගෙන යන ගුවන් විදුලි නාලිකාවක සිංහල වැඩ සටහනක් මෙහෙයවන කල්ප පල්ලියගුරු මහතා විසින් ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදී ඔහු මෙම චෝදනාව එල්ල කරන ලදි. ආරක්ෂක අමාත්‍යාංශයේ ඔත්තුකරුවන්ගේ නම් ලැයිස්තුවේද රුවන් …
Continue Reading
චීන රජයෙන් අපිට ලැබෙන ලොකුම තෑග්ග (Video)
අපේ රටේ දිස්ත්‍රික්ක 19ක ජීවත්වෙන 90,000ක් පමණ වූ වකුගඩු රෝගීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ලක්ෂ 4ක් පමණ වූ සාමාජික සාමාජිකාවන්ගේ හිතට සහනයක් ගෙනෙන දකුණු ආසියාවේ විශාලතම ජාතික වකුගඩු රෝහලට පසුගිය 6 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොලොන්නරුවේදි මුල්ගල තැබීය. ජනපතිගේ ඉල්ලීම අනුව චීන රජයේ පූර්ණ පරිත්‍යාගයක් ලෙස ලැබෙන මෙහි වටිනාකම රුපියල් මිලියන 12,000 කි. වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව සුවපත් කිරීම වෙනුවෙන් …
Continue Reading
මොරගහකන්ද විදුලි බල උත්පාදනයට සුදානම්
රජරට ජනතාවගේ සිහිනයක් මල් පල ගන්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කරන ලද මොරගහකන්ද ජලාශය විදුලිබල උත්පාදනය සඳහා දායක කර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සඳහා ජලය නිකුත් කිරීම පසුගිය 02 දා දහවල් සුබ මොහොතින් ජනපති අතින් සිදුවිය. පවතින අධික වැසි තත්ත්වයත් සමඟ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය වන මුහුදු මට්ටමේ සිට මීටර් 178 ක ප්‍රමාණය …
Continue Reading
කන්ට සූත්‍රය සහ ජාතික නිදහස් පෙරමුණ
ජාතික නිදහස් පෙරමුණ යනු විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් විමතික වූ පසු පිහිටුවාගත් පක්ෂය යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වල්ගයේ එල්ලී පාලන ආයතන වෙත පැන ගැනීම මෙම කණ්ඩායමේ මූලික දේශපාලන උපාය මාර්ගය යි. ජාතිවාදය වැපිරවීම ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කරන පහසු මාර්ගය යි. කෙසේ වෙතත් නිශ්චිත දේශපාලන මතවාදයක් නැති මෙවන් දේශපාලන කල්ලි මෙරට දේශපාලනයට කරන බලපෑම ද සුළුපටු නොවෙන්නේ …
Continue Reading
ජනවාරි 08 විප්ලවයේ සැබෑ නියමුවා කවුරුන්ද..?
නූතන ශී‍්‍ර ලංකාවේ සමාජ දේශපාලන වපසරිය තුළ සද්භාවය පෙරටුකර ගනිමින් කිසිදු ආත්මලාභයක් පිළිබද අපේක්ෂාවකින් තොරව, අන්තවාදී ස්ථාවරයන්හි නොඇළී තම වගකීම අකුරටම ඉටුකළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේ දැයෙන් සමුගෙන මේ වන විට වසර දෙකකි. කවර අරුතකින් සළකා බැලූව ද කවර මානයකින් විමසා බැලූව ද උන්වහන්සේ ශ්‍රි ලංකාව තුළ බිහි වූ අසම සම යතිවරයාණන් වහන්සේ නමක් ලෙස හැදින්විය හැකිය. …
Continue Reading
මල්වතු-අස්ගිරි නිවේදන නිකුත් කරන සම්ප්රදාය දන්නවාද..?
ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම විදේශගතව සිටියදී උභය මහ විහාරීය කාරක සංඝ සභික හිමිවරු කිහිප නමක් ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේදී රැස්ව කළ සාකච්ඡාවකින් පසු නව ව්‍යවස්ථාවක් මේ මොහොතේ ගෙන ඒමට අවශ්‍ය නොවන බව මල්වතු අස්ගිරි මහ විහාර පාර්ශ්ව තීරණය කළ බවට ප්‍රකාශ වීමත් සමඟ රටේ මහත් ආන්දෝලනයක් ඇති විය. විශේෂයෙන්ම …
Continue Reading