විල්පත්තුව බිලිගත් කුප්‍රකට බදියුදීන් මුලතිව් වලින් අක්‌කර 1000ක්‌ ඉල්ලයි; මුලතිව් වනයත් අවදානමක! (Video)

මුස්‌ලිම් වැසියන් පදිංචි කරවීම පිණිස මුලතිව් දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩම් අක්‌කර දහසක්‌ ලබාදෙන මෙන් අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක්‌ ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්‍ෂේප කොට තිබේ. රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා ලිපියක්‌ මගින් කළ ඉල්ලීමේ සඳහන්ව ඇත්තේ යුද්ධයට පෙර මුස්‌ලිම්...

Exclusive: බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවෙන් අගමැති රනිල් වරදකරුවකු වන හැටි (සාක්ෂි සහිතව සරල සිංහලෙන්)

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි, අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපතිව සිටි සමයේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර කොල්ලයට තමන්ගේ කිසිම සම්බන්ධයත් නැති බවත් තමන් සුද්ධවන්තයෙක් බවත් කීමට අග්‍රාමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරතවන නමුත් එම වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය...

මහ බැංකු බැදුම්කර හොරු සහ ජනතාවට පෙනෙන තරු

මහබැංකු බැදුම්කර මගඩියෙහි වරද අර්ජුන ඇලෝසියස්ට හෝ අර්ජුන මහේන්ද්‍ර‍්ට පවරා ඇග බේරා නොගෙන අගමැති රනිල් වික්‍ර‍මසිංහ එම වරදෙහි වගකීම බාර ගත යුතු බව දූෂණ විරෝධී පෙරමුණෙහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. සුමංගල හිමියන් මෙම අදහස් ප්‍ර‍කාශ කර සිටියේ පසුගියදා...

ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් අද

ශ්‍රී ලංකාවේ පුරෝගාමි හා ප්‍රධාන මාධ්‍ය සංවිධානය වන ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (11 වැනි සඳුදා ) පස්වරු 4...

ශ්‍රී ලංකාව තුල සුන්නත් කිරීම තහනම් කරයි!

ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අද(06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි. ඔවුන්ගේ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටින ඔවුන් මේ පිළිබඳව අමාත්‍යවරිය මුණ ගැසී...

පොලිතින් තහනම අර්බුදයකට අතවනයි

-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බහු අවයවක විද්‍යා අංශයේ මහාචාර්ය සුදන්ත ලියනගේ- ලන්ච් ෂීට්‌ ප්‍රශ්නය නිසාපවුලක මාසික වියදම රු. 2000 කට වැඩියෙන් වැඩි වෙනවා; ලන්ච් ෂීට්‌ එකේ කිසිම විසක්‌ නැහැ; පිඟන් හෝදන්න ජලය භාවිතයෙන් ජල බිල් ඉහළ යනවා ෂොපින් බෑග් නොමිලේ ලබාදීම...

පණ දාගෙන Facebook එකේ සිංහලෙන් type කරපු කාලේ ඉවරයි.

මේ සමඟ ඇති සවිස්තරාත්මකව දක්වා ඇති වීඩියෝ එක නරඹා පහසුවෙන් Google g borad මොබයිල් ඇප් එක බාවිතා කරමින් සිංහලෙන් ටයිප් කරන කාලය ඉතිරි කරගනිමින් ඔබගේ කටහඬ උපයෝගි කරගනිමින් ඔබට ටයිප් කරගැනීමට අවශ්‍ය දේ පිලිබඳ ඔබගේ දුරකථනයට පැවවීමෙන් ඉතා පහසුවෙන් කරගැනීමට...

සයිටම් ජාතික ප‍්‍රශ්නයක් වීම..

මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන උසස් පෙළ සමතුන් සියල්ලටම එ් සඳහා පහසුකම් සැලසීමට අපේ විශ්වවිද්‍යාලවල ඉඩ කඩ ප‍්‍රමානවත් නැත. අපේ රටේ පමණක් නොව ලෝකයේ කිසිම රටක එම පහසුකම නොමැත. විශේෂයෙන්ම පළමු වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපන...

‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය උපාධිය ජාතික ව්‍යාධියකි – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

මේ දිනවල රට පුරා මතභේදාත්මක සිද්ධියක්‌ වශයෙන් කතාබහට ලක්‌ වී ඇති 'සයිටම්' අර්බුදය පිළිබඳව මහජන අවධානය යොමු විය යුතුයි. එහි දී 'සයිටම්' නමැති මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අප රටෙහි නීතිගත කිරීමට දරන ප්‍රයත්න හා ඊට එරෙහි ව එල්ල වී...