ශ්‍රී ලංකාව තුල සුන්නත් කිරීම තහනම් කරයි!

ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අද(06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි. ඔවුන්ගේ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටින ඔවුන් මේ පිළිබඳව අමාත්‍යවරිය මුණ ගැසී...

පොලිතින් තහනම අර්බුදයකට අතවනයි

-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බහු අවයවක විද්‍යා අංශයේ මහාචාර්ය සුදන්ත ලියනගේ- ලන්ච් ෂීට්‌ ප්‍රශ්නය නිසාපවුලක මාසික වියදම රු. 2000 කට වැඩියෙන් වැඩි වෙනවා; ලන්ච් ෂීට්‌ එකේ කිසිම විසක්‌ නැහැ; පිඟන් හෝදන්න ජලය භාවිතයෙන් ජල බිල් ඉහළ යනවා ෂොපින් බෑග් නොමිලේ ලබාදීම...

පණ දාගෙන Facebook එකේ සිංහලෙන් type කරපු කාලේ ඉවරයි.

මේ සමඟ ඇති සවිස්තරාත්මකව දක්වා ඇති වීඩියෝ එක නරඹා පහසුවෙන් Google g borad මොබයිල් ඇප් එක බාවිතා කරමින් සිංහලෙන් ටයිප් කරන කාලය ඉතිරි කරගනිමින් ඔබගේ කටහඬ උපයෝගි කරගනිමින් ඔබට ටයිප් කරගැනීමට අවශ්‍ය දේ පිලිබඳ ඔබගේ දුරකථනයට පැවවීමෙන් ඉතා පහසුවෙන් කරගැනීමට...

සයිටම් ජාතික ප‍්‍රශ්නයක් වීම..

මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන උසස් පෙළ සමතුන් සියල්ලටම එ් සඳහා පහසුකම් සැලසීමට අපේ විශ්වවිද්‍යාලවල ඉඩ කඩ ප‍්‍රමානවත් නැත. අපේ රටේ පමණක් නොව ලෝකයේ කිසිම රටක එම පහසුකම නොමැත. විශේෂයෙන්ම පළමු වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපන...

‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය උපාධිය ජාතික ව්‍යාධියකි – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

මේ දිනවල රට පුරා මතභේදාත්මක සිද්ධියක්‌ වශයෙන් කතාබහට ලක්‌ වී ඇති 'සයිටම්' අර්බුදය පිළිබඳව මහජන අවධානය යොමු විය යුතුයි. එහි දී 'සයිටම්' නමැති මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අප රටෙහි නීතිගත කිරීමට දරන ප්‍රයත්න හා ඊට එරෙහි ව එල්ල වී...