අපි නිපදවූ චන්ද්‍රිකාවක්‌ අපේ පෘතුවිය වටේ යනවායි සිතෙන විටත් සතුටුයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් රාවණා - 1 නමින් නැනෝ තාක්‌ෂණය සහිත චන්ද්‍රිකාවක්‌ නිපදවා, අභ්‍යවකාශ ගත කළ ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා දින රාත්‍රී කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. තරිඳු 26 දින රාත්‍රී 11.15 ට හොංකොං සිට...