ලක්ෂ 8,000ක හෙරෝයින් ග්‍රෑන්ඩ්පාස්හිදී අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් නීතිවිරෝධී අවි පිළිබඳ සිදුකළ මෙහෙයුමක දී වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂ 8,000ක් වන හෙරෝයින් කිලෝ 13ක් සමඟ සැකකරුවකු ඊයේ (6) සවස 3.30ට පමණ අත්අඩංගුවට ගැනීමට සමත් විය. ග්‍රෑන්ඩ්පාස් පොලිස්වසම තුළ අත්අඩංගුවට ගැනුණු විශාලතම හෙරොයින් ප්‍රමාණය මෙය වන අතර, මහවත්ත ප්‍රදේශයේ දී මෙම විමර්ශනය සිදු කර ඇත. ඊට අදාළව නොම්බර් 355 මාදම්පිටිය පාර ලිපිනයේ නිවසක තිබී රුපියල් මිලියන තුනක …

Continue Reading

පෞද්ගලික රෝහල්වලට ඇමති රාජිතගෙන් නියෝගයක්

බෝවන රෝග වැළඳුණු රෝගීන් පිළිබඳ දත්ත සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල්වලට දැනුම් දී තිබේ. පෞද්ගලික රෝහල් නියාමන සභාව හරහා සියලුම පෞද්ගලික රෝහල් දැනුම්වත්කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත්, එවැනි රෝගීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේදී නව වෛරස් හඳුනා ගැනීම, ප්‍රතිකාර ක්‍රමවේද ආරම්භ කිරීම හා පැතිරයාම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට හැකියාව ඇති …

Continue Reading

බැඳුම්කර කොල්ලය වෙනුවෙන් අර්ජුන් මහේන්ද්‍ර නියෝග දුන්බවට වටිනාම සාක්ෂිය ලැබෙයි

බැඳුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් වූ රුපියල් බිලියන 10ක ලංසුවට අනුමැතිය දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැවසූ බව මහ බැකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමේන්තුවේ අධිකාරීවරිය ලෙස කටයුතු කළ දීපා කාන්ති සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති කොමිසම හමුවේ හෙළි කර තිබේ. මහෙන්ද්‍රන් මහතා කළ නියෝගයට ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් සියළු දෙනා විරුද්ධ වු නමුත් මහෙන්ද්‍රන් මහතාගේ තීරණය වෙනස් නොකරන බව …

Continue Reading

දුමින්ද හිරෙන් පැනගන්න අලුත් සැලැස්මක (විශේෂ)

භාරත ලක්ෂ්මන් නඩුවෙන් වරදකරු වී මරණ දණ්ඩනයට නියමව සිටින කුප්‍රකට දුමින්ද සිල්වා හිරෙන් පැන ගැනීම සඳහා මේ වන විට අලුත් උපක්‍රමයක් සැලසුම් කර තිබෙන බවට වාර්තාවේ. ඒ දුමින්ද සිල්වා දරුණු ස්නායු ආබාධයකින් පෙළෙන බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තා කිහිපයක් ඉදිරිපත් කර යළි මීට පෙර සිදුකළ ආකාරයේ කුප්‍රකට රංගනයක් සිදුකිරීමට සැරසෙන බවට තොරතුරු වාර්තාවේ. මීට පෙරද දුමින්ද සිල්වා, දෙමටගොඩ චමින්ද ඇතුළු …

Continue Reading

ආණ්ඩුවේ පත්තරයක් සයිටම් වෙනුවෙන් අත යට ගනුදෙනුවක!

ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වන රජයේ පුවත්පතක් වන “ඩේලි නිව්ස්” පුවත්පත සමග සයිටම් ආයතනයට පක්ෂක්ග්රාහී අත්පත්‍රිකාවක් බෙදා හැරීමට එම පුවත්පත අද (06) කටයුතු කර තිබුණි. එම පත්‍රිකාවට වග කියන සංවිධානයක් හෝ පුද්ගලයෙකු පිලිබඳව හෝ මුද්‍රණය කළ අයෙකු, ස්ථානයක් පිළිබඳව හෝ කිසිඳු සඳහනක් නොමැති අතර මෙරට මුද්‍රණ නීතිය අනුව එය නීති විරෝධී පත්‍රිකාවකි. කෙසේ නමුත් එම නීති විරෝධී පත්‍රිකාව බෙදා හැරීමට රජයේ …

Continue Reading

ඒකාබද්ධයට විමල්ව අමතකයි; නිතීඥයොත් විමල් වෙනුවෙන් පෙනීසිටීම මඟ හරිති

රජයේ වාහන 40ක් තම පවුලේ අයවලුන්ගේ පුද්ගලික පරිහරණයට ලබාදෙමින් රුපියල් කෝටි 10කට අධික මහජන මුදල් අවභාවිතා කල විමල් වීරවංශට එරෙහි නඩුව අද (06) කැඳවු අවස්ථාවේ දී වීරවංශ මහතා වෙනුවෙන් කිසිම නීතීඥයකු පෙනී නොසිටියේය. වීරවංශ මහතා විත්තිකුඩුවේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තමාට ඇති ආරක්ෂාව ගැන හා තමන්ට මෙම නඩුවෙන් සිදු වු අගතිය ගැන ප්‍රකාශ කිරීමට අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් …

Continue Reading

පහේ කල්ලියට එරෙහිව අර්ජුන හයේ පහරකට සැරසෙයි!

දැනට පවතින වරාය අධිකාරි පනත සංශෝධනය නොකර හම්බන්තොට වරාය පුද්ගලීකරණය කිරීමේ ගිවිසුම අත්සන් කළ නොහැකි බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ඇමැති සරත් අමුණුගම මහතා ඇතුළු ඇමැතිවරු පස් දෙනෙකුට ලිඛිතව දන්වා යවා ඇත. පසුගිය 24 වැනිදා හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුමේ අවසන් කෙටුම්පත වරාය ඇමැතිවරයාට බාරදී ඇති අතර ඉන් පසු ඇමැති අර්ජුන විසින් මෙම ලිපිය යවා ඇත. උදාල …

Continue Reading

රණවිරුවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ යෝජනාව ජනපති තරයේ ප්‍රතික්ෂේප කරයි

රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කරන ලද යෝජනාව තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට ආණ්‌ඩු කිරීමටවත්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට චෝදනා පත්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමා සූදානම් නොමැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ …

Continue Reading

උතුරේ සංවර්ධනයට ජනපතිගෙන් නව සැළැස්මක්!

උතුරු පළාතේ සංවර්ධනයට නව සැළැස්මක් ඔස්සේ නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා පවසයි. සෑම මසකට හෝ මාස දෙකකට වරක් උතුරු පළාතට පැමිණ තම අමාත්‍යාංශ යටතේ පවතින සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බලන ලෙස සෑම අමාත්‍යවරයෙකුටම උපදෙස් දෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ කාල සටහන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද උපදෙස් දෙන බව කියා සිටියේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ …

Continue Reading

වැල්ලේ කොල්ලෙක්‌ සීනිගම දේවාලය සුද්දෙකුට විකුණූ හැටි..

හිරු අවරට ගොස්‌ තිබුණේය. හතර වටින්ම අඳුර ගලා එන්නට විය. හික්‌කඩුව වෙරළ තීරයේ දෙස්‌ විදෙස්‌ සංචාරකයන් විශාල පිරිසක්‌ ඒ මේ අත ඇවිදිමින් එහි සුන්දරත්වය පහස විඳිමින් සිටියහ. මේ අතර කෙසඟ සිරුරකින් යුත් තරුණයකු වැල්ලේ වාඩි වී මුහුද දෙස බලාගත් අත බලාගෙන සිටියේය. වෙරළ තීරයේ සුන්දරත්වය විඳිමින් වෙරළ තීරය දිගේ ඇවිද යමින් සිටි ජර්මන් ජාතිකයකු මෙම තරුණයාගේ ඉරියව්ව දෙස ඕනෑකමින් බලාගෙන …

Continue Reading