ලසන්ත ඝාතනය ගැන හමුදාවේ ඉහළම ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි
සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරීන් තිදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඊයේ (18 දා) ප්‍රශ්න කර ඇත. මෙසේ ප්‍රශ්න කරනු ලැබූ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අතර ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයාව සිටි මේජර් ජෙනරාල් කුමාර හේරත්, හිටපු බස්‌නාහිර පළාත් ආඥපති මේජර් ජෙනරාල් මනෝ …
Continue Reading
කුණු කන්දට යට වී මියගිය ගණන තවත් ඉහළට; 1000 කට වැඩි පිරිසක් රැඳවුම් කඳවුරේ
කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයැමෙන් මියගිය සංඛ්‍යාව 31 දක්‌වා ඉහළ නැඟ ඇති බවත්, අතුරුදන් වූ 35 දෙනකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවත් පොලිසිය කියයි. ඊයේ (18 වැනිදා) මීතොටමුල්ල කුණු කන්ද නායගිය ස්‌ථානයට අප යන විටත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා පොලිසිය එකතුව බැකෝ යන්ත්‍ර දහයක් යොදා ගෙන කුණු කන්ද නායයැමෙන් අතුරුදන් පුද්ගලයන් සොයා කැණීම් කටයුතුවල නිරතව සිටින ආකාරය දැකගත හැකි …
Continue Reading
තාජුඩීන් ඝාතනය යට ගසන්න PSDය වාර්තා පොත්වල පිටුත් ගලවලා
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සඳහා තාජුදීන් ඝාතනයට පෙර හා පසු දින ජනාධිපති ආරක්ෂක අංශය මඟින් පවත්වාගෙන ගිය තොරතුරු සටහන් පොත්වල ලේඛන ඉවත් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබේ. තාජුඩීන් ඝාතනයට අදාළ නඩුව අද(18) කැඳවූ අතර එහිදී මෙම කරුණු අනාවරණය වී ඇත. වසීම් …
Continue Reading
මීතොටමුල්ලට විපතක් වූ ඉහඳ පණුවන්ගේ සැපත
රටක් ලෙස සලකා බැලීමේදී ශ‍්‍රී ලංකාවේ දේශපාලකයන් ද ඇතුළු ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට ද විද්වත් වෘත්තිකයන්ට මෙන්ම, රාජ්‍ය නිලධාරීන්ට ද නැවත නැවත සිතා බැලීම සඳහා අනතුරුදායක පණිවුඩයක් නිකුත් වී අවසන්ය. මේ වනවිට පුද්ගල ජීවිත 26ක් වන්දි ගෙවමින් ලබාදී ඇති එම අනතුරුදායක පණිවුඩයේ ගැඹුරු අරුත මැනවින් තේරුම් ගැනීමට යම් හෙයකින් අප අපොහොසත් වුවහොත් එහි නිසැක ප‍්‍රතිඵලය අතිශයින්ම බිහිසුණු වියහැකිවාක් මෙන්ම, ඒ තුළ ජාතියක් …
Continue Reading
දෙමළෙන් බණ දෙසූ එකම හිමියෝ අපවත් වෙති
-
RSL
-
April 18, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලීතිස්ස අනු නාහිමියෝ අද (18) අපවත් වූහ. දෙමටගොඩ නාග විහාරය, කිලිනොච්චියේ ලුම්බිණි විහාරය, නල්ලතන්නියේ නාග විහාර ශාඛා විහාරය යන සිද්ධස්ථානවල විහාරාධිපතින් වහන්සේ වූ සීවලීතිස්ස අනු නාහිමියෝ නාගදීප විහාරස්ථානයේ අවුරුදු 15ක් වැඩ වාසය කළ අතර දෙමළ භාෂාවෙන් ධර්මය දේශනා කළ එකම හිමියෝද වෙති. දේහය දෙමටගොඩ නාග විහාරයේ තැන්පත් කර ඇති අතර ආදාහන කටයුතු …
Continue Reading
චම්පිකගේ දේශපාලන කුහකත්වය මීතොටමුල්ල ජන සංහාරයට හේතුවක් බවට සාක්ෂියක්!
-
RSL
-
April 18, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මීතොටමුල්ල කුණු කන්දෙන් සිදු ඛේදනීය ජන සංහාරයට වත්මන් ආණ්ඩුවේ මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක වගකිය යුතු බවට ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම දැඩි චෝදනා එල්ලවෙමින් තිබේ. 2020 – 2025 තම පෞද්ගලික දේශපාලන සිහිනයක් වෙනුවෙන් චම්පික රණවක විසින් වත්මන් ආණ්ඩුවත්, ජනතාවත් අනතුරේ හෙලා ඇතිබවට එමඟින් චෝදනා එල්ල වන අතර ඊට අදාළ සාක්ෂි මේ වන විට ජනාධිපතිවරයාටද වාර්තා කොට ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. …
Continue Reading
සියලුම ඔෟෂධවල මිල 2020 වන විට අඩු කරනවා – ඇමති රාජිත
-
RSL
-
April 18, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සියලුම ඔෟෂධවල මිල 2020 වන විට අඩු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ උතුරු පළාත් ශාඛාවේ සැසිවාරය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කෙළේය. ඉදිරියේදී හෘද සැත්කම් සඳහා භාවිත කරන ස්ටෙන්ස් මිල අඩු කිරීමටත්, පෞද්ගලික රෝහල් නියාමනය කිරීමටත් පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා …
Continue Reading
අවුරුදු උත්සවයට වෙන් කළ මුදල් විපතට පත් මීතොටමුල්ලට
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මඟින් ඉදිරි දිනවල පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සව අවලංගු කරමින් ඒ සඳහා වියදම් කිරීමට සැලසුම්කර තිබූ එක්ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් මීතොටමුල්ල ප්‍රදේශයේ විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්ද කඩා වැටීමෙන් මියගිය හා විපතට පත්ව අවතැන් වූවන් වෙනුවෙන් අමාත්‍යාංශයේ සාතිශය සංවේගය පළකර සිටින අතර නිපුණතා සංවර්ධන …
Continue Reading
වැසි වැටුණොත් මීතොටමුල්ල යළි අවදානම්…
ඉදිරියේදී වැසි වැටුණොත් මීතොටමුල්ල කුණු කන්ද යළි නාය යා හැකි බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යැම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ආර්. එම්. එස්. බණ්‌ඩාර මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ බණ්‌ඩාර මහතා, “ඇත්තටම කුණු කන්ද නාය ගියේ නැහැ, සිද්ධ වුණේ කුණු කන්දේ බරට පොළොවේ තිබෙන පස් තට්‌ටුවක් විස්‌ථාපනය වීමයි. මෙහිදී කන්ද අවට නිවාස පැත්තකට තල්ලුවීමක් සහ ඉහළට …
Continue Reading
දක්ෂිණ අධිවේගයෙන් තවත් වාර්තාවක්!
දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් දිනක් තුළ වැඩිම ආදායම ඊයේ(16) දිනයේ වාර්තා වී තිබේ. ඊයේ (16)දිනය තුළ පමණක් රථ වාහන 72,000 ක් එම මාර්ගය භාවිත කර ඇති අතර ඊයේ දිනයේදී පමණක් රුපියල් දෙකෝටි පහලොස් ලක්ෂයක ආදායමක් උපයා ඇති බව සඳහන්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසුවේ අප්‍රේල් මස හත්වනදා සිට 16 වනදා දක්වා කාලය තුළ දක්ෂිණ අදිවේගී …
Continue Reading