කේ.පී.ගෙන් විශේෂ හෙළිදරව්වක්!
එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ආයුධ මිලදී ගැනීමට වැය කළ මුදලින් වැඩි කොටසක් තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ මරුදර් ගෝපාලන් රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර් විසින් ලබාදුන් බව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අංශයේ ප්‍රධානි කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී පවසයි. WION මාධ්‍ය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම කියා සිටියේ එලෙස තමිල්නාඩුවෙන් ලැබුණු මුදලින් ලෙබනනය ඇතුළු රටවල් ගණනාවකින් අවි ආයුධ මිලදී ගැනීමට තම සංවිධානය එවක …
Continue Reading
නව ජවයක් සමඟින් රටේ ඉදිරි ගමන සඳහා කැබිනට් සංශෝධනය සිදුකළ බව ජනපති කියයි
අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟ එය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නව ජවයක් ලබා දෙනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා සිය ට්විටර් පිටුවේ සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත. මේ අතර නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාංශ 09 ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අතර, …
Continue Reading
පොලිස් වෙඩි තැබීමට අනුබල දුන් 03ක් අත්අඩංගුවට
පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍යනාශක නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට ආධාර අනුබල දුන් කාන්තාවක් හා පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, අහංගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක් සහ 22 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. සැකකරුවන් අද කෑස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය 09 වන දා රාත්‍රී 8.45 ට පමණ පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් මත්ද්‍රව්‍ය …
Continue Reading
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරු 06.00ට ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. රැස්වීම සඳහා සහභාගී වන ලෙස නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සියලු සාමාජිකයින් වෙත දැනුම්දී ඇති බව සඳහන්ය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගනු ලබන …
Continue Reading
ජනපති කැබිනට්ටුව සොලවයි!
කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් සහ එක් රාජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. මතභේද සහ විරෝධතා ගණනාවක් මධ්‍යයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය. ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය: අර්ජුන රණතුංග වරාය සහ නාවික කටයුතු අමාත්‍ය: මහින්ද සමරසිංහ විදේශ කටයුතු අමාත්‍ය: රවී …
Continue Reading
අලුත් යහපාලන ආණ්ඩුවකට එජාපයෙන් රහස් මෙහෙයුමක්!
යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය “නව යහපාලන” ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් හුවමාරු කරගනිමින් මේ සැලසුම නිර්මාණය කෙරෙමින් පවතින බව ‘සිරිකොත’ ආරංචි මාර්ග සඳහන් කරයි. පිහිටුවනු ලබන නව ආණ්ඩුවට, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂ නියෝජනය කරන …
Continue Reading
ඔබේ ආදරණීය සිහිනයක් සැබෑ කරගන්න සදාදරණීය පරිසරයක්..
අපි කවුරුත් ස්වභාවධර්මයේ නිසංසල පරිසරයක ජීවත්වෙන්න කැමැත්තෙමු. ඒත් සමහර විටෙක පරිසරය සුන්දරවත්ම එය දුෂ්කර වෙන අවස්ථාවන් තිබෙනවා. අපි විතරක් නොවෙයි, විදේශිකයින් පවා ආදරය කරන පරිසරයක් තමයි, කන්ද උඩරට රාජධානියට අයත් පේරාදෙණිය කියන සුන්දර ආදරණීය ප්‍රදේශය. ඔබට එහෙම හීනයක් තිබුණත් ඒත් ඒ වගේ සුන්දර, සෞම්‍ය ප්‍රදේශයක ජීවත්වෙන්න තවදුරටත් ඉඩකඩ තිබෙනවාද කියන එක ප්‍රශ්නයක් වෙන්න ඇති නේද..? නැහැ. ඔබ ඇත්තටම වාසනාවන්තයි. ඔබත් …
Continue Reading
හෙට වෛද්‍ය වර්ජනය පැය 24ක් දක්වා දිගු වෙයි
සයිටම් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් වෛද්‍යවරු හෙට (22) උදෑසන 08.00 සිට වරුවක් පැවැත්වීමට නියමිතව තිබූ වැඩවර්ජනය පැය 24ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. ඒ අනුව මෙම වර්ජනය හෙටඋදෑසන 08.00 සිට 23 වනදා උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක වේ. 01. නීති විරෝධි සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කළ විශ්වවිද්‍යාල සිසුන්ට රජය විසින් මිලේච්ඡ ලෙස පහර දී …
Continue Reading
මගේ පුතයි, රෝහිතගේ දූලා දෙන්නයි SAITM එකෙන් Doctor ලා වෙන්න යන්නේ… (Video)
තම පුත්‍රයා සහ මහින්ද පිලේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියනියන් දෙදෙනාම මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ වෛද්‍ය උපාධිය මිලදී ගනිමින් සිටින බවත් ඔවුන් එමගින් වෛද්‍යවරුන් ලෙස ඉදිරියේදී ජනතාව අතරට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවට වූ කරුණු වත්මන් රජයේ වාරිමාර්ග අමාත්‍ය විජිත විජේමුණි සොයිසා මහතා පසුගියදා මාධ්‍ය හමුවේ පැවසුවේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී …
Continue Reading
ඔළුවෙන් හිටගෙන කිව්වත් ප්‍රමිතියෙන් තොර සයිටම් එකට SLMC ලියාපදිංචිය දෙන්නේ නැහැ – මහාචාර්ය කාලෝ ෆොන්සේකා
“ඔළුවෙන් හිටගෙන කිව්වත් ප්‍රමිතියෙන් තොර සයිටම් සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන්න් නැහැ“ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියයි. කොළඹදී අද පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මහාචාර්ය ෆොන්සේකා මහතා එසේ කීවේය. “මම වලපයයි ගොඩපයයි කියාගෙන ජීවත් වෙන කෙනෙක්. අපි බයකරලා කිසිම පුද්ගලයකුට හෝ දේශපාලන බලවතෙකුට ඔවුන්ගේ අරමුණු ඉටු කරගන්න ලැබෙන්නේ …
Continue Reading