ඔබේ ආදරණීය සිහිනයක් සැබෑ කරගන්න සදාදරණීය පරිසරයක්..

Spread the love

අපි කවුරුත් ස්වභාවධර්මයේ නිසංසල පරිසරයක ජීවත්වෙන්න කැමැත්තෙමු. ඒත් සමහර විටෙක පරිසරය සුන්දරවත්ම එය දුෂ්කර වෙන අවස්ථාවන් තිබෙනවා. අපි විතරක් නොවෙයි, විදේශිකයින් පවා ආදරය කරන පරිසරයක් තමයි, කන්ද උඩරට රාජධානියට අයත් පේරාදෙණිය කියන සුන්දර ආදරණීය ප්‍රදේශය.

ඔබට එහෙම හීනයක් තිබුණත් ඒත් ඒ වගේ සුන්දර, සෞම්‍ය ප්‍රදේශයක ජීවත්වෙන්න තවදුරටත් ඉඩකඩ තිබෙනවාද කියන එක ප්‍රශ්නයක් වෙන්න ඇති නේද..? නැහැ. ඔබ ඇත්තටම වාසනාවන්තයි. ඔබත් පරිසරකාමී ආදරණීය පුද්ගලයෙක් නම් ඔබේ ඒ සිහිනය තවදුරටත් සිහිනයක් නොව සැබෑවක් කරගන්නට ඔබට සුවිශේෂී අවස්ථාවක් තිබෙනවා.

ඔබේ ඒ සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් මෙම සුවිශේෂී අවස්ථාව පිරිනමන්නේ මෙරට ප්‍රමුඛතම දේපල වෙළදාම් සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින්. ශ්‍රී ලංකාවේ සුන්දරතම විශ්ව විද්‍යාලය වන පේරාදෙණිය සරසවියට ඉතා සමීපයේ පිහිටා ඇති මෙම සුන්දර භූමිභාගයෙන් ඔබ කැමති පරිදි ඉඩම් කොටසක් වෙන්කරවා ගෙන පදිංචි වීමේ අවස්ථාව දැන් ඔබ සතුය. මෙම මනස්කාන්ත පරිසරයේ ජලය, විදුලිය සහ තාර අතුරන ලද පුළුල් මාර්ගයන්ගෙන් සමන්විත මෙම අනගි බිම් කොටස් තුළ ඔබේ සිහින නිවහන රිසි සේ ඉදිකරගැනීම වෙනුවෙන් ඔබ නොපමාව කටයුතු කරන්න. ඒ සඳහා මහනුවර, පේරාදෙණියේ ‘සරසවිගමින්’ ඔබේ බිම්කොටස අදම වෙන්කරවා ගන්න. ඒ සඳහා දැන්ම අමතන්න… 011-2 51 52 53

ඔබට මේ මොහොතේ අතේ මුදල් නැතිවුවත්, ඔබට පහසු පරිදි ගෙවීමේ අවස්ථාව බ්ලූමවුන්ටන් සමාගම ඔබට ලබාදෙන්නේ ඔබේ සිහිනය ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු වලට වඩා වටිනා නිසාවෙනි.

RSL

Related Posts