ඩෙංගු මදුරුවා පාසැල් නිල ඇඳුම තාවකාලිකව වෙනස් කරයි
දිවයිනේ වැඩි වශයෙන් ඩෙංගු වැළඳී ඇති පාසල් ළමුන් අතරින් බහුතරය ශිෂ්‍යාවන් හා කොට කලිසම් අඳින ශිෂ්‍යයන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා ඇති බව වාර්තාවේ. රටේ ඩෙංගු උවඳුර බහුලව පවතින ප්‍රදේශයන්හි තාවකාලික විසඳුමක් ලෙස විධිමත් පාසල් නිලඇඳුමක් එම සිසුන්ට යෝජනා කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව අදාළ ප්‍රදේශවල කොට කලිසම් අඳින …
Continue Reading
මාධ්‍යවේදිනියගේ ඝාතනයේ සැකකරුට මරණ දඩුවම
2014 පෙබරවාරි 2වන දින මාධ්‍යවේදීනී මෙල් ගුණසේකර මෙනවිය( 40 හැවිරිදි) ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටි තරුණයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඩුවම නියම කළා. දොම්පේ පදිංචි ඇන්තනී ජෝර්ජ් නමැත්තාට විරුද්ධව අධි චෝදනා තුනක් නීතිපතිතුමා විසින් ගොනුකර තිබුණා. බත්තරමුල්ල ප්‍රදේශයේ සොරකමකට නිවසකට අයුතු ලෙස ඇතුළුවී එම නිවස කොල්ලකා මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි චෝදනා එල්ල වී තිබුණේ. නඩුව අද …
Continue Reading
සයිටම් උපාධි කඩයට එරෙහි වෛද්‍ය වර්ජනයට තාවකාලික විරාමයක්!
උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂමන් කිරිඇල්ල මහතා හා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් සමඟ සයිටම් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් අද (05දා) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂමන් කිරිඇල්ල මහතා අතර …
Continue Reading
බැඳුම්කර කොල්ලයේදී බෑනාගේ සමාගමට අධික ලාභ ලැබෙන සේ අර්ජුන් තීන්දු තීරණ වෙනස් කළ බවට සාක්ෂි දෙයි
අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිවරයා වුවද ඔහු වෙන්දේසියක් පැවැත්වෙන අවස්ථාවේ එහි පැමිණ තම බෑනාගේ සමාගමට අදහාගත නොහැකි අධික ලාභ ලැබෙන සේ එහි තීන්දු තීරණ වෙනස් කරවීම කිසිසේත්ම සාධාරණ සිද්ධියක් නොවන බවද එය එදින සමස්ත මූල්‍ය ක්ෂේත්රය පුරා ළැව්ගින්නක් සේ පැතිර ගිය අතිමහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවද අර්ජුන් මහේන්ද්‍රන් පාර්ශ්වයේ නීතිඥවරයාට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේයෂ්ඨ අතිරේක අධ්‍යක්ෂිකා ස්ටෙෆානි ප්‍රනාන්දු …
Continue Reading
ජනාධිපති ලේකම් ඇතුළු තවත් තිදෙනෙකුට නව පත්වීම්
නව ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, යුද හමුදාපති සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුලු පිරිස අද (04) උදෑසන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව නව ජනාධිපති ලේකම් ලෙස ඔස්ටින් ප්‍රනාන්දු, නව ආරක්ෂක ලේකම්වරයා ලෙස කපිල වෛද්‍යරත්න, නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක සහ නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු ලෙසන නව පත්වීම් ලබාගෙන ඇත.
Continue Reading
විදේශ රැකියා නියෝජිත ආයතන 67ක් අසාදු ලේඛනයට
ගත වු මාස 6ක කාලය තුළ විදේශ රැකියා නියෝජිත ආයතන 67ක් අසාදු ලේඛන ගත කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. පසුගිය වසරේ දී විදේශ රැකියා නියෝජිත ආයතන 61ක් අසාදු ලේඛන ගත කර තිබෙන අතර පැමිණිලි විසඳීම සඳහා ප්‍රමාණවත් සහයක් නොදැක්වීම කාර්යාංශයේ ලියාපදිංචි නොකර අයථා ක්‍රම මඟින් පුද්ගලයින් විදේශගත කිරීම, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, මුල්‍ය වංචා සිදුකිරීම ඇතුළු කරුණු හේතුවෙන් …
Continue Reading
නව ව්‍යවස්ථාවකට අස්ගිරි මහා විහාරය එකහෙළාම විරුද්ධ වෙයි
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය ශ්‍රී ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට එක හෙළා විරුද්ධ බව අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඤණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්රමුඛ කාරක මහා සංඝ සභාව බුද්ධ ශාසන කාර්ය සාධන මණ්ඩලයේ නියෝජිත පිරිසකට පෙරේදා(02) පස්වරුවේ දන්වා සිටියේය. අස්ගිරි මහා විහාරයේදී නියෝජිත පිරිස සංඝ සභාව සමඟ සාකච්ඡාවක යෙදුණු අවස්ථාවේ මෙසේ මහා විහාරයේ ස්ථාවරය දන්වා සිටින ලදී. නව ව්‍යවස්ථාවක් සම්මත …
Continue Reading
රාජපක්ෂ රෙජීමයේ තවත් පවකට වත්මන් ආණ්ඩුවට වන්දි ගෙවීමට නියමවෙයි
රාජපක්ෂ රෙජීම පාලන යටතේ 2007 වසරේ ඔක්තෝම්බර් මස 03 වන දින මඩකළපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ද්‍රවිඩ ජාතික තරුණයින් දෙදෙනෙකු අතුරුදහන් කරවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(03) තීන්දු කර තිබේ. ඒ අනුව මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ මඩකළපුව පදිංචි සෙල්වරාජා පුෂ්පරාණි, අන්නමලෙයි සෙල්වරාජා යන පෙත්සම්කරුවන්ට මුදලින් රු.ලක්ෂ 10 බැගින් හා වන්දි මුදල් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් …
Continue Reading
ඇමති රාජිතගේ වියරුව හමුවේ රටම අස්ථාවර වන ලකුණු!
සයිටම් ප්රශ්නය සාමකාමීව විසඳනු වෙනුවට සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්නගේ උද්දච්ච වියරුව හේතුවෙන් රජය සහ රට අස්ථාවර වීමේ අවදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. රජයේ කිසිඳු නිල ස්ථාවරයක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ නොකරමින් වියරුවෙන් කට මැත දොඩවමින් සයිටම් ප්රශ්නය අවුල් ජාලාවක් කොට ඉන් තම ඉලක්කගත ජාවාරම් ඉටුකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උත්සහගන්නා බවට මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. රාජිත සේනාරත්නගේ …
Continue Reading
මේ වසරේත් මහින්දගේ බලාපොරොත්තු සුන්වෙයි
කු.පා.ම. මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තු වූ පරිදි මේ වසරේදී පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවට වාර්තාවේ. පළාත් පාලන ආයතන බලාත්මක කිරීම තවත් මාස 03 කින් කල් දැමීමට රජය තීරණය කර තිබෙන අතර මේ අනුව මැතිවරණ කොමිසමට ලබන ඔක්තෝබර් මස 01 වැනිදා තෙක් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට නොහැකි වනු ඇත. පළාත් පාලන ආයතන පෙරේදා (01 වැනිදා) සිට බලාත්මක වන …
Continue Reading