අසිරිමත් ඇසළ පුන් පොහොය දිනය අදයි
අද ඇසළ පුනු පොහෝ දිනයයි. බුද්ධ, ධම්ම සහ සංඝ යන රත්නත්‍රය ලොව පහළ වූ දිනය අදයි. ඇසළ පුර පොහෝ දිනය ලෝකයේ සම්‍යක් දර්ශනය පහළ වූ දිනය වනවා මතු නොව මධ්‍යම ප්‍රතිපදාව නම් වූ උතුම් ජීවන මාර්ගය ලොවට දේශනා කළ දිනය ද වන්නේය. ඒමතු ද නොව දුකත්, දුකට හේතුවත්, නිර්වාණයත්, එය ලබාගන්නා පිළිවෙතත් ලොවට දේශනා කළ දිනය ඇසළ පුර පසළොස්වක පොහෝ …
Continue Reading
කෝට්ටේ ප්‍රදේශයට මේ ඉරිදා (9) ජල කප්පාදුවක්
-
RSL
-
July 7, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් ලබන ඉරිදා පැය 12 ක කාලයක් කෝට්ටේ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, කොස්වත්ත සහ කෝට්ටේ ප්‍රදේශවලට පස්වරු 2 සිට සඳුදා අළුයම 2 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත. එසේම රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය මෙන්ම ඊට සම්බන්ධ සියලු අතුරු …
Continue Reading
මහ බැංකුව කුප්‍රකට පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු මාස 6කට අත්හිටුවයි
බැඳුම්කර අක්‍රමිකතා සම්බන්ධයෙන් රට තුළ ඉමහත් ආන්දොaලනයකට තුඩුදුන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු මාස හයක කාලසීමාවක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (06) තීරණය කළේය. මේ අනුව ඊයේ සවස 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලයකට මේ ව්‍යාපාර කටයුතු තහනම බලපැවැත්වෙන බව මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥ පනත …
Continue Reading
ජනපති- මහසඟරුවන, නවව්‍යවස්ථාව පිලිබඳ ධනාත්මක එකඟතාවයක
රටේ ඒකීයභාවයට හා බෞද්ධාගමට හිමි ප්‍රමුඛතාව යන මූලික වගන්තිවලට හානි වන ආකාරයේ ව්‍යවස්ථාවක් රජය කිසි විටෙකත් ගෙන නොඑන බව ද සඳහන් කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර ජනපති මැඳුරේදී ෙත්‍රෙනිකායික මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්රමුඛ මහ සංඝරත්නය බැහැදැක උන්වහන්සේලා සමඟ පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡාවක නිරත විය. මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ …
Continue Reading
උසස් පෙළට සහ පහේ ශිෂ්‍යත්ව විභාගය පැවත්වෙන කාල සටහන
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 8දා සිට සැප්තැම්බර් 2දා දක්වාත් පස්වන ශ්‍රේණියේ ශීෂ්‍යත්ව විභාගය අගෝස්තු 20දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තිරණය කර ඇත. විභාග මධ්‍යස්ථාන 2230කදී පැවැත්වෙන විභාගය සඳහා පාසල් අයඳුම් කරුවන් 237943ක් හා පෞද්ගලික් අයදුම් කරුවන් 77284 වශයෙන් මෙවර උසස් පෙළ සඳහා අයදුම් කරුවන් 315227ක් පෙනී සිටිනු ඇත. විභාග මධ්‍යස්ථාන 3014කදි පැවැත්වෙන පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය …
Continue Reading
පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා පිල
බහමාස් හී මේ මස 19 සිට 23 දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28ක් තෝරා ගැනෙති. වයස අවුරුදු 14 හා 18 අතර ක්‍රීඩකයන් 20ක් හා ක්‍රීඩිකාවන් 8ක් මේ කණ්ඩායමට ඇතුළත් වෙති. මලල ක්‍රීඩා, සත් සාමාජික රගර්, බොක්සිං, ජූඩෝ, පිහිනුම් හා ටෙනිස් යන ක්‍රීඩා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නියෝජනය කරති. මලල ක්‍රීඩා ඉසව්වවලට …
Continue Reading
මහනුවරදී අද මහ සඟරුවන මුණගැසෙන ජනපති
බුද්ධාගමට සහ බෞද්ධ විහාරස්ථානවලට වර්තමානයේ මතුවී තිබෙන ගැටලු හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය අද (06දා) මහනුවරදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය. මේ සාකච්ඡාව මහනුවර ජනාධිපති මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්වේ. මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
Continue Reading
සයිටම් හොර උපාධි කඩය අනිවාර්යෙන්ම වසා දැමිය යුතුයි – ඇමති දයාසිරි ජයසේකර
සයිටම් අර්බුදයේදී අපි ඔබ වෙනුවෙන් ඉන්නවා. දෙමාපියන් වෙනුවෙන් ඉන්නවා. දරුවන් වෙනුවෙන් ඉන්නවා. ඒ නිසා ත්රස්තවාදීන් විදියට හැසිරෙන්නෙ නැතිව කරන සාධාරණ උද්ඝෝෂණවලට අපි සියලු දෙනා සහයෝගය දෙනවා. මේ සයිටම් අර්බුදය විසඳා ගැනීම සඳහා වැඩි කල් නොගොස් මමත් එළියට බහින්න සූදානම්” යෑයි කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. තවදුරටත් මාධ්‍ය වෙත …
Continue Reading
ජනපතිගෙන් කැබිනට්ටුවේදී සැර ප්‍රකාශයක්
පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) තමන් යටතට පත් කළොත් මාස තුනකින් හොරු අල්ලා පෙන්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (04) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කොට තිබේ. ජුනි 30 වැනිදා කාලය අවසන් වූ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට ගත් අවස්ථාවේ ජනාධිපතිවරයා එම අදහස් පළ කොට ඇත. දූෂණ විරෝධී ලේකම් කාර්යාලය …
Continue Reading
අපේ හමුදා යුද අපරාධ කරන පිරිසක් නොවෙයි – නව යුද හමුදාපති
ශ්‍රි ලංකා යුද හමුදාවේ ශක්තිය විනය හා කැපවීම බවත් ඒ කාරණා දෙක නොමැතිව යුද හමුදාවක් නිර්මාණය නොවන බවත් නිල ඇඳුමක් ඇඳ ගත් පමණින් එම කාරණා ඉටු නොවන බවත් නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. අද(05) උදෑසන සිය නව ධුරයේ වැඩ බාර ගනිමින් හමුදාපතිවරයා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍යවේදියෙකු විසින් නගන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි. යුද …
Continue Reading