විනිසුරුවරුන්ගේ ආරක්‍ෂාව තර කරන්න ජනපතිගෙන් උපදෙස්
-
RSL
-
July 24, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමඟ සියලු විනිසුරුවරුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දී ඇත. එසේම නල්ලූර් ප්‍රදේශයේදී එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරය හෙළාදැක ඇති ජනාධිපතිවරයා එම ප්‍රහාරයේදී ජීවිතක්‍ෂයට පත් වූ පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා වෙනුවෙන් සිය බලවත් කනගාටුව පළකරයි. එමෙන්ම …
Continue Reading
උතුරේ නීතිඥවරුන් අද අධිකරණ කටයුතුවලින් ඉවත් වෙයි
-
RSL
-
July 24, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
යාපනය, නල්ලූර් ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරේ නීතිඥවරුන් අද(24) අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. නීතිඥ සංගමයේ යාපනය ශාඛාවේ සභාපති ජනාධිපති නීතිඥ ශාන්තා අභිමානසිංහම් මහත්මිය ප්‍රකාශ කළේ මන්නාරම, චාවකච්චේරි, කයිට්ස්, වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් අධිකරණවල කටයුතුවලින් ඉවත් වන බවයි. යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ලවීමට විරෝධය පළ කිරීම එහි …
Continue Reading
විද්‍යා ඝාතන නඩුව විභාග කරන විනිසුරුගේ ආරක්ෂකයා මරා දැමූ සිද්ධිය වෙනතකට!
-
RSL
-
July 24, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සමූහ දූෂණයට ලක්‌කර ඝාතනය කෙරුණු යාපනයේ විද්‍යා සිසුවියගේ නඩු විභාගයේ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මානික්‌කවාසගර් ඉලන්චෙලියන් මහතා ගමන් කළ රථයට ආරක්‍ෂාව සපයමින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්‌ව මියගිය පොලිස් සැරයන්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (23 දා) වන විට සැකකරුවන් දෙදෙනකු පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. පෙරේදා (24 දා) සවස 5.30 ට පමණ වෙඩි වැදී රෝහල්ගත කිරීමෙන් පසු මෙසේ මියගොස් ඇත්තේ ප්‍රේමචන්ද්‍ර …
Continue Reading
ඇමති මංගලගෙන් සෑම පුරවැසියකුටම බදු අංකයක්
-
RSL
-
July 24, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රටේ සෑම පුරවැසියකුටම බදු අංකයක් හඳුන්වා දිය යුතු යෑයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. එවැනි අංකයක් ලබාදුන් පමණින් ඒ සියලු දෙනා බදු ගෙවිය යුතු යෑයි අදහස් නොවන බව ද එහෙත් රටක් ලෙස ඉදිරියට යැමේදී බදු ගෙවිය යුතු සියලු දෙනා බදු ගෙවිය යුතු බව ද ඇමැතිවරයා කියයි. බදු පදනම පුළුල් කර ගැනීම සඳහා එය අවශ්‍ය කරුණක් බව පසුගියදා …
Continue Reading
ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හෙට ජනපති සම්මානයෙන් පිදුම් ලබති
එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ජීවත්වන ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් හෙට (24) ජනාධිපති මන්දිරයේදී සම්මානයෙන් පිදුම් ලබන බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ 50 වෙනි සංවත්සරය නිමිත්තෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මානයෙන් පිදුම් ලබන අතර ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කීඩක ක්‍රීඩිකාවන් අතර 67 දෙනෙකු දැනට ජීවතුන් අතර සිටිති. …
Continue Reading
අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතට ජනපතිගේ අත්සන
-
RSL
-
July 21, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
2016 අංක 14 දරන අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල (පිහිටුවීම-පරිපාලනය-කර්තව්‍යය ඉටුකිරීම) පනත ගැසට් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (20 දා) අත්සන් තබා ඇත. ජනාධිපතිවරයා යටතේ පවතින ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංධාන අමාත්‍යාංශය යටතේ එම පනත ගැසට් කිරීම සඳහා යොමු කළ බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා වන කාර්යාලය බලගැන්වීමේ ඊළඟ පියවර වෙනුවෙන් …
Continue Reading
රාම් නාත් කෝවින්ද් ඉන්දීය ජනාධිපතිධූරයට
රාම්නාත් කෝවින් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දියාවේ 14 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙයි. විපක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ මීරා කුමාර් ය. ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4,896 දෙනෙකු සුදුසුකම් ලබා සිටියහ. රාම්නාත් කෝවින් ලබන විසිහත් වනදා දිවුරුම් දීමට නියමිතයි.
Continue Reading
කුප්‍රකට සරණ ගුණවර්ධනට ශ්‍රී ලංකා රුපියල් 2000 ක දඩයක්
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කල වසර දෙකක කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ වරදට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන හට අධිකරණය විසින් රු.2000ක දඩ මුදලක් නියම කර ඇති බව වාර්තාවේ. එම නඩුව ඉකුත් සතියේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ වරද පිළිගත් සරණ ගුණවර්ධන මහතාට දඬුවම් නියම කිරීම අද (20) දිනට නියම වී තිබුණි. අද දිනයේ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන …
Continue Reading
කොළඹ ප්‍රදේශ රැසකට අද ජලය ඇනහිටියි
අත‍්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(20) රාත්‍රි 09.00 සිට හෙට උදෑසන 05.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසා තිබේ. මේ අනුව දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, සොයිසාපුර, අත්තිඩිය, කව්ඩාන, පැපිලියාන, බෙල්ලන්තොට, නැදිමාල, කළුබෝවිල, නුගේගොඩ, කොහුවල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම වැල්ලවත්ත, පාමංකඩ, කිරුළපන පොලිසියේ සිට රේල්වේ ඇවනියු හයිලෙවල් පාර හන්දිය දක්වා අතුරු …
Continue Reading
ඩෙංගු මඩින්න අලුත් ක්‍රියාමාර්ග රැසක්
-
RSL
-
July 20, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස ඇතුළුවිය නොහැකි පරිදි අ`ගුලු දමා වසා ඇති නිවාස හා දේපළ වලට ඇතුළුවී පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමටත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත. මේ සඳහා මහජන ආරක්‍ෂක පනත යටතේ රෙගුලාසි පැනවීමටද පසුගියදා (17 දා) රැස්‌වූ ඇමැති මණ්‌ඩලය තීරණය කර තිබේ. එමෙන්ම අවිධිමත් ලෙස කසළ බැහැර කෙරෙන …
Continue Reading