L.T.T.E ය තහනම් ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවතට
යුරෝපා සංගමය විසින් එල්.ටී.ටි ඊ සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරයි. 2009 දී යුධමය වශයෙන් පරාජයට පත්කල එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් , තවදුරටත් ප්‍රහාර එල්ලවිය හැකි බව කිසිඳු සාක්ෂියක් නොමැති වීම නිසා එම පියවර ගත් බව යුරෝපා අධිකරණය පවසයි. යුරෝපා අධිකරණයේ නියමය පරිදි එල්.ටී.ටී ඊ සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධානයෙන් ඉවත් කරනු ඇත. මේ අනුව යුරෝපයේ තහනම් කර තිබූ එල්.ටී.ටී.ඊ යට අයත් …
Continue Reading
තාවකාලිකව වර්ජනය නවතී ඛණිජතෙල් අත්‍යවශ්‍ය සේවා නැවතත්
-
RSL
-
July 26, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන තුරු අද සවස 6.30 වන තෙක් අත්‍යවශ්‍ය සේවා ඉටු කිරීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකඟ වී තිබේ. එමෙන්ම කොළොන්නාවේ සිට ඉන්ධන බෙදා හැරීම සඳහා යුද හමුදා මැදිහත්වීමෙන් මේ වන විට ඉන්ධන බවුසර් 15 ක් පිටත් කර හැර ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි. මේ අතර මීට ස්වල්ප මොහොතකට පෙර ඛණිජ තෙල් …
Continue Reading
ඛනිජ තෙල් වර්ජනය දිග් ගැස්සෙයි
-
RSL
-
July 26, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් ලංකා ඛනිජ තෙල් සංස්‌ථා සේවකයින් පෙරේදා (24 දා) සිට ඇරඹූ අඛණ්‌ඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති පවසති. සිය ඉල්ලීම් සම්බන්ධව මේ වනතෙක් රජයේ කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ නියෝජිතයෙක් ඊයේ (25 දා) පැවැසීය. හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය චීනයට ලබානොදීම, ත්‍රිකුණාමලය හා සපුගස්‌කන්ද තෙල් …
Continue Reading
බැඳුම්කර කොමිසම අවුල් කරන්න රාජපක්ෂලාගේ සහචරියක්! (විශේෂ)
කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලය ගැන සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් පත්කරන ලද ‘ජනාධිපති බැඳුම්කර විමර්ශන කොමිසම’ ට සාක්ෂි දීම සඳහා පෙරේදා(24) කැඳවන ලද සාක්ෂිකාරියක් මෙන්ම රාජපක්ෂ රෙජීමයේ සහචරියක් වන මුතුකුඩආරච්චිගේ විනෝදනී නමින් පෙනී සිටි කාන්තාවක් ලබාදුන් සාක්ෂිය ජනාධිපති බැඳුම්කර කොමිසම සමච්චලයට ලක්කරමින් එම විමර්ශනය නොමඟ යැවීම සඳහා සිදුකර ඇතිබවට මේ වන අනාවරණය වෙමින් තිබේ. බැඳුම්කර කොමිසමේ මුතුකුඩආරච්චිගේ …
Continue Reading
අමාත්‍ය රවී කරුණානායකගේ මූලිකත්වයෙන් රටේ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්
රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සහභාගී වි ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල විශේෂඥ දැනුම සහ අත්දැකීම් වෙනත් රටවල් සමඟ හුවමාරු කරගැනීම හා ආරක්ෂක අංශයේ විදේශ …
Continue Reading
ජනතාවගේ ශික්‍ෂණය, විනය සහ හැදියාව රටට අවශ්‍යයම යුගයක් මේ – ජනපති
අද මේ රටට ඉතාමත් අවශ්‍ය වෙලා තිබෙන්නේ ජනතාවගේ ශික්‍ෂණය විනය සහ හැදියාව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කිරිඳිවැලදී ප්‍රකාශ කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ කිරිඳිවැල, මිල්ලතේ මිල්ලතාකන්ද විවේක සේනාසනයේ අභිනවයෙන් ඉදි කරන ලද ශ්‍රී සීලරතන නාහිමි අනුස්‌මරණ භාවනා ශාලාව විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට පසුගිය (22 දා) පෙරවරුවේ එක් වෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට අයත් …
Continue Reading
බැඳුම්කර කොමිසමේ කාලය මාස 3 කින් දිගුවෙයි
-
RSL
-
July 25, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කාලය මාස 03 කින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. මේ අනුව මෙම කොමිසමේ වාර්තාව භාර දිය යුතු දිනය 2017 ජූලි 27 දින සිට 2017 ඔක්තෝබර් 27 දින දක්වා දීරඝ කර ඇති අතර මේ පිළිබඳ ගැසට් නිවේදනය අද(25) දිනයේ දී ප්‍රකාශයට පත්වීමට නියමිතයි.
Continue Reading
අලුත්ගමගේ නඩුව-අගෝස්තු 23 හෝ ඊට පෙර ලිඛිත දේශණා ගොනු කිරිමට නියෝග
-
RSL
-
July 25, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධිත වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ රුපියල් ලක්ෂ 39ක මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පා.ම මහින්දානන්ද අළුත්ගමගේ මහතාට විරුද්ධව කොළඹ මහාධිකරණයේ නීතිපතිතුමා විසින් ගොනුකර ඇති නඩුව අද නැවත කැදවනු ලැබීය. අදට නියමිතව තිබුණේ අධිචෝදනා ගොනු කිරීමේ දී අධිකරණ බල ප්‍රදේශ සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ විරෝධතා පිළිබඳව දේශන ලිඛිතව ඉදිරිපත් කිරීමයි. අද දින පැමිණිලි පාර්ශවයෙන් ලිඛිත …
Continue Reading
ඇමති රාජිතගේ උද්දච්චකම ආණ්ඩුව අරාජික කරයි; රට පුරා වෛද්‍ය වර්ජන
වත්මන් යහපාලන රජයේ සෞඛ්‍යය අමාත්‍යවරයා වන දත් දොස්තර රාජිත සේනාරත්න විසින් ‘සයිටම් ප්‍රශ්නය’ විසඳනු වෙනුවට එය දිගින් දිගටම අවුල්කරමින් කටයුතු කිරීම හේතුවෙන් ආණ්ඩුව අරාජිකත්වයට පත්වෙමින් තිබෙන අතර එහි පීඩනය සහ අපහසුතාවයට ජනතාව මුහුණදෙමින් තිබේ. මේ හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25 වැනිදා) දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත. වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් පැහැර ගැනීමට උත්සාහ දැරූ වෑන් …
Continue Reading
ශ්‍රී ලංකන් හිටපු සභාපතිට නිල නිවාස 3 ක්! ජංගම දුරකථන හයක බිල් රජයෙන් ගෙවලා
ශ්‍රී ලංකන් ගුවන් ආයතනයේ හිටපු සභාපතිවරයා නිල නිවාස තුනක් භාවිත කර ඇති බවත්, ඔහුගේ ජංගම දුරකථන හයක බිල් ගෙවීම් රජයෙන් සිදුකර ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පැවැසීය. ශ්‍රී ලංකන් ආයතනයට අයත් කටුනායක සේවා අංශ සහ ශ්‍රී ලංකා කේටරින් ආයතනය නිරීක්‍ෂණය සඳහා පසුගියදා (19 දා) එක්‌වෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය. හිටපු සභාපතිවරයා පාලනය කළ කාලය තුළ ශ්‍රී …
Continue Reading