ඉපැරණි මිතුදමක නොමැකුණ මතකය.. (Photos)
අද(19) පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසන්ව, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පා ගමනින් ජනතාව අතරින් ඉදිරියට ඇදුණේය. ජනාධිපතිතුමා හමුවට පැමිණියේ පැසුණු හිසින් යුත් අමුත්තෙකි. දිගු අතීතයක සිට පැවත එන ගැඹුරු මිතුදමක මතක ගොන්නක් ද රැගෙන පැමිණි ඔහු විශ්‍රාමික ගුරුවරයෙකු වූ ද ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකු ද වූ පානදුර මාලමුල්ලේ ජීී.ජයසේන …
Continue Reading
ඇමැතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ විදෙස් සංචාරවලට ජනපතිගෙන් සීමා
-
RSL
-
July 19, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
විදේශ රටවල පැවැත්වෙන රාජ්‍ය සමුළු සඳහා සහභාගි වන අමාත්‍යවරුන් සහ නිලධාරීන් එම සමුළු අවසන් වීමෙන් පසු තවත් දින ගණනක් එම රටවල රැඳී සිටීම පාලනය කිරීම සඳහා වැඩපිළිළෙක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී ඇත. අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ විදේශ සංචාර යම් පාලනයකට ලක් කළ යුතු බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා එකම නිලධාරියා සෑම වසරකම විදේශ …
Continue Reading
ව්‍යාජ විසඳුම් වලට එරෙහිව සයිටම් අහෝසි කිරීමේ සටන ඉදිරියටම..
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ව්‍යාජ විසඳුමක් බවද සයිටම් ආයතනය අහෝසි කිරීම සඳහා සිදුකරන වෘත්තීය සටන තවදුරටත් ඉදිරියට ගෙන යන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. සයිටම් ආයතනය පිළිබඳ විසඳුම් ඉල්ලා හඬ නගන කිසිදු පාර්ශ්වයක් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටියේ නැතැයි පැවසූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා රෝහල රජයට පවරා …
Continue Reading
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම ගැනීම පිටුපස ප්‍රෝඩාවක්! (Video)
-
RSL
-
July 18, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට අනුබද්ධ ශීක්ෂණ රෝහල ලෙස වෛද්‍ය සභාවේ අනුමැතියකින්ද තොරව පවත්වාගෙන ගිය මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඊයේ (17) දින ජනාධිපතිවරයා ඉදිරියේ රජයට පවරා ගත් බවට උත්සවයක් පවත්වා ආණ්ඩුව ප්‍රවෘත්ති නිවේදනය කළද එය සම්පූර්ණයෙන්ම ව්‍යාජ රංගනයක් බවට මේ වන විට සාක්ෂි හෙළිදරව් වී ඇත. මෙම රෝහල අද දින පවරා ගත් බවට ගිවිසුම් පවා අත්සන …
Continue Reading
ඇමති රාජිතගේ කෙරුවාව ගැන අගමැතිට පැමිණිල්ලක්
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා වෛද්‍යවරුන් පිරිසක් එක්කර ගනිමින් නව වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින්නේ යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ. වෘත්තීය ගරුත්වයක් සහිත වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇතිවන ආකාරයට සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කරමින් සිටින බවද එම සංගමය අගමැතිවරයාට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වේ. සයිටම් ගැටළුවට විසඳුමක් අපේක්ෂාවෙන් කෙරෙන සාකච්ඡා ක්‍රියාදාමය රාජිත ඇමැතිවරයාගේ මෙවැනි වැඩපිළිවෙළවල් …
Continue Reading
සයටම් ආයතනයට සම්බන්ධ රෝහල රජයට පවරාගැනීම විසදුමක් නොවේ
මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට සම්බන්ධ රෝහල රජයට පවරාගැනීම විසදුමක් නොවන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධි මධ්‍යස්ථානය අද (17) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආණ්ඩුවට අවධාරණය කර සිටියේ ය. වෛද්‍ය උපාධිය මුදලට විකුණන සයටම් ආයතනය අහෝසි කිරීමෙන් තොරව ගෙනෙන මෙම විසදුම් ව්‍යාජ විසදුමක් බවත් මෙයට එරෙහිව අනෙකුත් සියලු වෘත්තිය සමිතීන් එක්කරගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ඔවුන් අවධාරණය කර …
Continue Reading
පාඩු ලැබූ තම රෝහල වෙනුවෙන් නෙවිල් රජය සමඟ ගිවිසුමකට
සැලකිය යුතු තරමේ රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ගැනීමට නොපැමිණීම හේතුවෙන් ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දු විසින් පාඩු ලබමින් රුපියල් කෝටි ගණනක ණය බරකින් යුතුව පවත්වාගෙන ගිය ඔහුගේ පුද්ගලික රෝහල අද(17) දින ගිවිසුමකට යටත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අත්සන් තබා එය රජය මත පටවා තිබේ. ඇමති රාජිත සේනාරත්නගේ සැලසුම් පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපිට දී රජය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක සුගතදාස …
Continue Reading
මහාධිකරණයෙන් ජනපතිට හා අගමැතිට සිතාසි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් යළි සිතාසි නිකුත් කර තිබේ. කූට ලේඛන සකස් කිරීමේ චෝදනා මත හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩු විභාගය අද(17) යළි කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති එවකට හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …
Continue Reading
බැඳුම්කර කොල්ලයට ඩීල් දැමූ EPF නිලධාරීන් 20ක් ගැන පරීක්‍ෂණ
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලට අදාළව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් විසිදෙනකුට පමණ එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇත. එම පරීක්‍ෂණයේ මූලික පියවරක් ලෙස ලිතව නිදහසට කරුණු දක්‌වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම නිලධාරීන්ට දන්වා යවා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ අනුව ජුලි 20 …
Continue Reading
මඳුරුවන්ගෙන් බේරීම සඳහා පාසැල් නිල ඇඳුම වෙනස් කරයි
-
RSL
-
July 17, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මදුරුවන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා පාසල් සිසුන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට අදාළ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබේ. මේ යටතේ පාසල් සිසුන්ට ශරීරය ආවරණය වන පරිදි දිග කලිසමක් සහ ටී ෂර්ටයක් හෝ අත්දිග කමිසයක් භාවිත කළ හැකි බව අමාත්‍යාංශය කියයි. ඇඳුමේ වර්ණය තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා තිබේ. වාර්තා වූ ඩෙංගු රෝගීන් අතුරින් සියයට 30 ක්‌ම පාසල් …
Continue Reading