වසර 3ක් ජනතාව වින්ද පීඩනය ඡන්දයෙන් පෙන්නුවා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ
වසර තුනක් මේ රටේ ජනතාවට වත්මන් ආණ්ඩුවෙන් විඳින්නට සිදූ වූ වේදනාව කෙතරම්ද යන්න පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. විරුද්ධ පක්ෂයට හිමි අයිතිවාසිකම් පවා ලැබී නොමැති විටක මෙවැනි ජයග්‍රහණයක් ඉතිහාසයේ කිසිදා නොලැබූ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදුන් සියලු ජනතාවට සහ ඡන්ද රාජකාරි කටයුතුවල යෙදුණු සියලු නිලධාරීන්ට …
Continue Reading
පිළිගත් හැඳුනුම්පතක් නැත්නම් ඡන්දය නෑ; සෙල්ෆි සෙල්ලම් බෑ
ඡන්දය ප්‍රකාශ කිරීම ඡන්ද මධ්‍යස්ථානයට යැමට පෙර හැඳුනුම්පත හෝ පිළිගත් හැඳුනුම්පතක් අනිවාර්යයෙන්ම රැගෙන යන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටී. පිළිගත් හැඳුනුම්පතක් නොමැති කිසිවකුට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඉඩ නොලැබෙන බව ද කොමිසම පවසයි. ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියෑදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය පූජක හැඳුනුම්පත (පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ) …
Continue Reading
ඡන්දෙට සියල්ල සුදානම්! හෙට ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාව මෙන්න; ඔබ සුදානම් ද..?
2018 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත බෙදා හැරීම අද(09) උදෑසනආරම්භ කෙරුණු අතර හෙට(10) උදෑසන 7ට ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිසම පවසයි. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් එක්කෝටි පනස් හත් ලක්ෂ 60,867දෙනෙකු දිස්ත්‍රික්ක 24කට අයත් ඡන්ද මධ්‍යස්ථාන 13,374 කදී හෙට දිනයේදී …
Continue Reading
අලියාට ගහපු හොර ඡන්ද තොගයක් පුත්තලමෙන් මතුවෙයි
ළාත් පාලන මැතිවර්ණය වෙනුවෙන් ජනතාවට බෙදා දීමට සුදානම් වූ නිළ ඡන්ද පතිකාවට සමාන නිර්මාණය කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. පොලිස් ජංගම රථය ගමන් කළ නිලධාරින් පිරිසක් මේ පුද්ගලයා අද (09) තිල්අඩිය ප්‍රදේශයේදී ජනතාවට මෙම ව්‍යාජ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම නගර සභාව තරග කරනු ලබන පක්ෂ හා සලකුණු මෙම …
Continue Reading
කොටින්ට, බ්‍රිගේඩියර් දුන් හස්ත මුද්‍රාවේ අදහස කියයි
අපේ රටේ කොටි ත්‍රස්තවාදය අවසන් කර හමාරයි. එම නිසා තවදුරටත් උද්ඝෝෂණය කිරීමෙන් පලක් නැහැ. මේ ස්ථානයෙන් ඉවත්ව යන්න” යනුවෙන් එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන්ට හස්ත ම්‍රදාවෙන් කළ ප්‍රකාශයේ ඇතුළත් වන අදහස බව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදාපතිවරයාට ලිඛිතව ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙයි. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා තවදුරටත් එම ලිපියෙන් පැහැදිලි කර ඇත්තේ ඔහු …
Continue Reading
කොස්ගම ආයුධ ගබඩාව ගිනි තැබීම කුමන්ත්‍රණයක්.. රාජපක්ෂලාගේ වාහන 90ක් ගබඩාවේ තිබුණා….!
2016 ජූනි මස 05 වෙනි දින සිදු වක් කොස්ගම සාලාව ආයුධ ගබඩාව පුපුරුවා හැරීම රාජපක්ෂලාගේ සැලසුම් සහගත ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර පවසා සිටිනවා. ඊයේ (07) කුරුණෑගල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන රැලියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා. “ඊයේ පෙරේදා රණවිරුවෙක් මට කතා කරලා කිව්වා විශේෂ තොරතුරක්. ඔහු කියනවා අවුරුද්දකර කලින් විතර කොස්ගම …
Continue Reading
බීමතින් ඡන්දය දෙන්නවත්, ගණින්නවත් එන්න එපා; දඬුවම් සැරයි. පොලිසියෙන් තරවටුවක්.
ඡන්ද මධ්‍යස්ථාන වලට සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට බීමතින් පැමිණෙන පුද්ගලයින්ට නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙවැනි පුද්ගලයින්ට දණ්ඩ නීති සංග්‍රහයේ සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පතනතේ ප්‍රතිපාදන වලට අනුව නීතිය කි‍්‍රයාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙවැනි බීමත් පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථාන වලට හා ගණන් කිරීමේ …
Continue Reading
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉදිරි පැය 48 තුල අපේක්ෂකයින් ප්‍රවර්ධන කටයුතු තහනම්- මැ.කො.
මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් කිරීමෙන් පසුව අද (08 දා ) සිට එළැඹි පැය 48 ක නිහඬ කාල සීමාවේදී තරග කරන දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනයට හේතු වන පරිදි ආගමික සිද්ධස්ථානවලදී හෝ පිටතදී ආගමික වතාවත් හෝ දේශපාලන ක්‍රියාකාරකම් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි. නීතිවිරෝධී ලෙස ක්‍රියා කරන අයට එරෙහිව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් …
Continue Reading
පොහොට්ටුවේ අපේක්ෂයාගේ මවට අයත් ලී මෝලෙන් ලක්ෂ 1 ½ දැව තොගයක් අත්අඩංගුවට
වෙන්නප්පුව ප්‍රදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයෙකුගේ මවට අයත් බව කියන ලී මෝලක තිබී රුපියල් ලක්ෂ 1 ½ ක් පමණ වටිනා දැව තොගයක් හලාවත අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (07) දිනයේ දහවල් මෙම වැටලීම සිදු කර ඇත. ලුණුවිල – කිරිමැටියාන ප්‍රදේශයේ මෙම මෝල පවත්වා ගෙන ගොස් ඇති අතර මැතිවරණයට ඉදිරිපත් වී …
Continue Reading
මැතිවරණයට STF 9000ක ආරක්ෂාව
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තරග කරන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට සිය ප්රචාරක කටයුතු සිදු කිරීම සඳහා ලබාදී තිබූ කාලසීමාව අද (07 දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් නීතියට අනුව ඡන්ද විමසීම සිදු කරන දිනට පැය 48 කට පෙර සියලු ප්රචාරක කටයුතු නැවැත්විය යුතු වෙයි. ප්රචාරක කටයුතු අවසන් වන අද දිනයේ සිට දේශපාලන පක්ෂ හා …
Continue Reading