ශ්‍රී ලංකාවේ කලකෝලහාල සහ ගැටුම් ගැන යුරෝපා සංගමයෙන් නිවේදනයක්

ද්වේෂ සහගත සාපරාධී ක්‍රියාන්වන්හී යෙදෙන අපරාධකරුවන් කඩිනමින් නීතිය ඉදිරියට ගෙන ඒම අවශ්‍ය බවට යුරෝපා සංගමයට අයත් තානාපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. විවිධ ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් මෑතකදී හට ගත් පහර දීම් ඉතා කණගාටුදායක බවත් එම නිවේදනයේ දැක්වෙයි. ආගමික හා ජනවාර්ගික ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිවිපාක ශ්‍රී ලාංකීකයෝ වඩාත් හොඳින් දන්නා බව ද යුරෝපා සංගමය පවසයි. ශ්‍රී ලංකා රජය හා ආරක්ෂක අංශ සාපරාධී …

Continue Reading

රටේ අරාජිකත්වය හමුවේ නීතිය හා සාමය වෙනුවෙන් ජනපතිගේ විශ්වාසනීය තේරීම රංජිත් මද්දුම..?

මේ වන විට මහනුවර ඇතුළු රටේ ප්‍රදේශ කිහිපයක සිදුවන කළකෝලහාල හේතුවෙන් රට පත්ව අරාජිකත්වයෙන් මුදවා ගැනීම වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යධුරය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව පත්කරන ලෙස රජයට පක්ෂපාතී ජනමතයක් නිර්මාණය වී තිබුණද, ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ විශ්වාසනීය තේරීම බවට රංජිත් මද්දුම බණ්ඩාර පත් වෙමින් ඔහුව එම තනතුරට පත්කර ඇත. මේ අනුව නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස …

Continue Reading

මහනුවරට තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරයි

මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය පෙරවරු 10.00 ඉවත් කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ. සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබා දෙනු පිණිස මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය ලිහිල් කර ඇත. ඒ අනුව පෙරවරු 10 ය ඉවත් කිරීමටත් එදිනම පස්වරු 6ට නැවත පැනවීමටත් ජනාධිපතිවරයා විසින් තීරණය කර …

Continue Reading

හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගතහොත් ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට හැකියි

හදිසි අවස්ථාවක් රට තුළ ප්‍රකාශයට පත්කිරීමත් සමඟම ඒ යටතේ දක්වා ඇති වැරදි සඳහා ජීවිතාන්තය දක්වා හෝ නැතහොත් වසර 20 ක් දක්වා වූ දෙආකාරයකින් බන්ධනාගාර ගතකිරීමේ දඬුවම් පෙන්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පෙන්වා දෙයි. එසේම හදිසි නීතිය යටතේ සිදුකරන ලද වරදකදී අත්අඩංගුවට ගැනීමේ බලය පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට ද පවරා ඇතැයි ද පොලිස් …

Continue Reading

Exclusive: රට පුරා හදිසි තත්වයක්! ජනපති ජාතිය අමතයි! (වීඩියෝ)

රට තුළ විවිධ ප්‍රදේශයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අසතුටුදායක තත්ත්වන් හේතුකොට ගෙන රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශයට පත් කර තිබේ. සමාජයේ ඇතිව තිබෙන අපරාධකාරී කොටස් පාලනය කිරීමට හා මතුව තිබෙන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට පොලීසියට හා ආරක්ෂක අංශයන්ට බරතල පවරා දී ඇත. මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන …

Continue Reading

තෙල්දෙණිය නිසා රට තුළ දින 10කට හදිසි නීතිය ක්‍රියාත්මකයි

මේ වන විට මහනුවර තෙල්දෙණිය – දිගන ප්‍රදේශයන්හි හට ගෙන ඇති කලහකාරී තත්ත්වය හේතුවෙන් අද(06) සිට දින 10ක් පුරා රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් නියෝග කළ බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ප්‍රධානත්වයෙන් අද පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. පසුගිය දා මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වු …

Continue Reading

නීතිය හා සාමය වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් පත්කිරීමේ තීන්දුව ජනාධිපති අතේ

නීතිය හා සාමය වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කිරීමේ තීන්දුව ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම මුළුමනින්ම ජනාධිපතිවරයා අත වන බවට වාර්තාවේ. දැනට තාවකාලිකව රනිල් වික්‍රමසිංහ යටතේ පවතින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත. එම අමාත්‍යාංශය ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස නිල යෝජනාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමටද …

Continue Reading

හමුදා නිල ඇඳුමෙන් ‘ෆේස්බුක්’ සහ ‘අන්තර්ජාල’ භාවිතය සපුරා තහනම්

ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් සිය නිල ඇඳුම භාවිතා කරමින් ‍ෆේස්බුක්, අන්තර්ජාලය සහ වෙනත් ප්‍රචාරක අංශවල පෙනී සිටීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මේ සම්බන්ධව යුද්ධ හමුදාව මගින් වෙනම චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය. ගුවන් සහ නාවික හමුදාවලද එම නීතිය පනවා ඇත. මීට මාස කිහිපයකට පෙර ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් පනවන ලද …

Continue Reading

අතුරුදන් බව කියූ 200ක්‌ රටවල් 6ක හැංගිලා

යුද සමයේ අතුරුදන් වූවන් බව කියූ 200 කට අධික සංඛ්‍යාවක්‌ රටවල් 6 ක සිටින බව අනාවරණය වී ඇත. එහෙත් මේ රටවල් ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කිරීම ප්‍රතික්‍ෂේප කර තිබේ. රජය අතුරුදන් කාර්යාලයට කොමසාරිස්‌වරුන් පත් කළත් ඔවුන්ට එම රටවල සිටින අයගේ තොරතුරු ලබා ගැනීමට නොහැකි වන බව ආරංචි මාර්ග පවසයි. කැනඩාව, ස්‌විට්‌සර්ලන්තය, නෝර්වේ, ජර්මනිය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය යන රටවල එම අතුරුදන් වූවන් …

Continue Reading

කාන්තා රෝහල් ළඟ නොමිලේ කෑමදෙන සංවිධාන ගැන සෞඛ්‍ය අමාත්‍යංශය නිහඬ ඇයි..?

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, කාසල්, සොයිසා වැනි රෝහල්වල සායන වලට එන බෞද්ධ කාන්තාවන්ට ටිකට්‌ එකක්‌ දීලා නොමිලේ බුෆේ කෑම කන්න දෙන සංවිධානය ගැන රජයට දැනුම් දුන්නත් රජයේ අවධානයක්‌ නැහැ. මොවුන් මේ ආකාරයෙන් වසර කීපයක ඉඳලා ආහාර දෙනවා. මොවුන්ගේ මෙම උනන්දුව ගැන රජය සොයා බැලිය යුතුයි. ඒ වගේම මේ ස්‌ථාන වල ආහාර සකස්‌ කරන ආකාරය ගැන පරීක්‍ෂාවට ලක්‌කල යුතුයි…” යෑයි සමස්‌ත …

Continue Reading