ලංකාව අරාබියක් කරන්න එන්න එපා.. – මහානායක හිමිවරු මුස්ලිම් ඇමතිවරුන්ට සෘජුව වදාරති (වීඩියෝ)

ශ‍්‍රී ලාංකික මුස්ලිම් සංස්කෘතියකට වඩා අරාබි මුස්ලිම් සංස්කෘතිය ඇති කිරීමට පිරිසක් උත්සාහ දරන බවත්, එම පිරිස සමබන්ධ චෝදනා එල්ල වු ඇමතිවරුන් තමන් නිවැරදි නම් ඒ බව රට හමුවේ තහවුරු කල යුතු බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පවසති. එහිමියන් මේ බව කියා සිටියේ ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් අස්ගිරි-මල්වතු නාහිමිවරුන් බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදීය. කණ්ඩායමක් …

Continue Reading

තේරීම් කාරක සභාවට කැඳවූ අසාද් සාලි වැරෙන් පහරදෙන අතරේ කඳුළුත් සලයි (වීඩියෝ)

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට හිටපු තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම්ගේ සොහොයුරෙකු වන සායිම් නැමැත්තාගේ සහයෝගය ලැබී ඇති බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. හිටපු ආණ්ඩුකාර …

Continue Reading

බලාගෙනයි.. රතන හිමි වඩිති.., වැලේ රෙදි ප්‍රවේශම් කරගන්න..!

අපවත් වී වදාළ අතිජූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ දේහය මතින් දියවන්නාව තරණය කළ අතුරලියේ රතන හිමියන් එදා මෙන් අදද මැතිවරණයක් ආසන්නයේ කුමන හෝ නාටකයක් රඟ දක්වමින් පාර්ලිමේන්තුවට රිංගා ගැනීම ඇතුළු විවිධ වරදාන වරප්‍රසාද ලබාගැනීමත්, තම සුඛ විහරණය සඳහා වූ මාලිගා ආරාම තනාගැනීම විනා රතන හිමියන් මෙතෙක් රට ජාතික වෙනුවෙන් සිදුකළ දෙයක් නොමැත. මේ නිසාම මීලඟ වටයේ රතන හිමියන්ට පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට …

Continue Reading

පුනර්ජනනිය බලශක්තියේ දායකත්වය 500% කින් වැඩි කරන්න ඇමති රවීගෙන් සැලසුම්

“අද වනවිට නොයෙක් කතා ඇති කරලා තිබෙනවා පුනර්ජනනීය බලශක්ති විදුලි උත්පාදනය ලංකා විදුලිබල මණ්ඩලය විසින් අඩු කරන්න යනවා කියලා. නමුත් අපි උත්සාහ කරන්නේ පුනර්ජනනිය බලශක්තියේ දායකත්වය 500% කින් වැඩි කරන්නයි. පාරිභෝගිකයාත් ලංකා විදුලිබල මණ්ඩලයත් දෙපාර්ශවයම ආරක්ෂා වනපරිදි තමයි අපි කටයුතු කරන්නේ. මුදල් ඇමති වශයෙන් සිටිය වකවානුවේ මමයි මේ සුර්යබල සංග්‍රාමය වැඩසටහන ආරම්භ කළේ. මෙතෙක් දුර ක්‍රියාත්මක වූ ආකාරයට ලංකා විදුලිබල …

Continue Reading

ජනතාවගෙන් රු.කෝටි 162 කට අධික මුදලක් වංචා කළ සක්විතට ඇප ලැබෙයි

ගනුදෙනුකරුවන් විසින් සක්විති හවුස් ඇන්ඞ් කන්ස්ට‍්‍රක්ෂන්ස් පුද්ගලික සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචා කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩු තුනක ප‍්‍රධාන විත්තිකරු වන අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර නොහොත් සක්විති රණසිංහ නමැත්තා වසර දහයකට පසු ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය. 2009 සැප්තැම්බර් මස වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් සක්විති රණසිංහ නමැත්තාට, ඔහුගේ …

Continue Reading

හිරේ යන්න බය ගෝඨාභය සිංගප්පුරුවේ රෝහලක සිට නඩුවලින් කට්ටි පනින්න අලුත් සැලැස්මක්(වීඩියෝ)

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා නොහොත් මිනීමරු ගහලයා ලෙස කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ මේවන විටත් සිරගත නොවී කට්ටි පැනීමේ සූදුව සාර්ථකව සිදුකර ඇති අතර ඔහු ඉන් නොනැවතී මෙරට නීතිය සහ අධිකරණ පද්ධතියම හෑල්ලුවට පත් කරමින් උපක්‍රමශීලීව නඩු කල් දමාගැනීමේ සූක්ෂම මෙහෙයුමක් ගෝඨාභය විසින් සිදුකරමින් තිබේ. මේ සඳහා මිනීමරු ගෝඨා කේ.පී. නැව් ඇතුළු විවිධ මාර්ගවලින් කොල්ල කන ලද කළු සල්ලි සුදුකරමින් ඒවා …

Continue Reading

තව්ජීද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 835 දක්වා ඉහළට..

සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි නම් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. ඔහු සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට සහ නොයෙකුත් සංකූලතාවලට ලක්වූ බව කියමින් එම වෛද්‍යවරයාට එරෙහිව පෙරේදා (07) වනවිට කුරුණෑගල සහ දඹුල්ල …

Continue Reading

කථානායක කරූගෙන් යළිත් ජනපති මෛත්‍රීට යළිත් ප්‍රහාර

ජනාධිපතිවරයා ඊයේ(07) ආරක්ෂක ප්‍රධානීන් හමුවේ “පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව” සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, එය බුද්ධි අංශවලට සහ රටේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන නිලධාරීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවත්, කථානායකවරයා පවා තම නිවේදන සහ ඉල්ලීම් නොසලකා හරින බවත්ය. ඊට අද (08) දින හැරෙන තැපෑලෙන් පිළිතුරු ලිපියක් නිවේදනයක් ලෙස මාධ්‍ය වෙත නිකුත් කරමින් කථානායක කරු ජයසුරිය මහතා උදාහරණ …

Continue Reading

අගමැති රනිල්ගේ ගැටය ලණුව පිටින්ම ඉවත් කරන්න ජනපති මෛත්‍රී සැරසෙයි! රතු සංඥා නිකුත් වෙයි!

පාස්කු ඉරුදින ත්‍රාස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තෙරිම් කාරක සභාව ඉදිරියෙදීත් බුද්ධි නිලධාරින් ගෙන්වා ප්‍රශ්න කරන්නෙනම් තමන් ඉදිරි කිසිඳු කැබිනට් මණ්ඩල හමුවකට තමන් සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (07) රාත්‍රීයේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්විමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත. එහිද සාකච්ඡාට බදුන් වී ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රාස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තෙරිම් කාරක සභාව …

Continue Reading

ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජනපතිගේ විරෝධය (video)

පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපතිවරයා පවසයි. මේ වන තෙක් තේරීම් කාරක සභාවට කැඳවා ඇත්තේ සේවයෙන් ඉවත් කරන ලද නිලධාරීන් බවත්, දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන අතර, එම සියලූදෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බව ද ජනාධිපතිවරයා …

Continue Reading