ගෝඨාභයගේ ජනාධිපති සිහිනයට පෙර ජාත්‍යන්තරයට යා හැකි මගක් විවර වෙයි..!

පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා මෙන්ම නිල නොලත් ගහලයා ලෙස කුප්‍රකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අවිධිමත් යැයි ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. එමෙන්ම එම පැමිණිල්ල සහ තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන බවද වාර්තාවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණ අනුව …

Continue Reading

යන්ත්‍රයයි, මන්ත්‍රයයි දෙකම අපේ අතේ

ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත්, ආණ්ඩු හදන යන්ත්‍රය සහ මන්ත්‍රය යන දෙකම තිබෙන්නේ අපේ අතේ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තම පක්ෂයේ සහය නොමැතිව කිසිදු පක්ෂයකටම ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්. ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුවක් …

Continue Reading

ජනාධිපතිවරණය නොවැම්බර් 16 පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම් සභාව පවසයි; ජනපති මෛත්‍රී මීලඟ පියවරට සූදානම්!

ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම අද(18) පැවසීය. ඒ අනුව නොවැම්බර් 16 වනදා පැවැත්විය හැකි ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 07වනදා ආරම්භ කළ හැකි බවද ඔවුන් පවසයි. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ගෙන නොමැති අතර ඔහුගේ මීලඟ පියවර කුමක්ද යන්න පිළිබඳව දැඩි අවධානයක් පවතී. කෙසේ වෙතත් මීට අදාළ ගැසට් …

Continue Reading

පිල්ලි ගහපු කෝටි 200 TRC එකේ ලොක්කන්ගේ සාක්කුවේ.. ජනාධිපති සිරිසේනට පැල්පිටගෙන් අතේ පත්තුවෙන පිළිතුරක්

අපේ රටේ “සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා” නම් එක් ප්‍රකට ප්‍රස්ථාව පිරුළක් ඇත. ඒත් අද වන විට එය අලුත් ආරයකින් නව නිර්මාණයක් කිරීමට ජනාධිපති සිරිසේන නිසා හැකියාවක් උදා වී ඇත්තේ සිරිසේනගේම කිවුම් කෙරුම් නිසාවෙනි. ජනාධිපති සිරිසේන එදා මෙදා තුර ගැලරියට දුන් ටෝක් (කතා) නිසා තුළින් ඔහු එක් රැයින් තරුවක් වූ අතර ඉන් දින දෙක තුනකට පසු එම කතාව ජනාධිපති සිරිසේනටම …

Continue Reading

මේ රටට අභාග්‍යසම්පන්න ලේ සොලවන කාලයක් නැවත උදාවෙන්න දෙන්නෙ නැහැ – ඇමති රවීගෙන් සහතිකයක්

“මේ රටේ තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. මේ රටට පැහැදිළි නායකත්වයක් දෙන්න පුළුවන්, රට ගැන හැගීම්බරව කටයුතු කරන්න පුළුවන්, එක්සත් ජාතික පක්ෂ නායකයෙකු යටතේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන දිනය වැඩි ඈතක නොවෙයි. විනයක් ඇතිව එකමුතු භාවයෙන් රටක් ඉදිරියට ගෙනියන්න හැකි ආකාරයේ නායකයෙක් පත්කරගන්න අපි ක්‍රියා කළ යුතුයි. අපි අන්තවාදය තුළින් ඉතාමත් දුෂ්කරව ගමන් කළා. නමුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ නැවත …

Continue Reading

ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සජිත්, මංගලගේ මිදුලේ සිට තටමයි… විධායකය ගැන ඇසූ සැනින් කෙකරබායි.. හෙට යළිත් කෙබර බාන්න සූදානම්..

අගමැති රනිල් ඊයේ (16) එජාප කණ්ඩායම් හමුවේ ඉතා පැහැදිලිව කිව්වා ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධ කමිටු තීරණය අනූව එජාප අපේක්ෂකයා නම් කරන බව. ඒ එක්ක පස්ස දැවිල්ල ගත්තේ සජිත්ගේ කල්ලියේ. පක්ෂ සමගිය බිඳිමින් පක්ෂය අරාජික කර එජාපය නම් අභිමානවත් සහ ප්‍රෞඩත්වයෙන් යුතු පක්ෂය කිලී මහරාජාගේ හා මෛත්‍රීපාලගේ දෙපා මුලට දාන්න වලිකන මේ කල්ලියේ පස්ස දැවිල්ල ගත්තේ වරදකාරී හැගීම් ඔවුන් වෙලාගෙන තියන …

Continue Reading

සිවිල් සංවිධාන සහ පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත එජාප ජනාධිපති අපේක්ෂකයා වීමට කරූ සූදානම්..! කොන්දේසියක් සහිතව

පසුගිය සති කිහිපය තුල ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ද විවිධාකාරයෙන් තමන් ඇමතු බවත්, ඇතැම් පිරිස් පුද්ගලිකව පැමිණ තමන් හමුවු අතර තවත් අය දුරකථනයෙන් අමතමින් හා ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවන් පවත්වමින්ද තමාගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂි කරුණු කිහිපයක් වෙනුවෙන් ජනාධිපතිවරණයට …

Continue Reading

ජනපති සිරිසේන බයේ කට්ටි පනිද්දී, බය නැති අගමැති රනිල් තවත් කොමිසමක් හමුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නොපැමිණ රට වටේ වැල් බයිලා ගසමින් යද්දී එදා මෙදා තුර බලය ඇතිදාත්, නැතිදාත් විවිධ චෝදනාවලට සහ ගැරහුම් වලට ලක්වෙමින් අධිකරණ, කොමිසම් සභාවලට නොබියව මුහුණ දුන් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ(16) තවත් කොමිසම් සභාවක් ඉදිරියේ නොබියව සාක්ෂි දීමට පැමිණියේය. අග්‍රාමාත්‍යවරයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා බලය ඇතැතිව එම බලය අවභාවිතා නොකරමින්, …

Continue Reading

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ විවෘත කරන අතරේ නෙළුම් කුළුණින් රු.බිලියන දෙකක් රාජපක්ෂලා හොරා කෑ හැටිත් ජනපති උත්සව සභාවේදීම කියයි (වීඩියෝ)

කොළඹ නගරය අලංකාරවත් කරමින් සහ ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උසම කුලූන ලෙස ඉදිකෙරුණු කොළඹ නෙළුම් කුලූන ජනාධිපතිමෛත්‍රිපාල සිරිසේන මහතා අතින්අද (16)පස්වරුවේ විවෘත කෙරිණි. මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම ඉදිකිරීම ශ්‍රී ලාංකීය සංනිවේදනයේ නව පරිවර්තනයක් මෙන්ම ගොඩනැඟිලි තාක්ෂණයේ නව පිම්මක් බවයි. ජාතික සම්පතක්, සංනිවේදනයේ පරිවර්තනයක් ලෙස මෙම ඓතිහාසික කාර්යභාරය පිළිබඳ …

Continue Reading

එජාප ජනපති අපේක්‍ෂකයා පුළුල් බලවේගයක් නිර්මාණය කරන කෘත්‍යාධිකාරී මණ්ඩලය නම් කරන අපේක්ෂකයෙක් – එජාප නායක අගමැති රනිල් කෙළින්ම කියයි

එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයා පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නම්කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ ඊයේ (15) පවසා ඇත. එම අපේක්‍ෂකයාට සෙසු පක්‍ෂ සහ සිවිල් සංවිධාන එක්කරගෙන පුළුල් බලවේගයක් ගොඩනැඟිය හැකි විය යුතු බවත් අගමැතිවරයා සඳහන් කර තිබේ. එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට නාමයෝජනා බලාපොරොත්තු වන සියලූම අපේක්‍ෂකයන්ට තමා පවසන්නේ පක්‍ෂයේ ඡන්ද පදනම මත පමණක් ජයග‍්‍රහණය …

Continue Reading