එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වඩාත්ම සුදුසු කෙනා කරූ ජයසුරියයි – මහා සංඝරත්නය එක් හඬින් වදාරති
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා කරූ ජයසූරිය මහතා බවත් අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාටත් ලබාදීම වඩා සුදුසු බව වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මුගුණුවටවන සිද්ධත්ථ හිමියන් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය ඊයේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. කරූ ජයසුරිය මහතා ඉතාමත්ම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු …
Continue Reading
විනය කඩ කළ මන්ත්‍රීවරු පස්දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි කරමින් ශ්‍රීලනිපය එජාපයටත් ආදර්ශයක් දෙයි
-
RSL
-
September 14, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කළ මන්ත්‍රීවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක තුන තුළදී තහනම් කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. මහ ලේකම්වරයා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ මාතලේ ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවය. ඒ.එච්.එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා හා විජිත් …
Continue Reading
මහේන්‍ද්‍රන් ගෙන්වන ලේඛන සිංගප්පූරුවට භාරදෙයි
මහබැංකු බැඳුම්කර නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (12) එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට බාරදී ඇත. සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා පේ‍්‍රමවර්ධන මහත්මිය වෙත අදාළ ලිපි ලේඛන ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පෙරේදා (11) භාරදුන් බවත් එම ලිපි …
Continue Reading
රට ගොඩ නඟන්න ඒකාධිපති බලයක් රටට අවශ්‍ය නෑ
රට වෙනුවෙන් වැඩ කිරීමටත් රට ගොඩ නැඟීමටත් ඒකාධිපති බලයක් අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද(13) පස්වරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය. “අද එක උත්සවයකින් නිවාස මෙතරම් ප්‍රමාණයක්. එදා රේස්කෝස් පිටියේ මංතීරු හැදුවා. අපි දුප්පත් ජනතාවට නිවාස හැදුවා ප්‍රජාතන්ත්‍රවාදය වගේම නිවාසත් හැදුවා. වැඩ කරන්න …
Continue Reading
තවත් සුප්‍රසිද්ධ නඩුවකින් කට්ටි පැනීමට කුප්‍රකට ගෝඨාභය දැරූ තැත වරදී
ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි තිස්නව ලක්‍ෂයක මුදලක් වංක ලෙස පරිහරණය කිරීම සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ චෝදනා පත‍්‍රය පෙළගස්සවා ඇති ආකාරය හා එකී නඩුව විභාග කිරීමට ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට ඇති අධිකරණ බලය අභියෝගයට ලක් කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කරනු ලැබ තිබු අභියාචනා පෙත්සම් දෙක විභාගයට ගැනීමට අවසර …
Continue Reading
නෑ..නෑ.. අගමැතිතුමා එක්ක කිසි ප්‍රශ්නයක් නෑ, ගැටුම් නෑ, තවදුරටත් පෙරුම් පුරාගෙන යනවා; සාකච්ඡා ධනාත්මකයි.. සජිත්ම මාධ්‍යයට කියයි
අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කිසිඳු ප්‍රශ්නයක් හෝ ගැටුමක් නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂයේ පාර්ශව නොමැති බවටත්, බුදුන් බුදුවීම සඳහා පෙරුම් පුරාගෙන ගියාක් මෙන් තමාද තවදුරටත් ඉවසීමෙන් පෙරුම් පුරාගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප නියෝජ්‍ය …
Continue Reading
සජිත්-ගෝඨාට වඩා කරූ ඉදිරියෙන්! මහාචාර්ය සිසිර පින්නවල
මේ ජනාධිපතිවරණය ඇතැම්හු කියන ආකාරයට තවම දිනා අවසන් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසුරිය මහතාත් පොදු ජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ අවස්ථාවේ ඉහළින්ම තරඟ කරමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අන්තර් විශ්ව විද්‍යාල විද්වතුන්ගේ සංසදය මඟින් “ඉදිරි ජනාධිපතිවරණය පිලිබඳ කරන සමීක්ෂණ වාර්තාව” පැහැදිලි කිරිම සඳහා පවත්වනු ලැබු …
Continue Reading
රනිල්-සජිත් අතර අවසන් සාකච්ඡාව තව පැය කිහිපයකින්
-
RSL
-
September 10, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(10) දිනයේ තව පැය කිහිපයකින් පැවැත්වීමට නියමිතව තිබේ. අද රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය. ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ …
Continue Reading
මේ වසරේ ජනාධිපතිවරණය තවත් එක් මැතිවරණ බලාපොරොත්තුවක් පමණයි! මැකෝත් ගණන් හදයි
දින නියමයක් නොමැති ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන බවට ලියාපදිංචි දේශපාලන පක්‍ෂ 17 ක් තමන්ට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය. ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ද එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව ඉදිරිපත් වන බව දැනුම් දී ඇතැයි ද ඒ මහතා පැවසීය. ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් 20 ක් …
Continue Reading
ජනාධිපතිවරණය 2020 මැයි දක්වා කල් යන ලකුණු..
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම සදහා වන ලේඛනය සකස් කර ඇති බව වාර්තා වෙයි. නමුත් එම මත විමසුම කවදා සිදු කරන්නේදැයි මෙතෙක් තීරණය කර නැත. පවති ව්‍යවස්ථාව අනුව ජනාධිපති ලෙස පත් වූ තමන්ගේ ධුර කාලය ආරම්භ වන්නේ 19 සංශෝධනයට කතානායක අත්සන් තැබූ 2015 මැයි 15 දාද යන ප‍්‍රශ්නයයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය පිලිගතහොත් ජනාධිපතිවරණය කැඳවීම …
Continue Reading