පෙරළිකාර සංශෝධනය සමඟ දේශපාලන පෙරළියක්!
“ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ රජයට පසුගිය වසර විස්ස තුළ දී නිරාකරණය කිරීමට නොහැකි වූ අනෙක් බරපතළ ප්‍රශ්නයක් වන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. පවතින මැතිවරණ ක්‍රමය දුෂණයට හා මැර කි‍්‍රයාවලට පොළඹවන ප්‍රධාන උල්පතකි.” ”මනාප ක්‍රමය නිසා මැතිවරණය සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට අපේක්ෂකයන් හට සිදු වේ. මම මෙය සපුරා වෙනස් කරමි.” එහි පරමාර්ථය වන්නේ මනාප ක්‍රමය අවසන් කිරීම හා සෑම …
Continue Reading
සියලු ඇමතිවරුවන්ට ජනපතිගෙන් නියෝගයක්!
ලබන ජනවාරී මස සිට සියලු ඇමතිවරු සෑම දිස්ති‍්‍රක්කයකම පැවැත්වෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්විම් සඳහා සහභාගී විය යුතු අතර, තම අමාත්‍යාංශය මගින් අදාළ දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ එහිදී ප්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම රාජ්‍ය නිලධාරින් දැනුවත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ජාතික ආර්ථික සභාව දෙවන වරටත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ …
Continue Reading
හිටපු අගවිනිසුරුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. පෙත්සම්කාර හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා පෙන්වා දෙන්නේ පළාත් සභා මැතිවරණ කල් දැමීමට අදාළව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්ම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරිමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු …
Continue Reading
ඇමති බදියුදීන් ඇතුළු මුස්ලිම් නායකයින් පල්ලි ඉදිකිරීමේ බලය මුස්ලිම් අමාත්‍යංශයකට ඉල්ලයි
-
RSL
-
September 28, 2017
-
දේශපාලන
-
rishad bathiudeen
-
0 Comments
මුස්ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යංශයට ඇති බලතල ඉන් ඉවත්කොට ඒ සම්බන්ධ බලය මුස්ලිම් කටයුතු සම්බන්ධ අමාත්‍යංශයටකට පවරන ලෙසට වු යෝජනාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් නායකයින් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පසුගියදා(26) ඉදිරිපත්කර ඇත. ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි විසින් ජනාධිපතිවරයාගෙන් මීට පෙර කර තිබූ ලිඛිත ඉල්ලීමකට අනුව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් …
Continue Reading
ශ්‍රී ලංකාවේ සිටි මියන්මාර් සරණාගතයින්ගේ සත්‍ය කථාව කරළියට
මෑත ලංකා ඉතිහාසයේ කිසිදු විදේශිකයෙකුට ලංකාවේ ස්ථිර පුරවැසි බව ලැබී නැත. දෙන්නට නීතියක් ද නැත. මහ මුහුද මැද බෝට්ටුවක අතරමං වී සිටි මියන්මාර් වැසියන් 30 දෙනෙකු ලංකාවේ නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට ගෙන එනු ලැබීය. ඔවුන් උතුරුකරයේ කාලයක් රැදී සිට පසුව කොළඹට ගෙන එනු ලැබූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙනි. ලංකාවට බුරුමයෙන් මුලින්ම සරණාගතයින් පැමිණියේ 2008 මාර්තු මස දී ය. ඔවුන් …
Continue Reading
අද විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක්
-
RSL
-
September 26, 2017
-
දේශපාලන
-
0 Comments
අද(26) විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් කැඳවා ඇති අතර පස්වරු 1.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අදාළ සංස්ථාපනය විය යුතු පනත් 03ක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පළාත් සභා හා පළාත් පාලන අමාත්යත ෆයිසර් මුස්තාෆා මහතා විසින් අදාළ පනත් 03 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
Continue Reading
Exclusive: වේදිකා සංදර්ශනයෙන් ඇරඹි රවී-ජෝසෆ් ගැටුම එජාපයේ අභ්‍යන්තරය දෙදරවයි
ජාතික යොවුන් පෙරමුණේ ක්‍රියාකාරී හමුවක් ඊයේ(23) ජා-ඇළදී පැවැති අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ ජා-ඇළ ආසන සංවිධායක ජෝසෆ් මයිකල් පෙරේරා මහතා හා සංවිධායකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, රවි කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටි අතර ඊට ආරාධනා නොලැබ පැමිණි ජෝසෆ් මයිකල් පෙරේරාට කථාවක් නොදීම හේතුවෙන් ඔහු …
Continue Reading
ඔහු අකාර්යක්ෂම අයෙක්; ඉවත් කළේ ඇමති දුමින්දගේත් අනුමැතිය ඇතිවයි- ඇමති අලුවිහාරේගෙන් පිළිතුරක්
පසුගියදා අප වෙබ් පුවත්පත මඟින් අනාවරණය කළ හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයාව බලහත්කාරයෙන් දොට්ට දැමීම සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්තිය පිළිබඳව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ලේකම්වරයෙකු වන ජනක අලුවිහාරේ මහතා අද(24) ‘රීඩ් ශ්‍රී ලංකා’ අමතා සිය ස්ථාවරය හා පිළිතුරු දැක්වීමක් සිදුකළේය. වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස ඊට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා වෙනුවෙන් ඔහුගේ ලේකම්වරයා වන ජනක අලුවිහාරේ ලබාදුන් …
Continue Reading
ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සහ සංහිඳියා කි‍්‍රයාපිළිවෙත අගය කරන අතරේ වේගය මදි කියයි
ශි‍්‍ර ලංකාව මානව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය අගය කරන බවත්, එය තවත් වේගවත්ව සිදුකරන්නේ නම් තව් සතුටු වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ප්‍රකාශ කර ඇත. ශි‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස එහි ප්රඥප්තීන්ට අනුකූලව, ශී‍්‍ර ලංකාවේ ජනයාගේ …
Continue Reading
Exclusive: වසන්ත අළුවිහාරේ නැති බලයක් අතට ගෙන පිස්සු නටයි
වත්මන් යහපාලන රජයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා වන වසන්ත අළුවිහාරේ තමාට නැති බලයක් අතට ගෙන හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂක වරයාව බලහත්කාරයෙන් දොට්ට දමා ඇතැයි ඉතා විශ්වාසන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අධ්‍යක්ෂකවරයා ඔහුට දන්වා වෙනස් කිරීමේ බලතල ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යවරයාට වන අතර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා වන වසන්ත අළුවිහාරේ හට එවැනි කිසිඳු බලයක් නොමැති බව අණපනත්වල …
Continue Reading