රාවණා බලයට SF ප්‍රහාරයක් (වීඩියෝ)
-
RSL
-
October 8, 2017
-
දේශපාලන
-
0 Comments
චීවරධාරී හිමිවරුන් පිරිසකගෙන් සමන්විත ‘රාවණා බලය’ නැමැති දේශපාලන සංවිධානයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ පසුගියදා ප්‍රකාශයක් සිදුකරන ලදී. එහිදී එම චීවරධාරී හිමිවරුන් විසින් අතිපුජ්‍ය මහානායක හිමිවරුන්ට එරෙහිව සිදුකරනු ලබන නින්දා සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු දැඩිව විවේචනය කර අතර, මහින්ද රාජපක්ෂගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ඔවුන් 2010 මැතිවරණයට පෙර සිටම ක්‍රියාකළ අන්දම පෙන්වා දෙන ලදී.
Continue Reading
පැරදුණු මහින්දට තවත් දරුණු පරාජයක්; සහයට සිටි තවත් පක්ෂයක් ගැලවෙයි (විශේෂ)
කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ තිබූ බල අරගලයෙන් රාජපක්ෂ හිතවාදී කල්ලිය පරාජයට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාවේ වාම ව්‍යාපාරයේ බලකණුවක් ව සිට දැනට යම් පසුබෑමක සිටින එම පක්ෂය දිගින් දිගට ම සභාග දේශපාලනයේ යෙදී සිටිය ද පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ සරණ යෑම එහි ප්‍රධාන ලේකම් වන ඩිව් ගුණසේකර ඇතුළු පිරිස ප්‍රතික්ෂේප කිරීම විශේෂයක් …
Continue Reading
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහින්ද සහ නඩයව අන්දලා (විශේෂ)
-
RSL
-
October 7, 2017
-
දේශපාලන
-
Sarath N Silva
-
0 Comments
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස බොරු නඩුවක් දමමින් අන්දවා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් පසුගියදා පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එමඟින් පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පතට අලුතින් එක් කළ සංශෝධන ක්‍රියාත්මක කිරීම වලක්වාලීමේ තහනම් නියෝගයක් නිකුත් …
Continue Reading
හම්බන්තොට උද්ඝෝෂකයින් 26ක් අත්අඩංගුවට
-
RSL
-
October 6, 2017
-
දේශපාලන
-
0 Comments
ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යයාලය ඉදිරිපිට දී පැවැත් වූ උද්ඝෝෂණය අතරතුර කලහකාරී ලෙස ක්‍රියා කළ පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. විරෝධතාව අතරතුර හටගත් නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් පොලිස් නිළධාරින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල විකිණීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම විරෝධතාව සංවිධානය කර …
Continue Reading
වගා නොකරන සියලු ඉඩම් රජයට; කෘෂි උපකරණ සියලු බදු ඉවතට – ජනපති සංග්‍රාමය අරඹයි
ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කරගැනීම සඳහා ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ සඳහා තිබෙන සියලුම බදු ඉවත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ අනුව ට්‍රැක්ටර්, වතුර පොම්ප හා අනෙකුත් කෘෂි කර්මාන්තයට අවශ්‍ය උපකරණ මේ අනුව මිල ගණන් පහළ යනු ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වැඩසටහන අද(06) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැකිරාව, තිබ්බටුවැව …
Continue Reading
සයිටම් ප්රශ්නය වහාගෙන කන්නේ ඇමති රාජිත සහ කිරිඇල්ලයි – සයිටම් දෙමාපියන් (Video)
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටළු වලට උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් බවයි. ඔවුන් මෙම ප්රශ්නය වවාගෙන කෑමේ වගකීම භාරගත යුතු බව සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය. ඔහු පෙන්වා දෙන්නේ අදාළ අමාත්‍යාංශ වලට විරුද්ධව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බවයි. කොළඹදී මාධ්වේදීන් හමුවේ අදහස් පළ කරමින් ගැමුණු විජේරත්න මහතා මේ බව කියා …
Continue Reading
පා.ම. දිනේෂ් ඇඳගෙන නා ගෙන එයි; කුහක නොවී ජනපතිට සහ අගමැතිට ඉඩ දෙන්න- මහ නා හිමි අවවාද කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නායකයෙකු වීමට සිහින දකින පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ(02) මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ බැහැදැකීමට ගිය අතර එහිදී නා හිමියෝ මන්ත්‍රීවරයාට වටිනා අවවාදයක් ලබාදුනි. නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවය මෙන්ම බෞද්ධාගමට හිමිතැන සුරක්ෂිත වන බවට ජනපති …
Continue Reading
හිටපු අගවිනිසුරු නීතිය වරදවා ගෙන ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!
-
RSL
-
October 3, 2017
-
දේශපාලන
-
Sarath N Silva
-
0 Comments
පසුගියදා සම්මත කළ 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ (සංශෝධන) පනත මඟින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට පවසමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවරූ පෙත්සම විභාග නොකරම නිශ්ප්‍රභ කරන්නැයි නීතිඥ උණවටුන කේ. ලක්සිරි මහතා ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේය. නීතියක් සම්මත වී තිබියදී අවලංගු වු නීතියකින් (1988 අංක 02 දරණ පළත් සභා …
Continue Reading
බුදු දහම සම්බන්ධයෙන් කිසිම වගන්තියක් වෙනස් කරන්නේ නෑ – ජනපති අවධාරණය කරයි
රටේ ඒකීයභාවයට හානි වන කිසිදු ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තමා ඉඩ නොතබන අතර, දැනට පවතින ව්‍යවස්ථාව තුළ බෞද්ධාගම සම්බන්ධයෙන් සඳහන්වන කිසිදු වගන්තියක් ඉවත් කිරීමට හෝ බාල කිරීමට ඉඩ නොතබන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා ඒ බව අවධාරණය කළේ ගිරාඹේ මංගල නායක ස්වාමින්වහන්සේ වෙත උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් පසුගියදා …
Continue Reading
පැරදුණු මහින්දට තවත් පරාජයක්
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම පරාජිත ජනාධිපතිවරයා සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කර ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස යළි පත්කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ නඩුව නිශ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (29 දා) නියෝග කළේය. පැමිණිලිකරුවන්ට එම නඩුව …
Continue Reading