මැතිවරණ නීතිය අද සිට අකුරටම ක්‍රියාත්මකයි

මැතිවරණ නීතිය අද සිට ක්‍රියාත්මක වන බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලයේ අද(11) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. එසේම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සෘජුවම සහ නීතිපති උපදෙස් මත නඩු පැවරීමට පියවර...

විමල්ගේ පක්ෂයේ මළගම අදයි; මහින්ද හින්දවන ගමන හෙටයි

ව්‍යාජ හැඳුනුම්පත්, මුදල් හා රාජ්‍ය දේපල අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක කුප්‍රකට විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණට අයත් ප්‍රබලයින් තිදෙනෙක් අද එම පක්ෂයෙන් ඉවත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පලකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...

ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් අද

ශ්‍රී ලංකාවේ පුරෝගාමි හා ප්‍රධාන මාධ්‍ය සංවිධානය වන ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (11 වැනි සඳුදා ) පස්වරු 4...

දුම්රිය වර්ජකයන්ට දුන් කාලය අද දවල් 12න් ඉවරයි. නාවොත් රැකියාවෙන් දොට්‌ට

අද (11 වැනිදා) දහවල් 12.00 ට පෙර සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත සියලුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඉල්ලීම් කිහිපයක්‌ මුල්කරගෙන ඉකුත් 07 වැනිදා සිට ලොකොමොටිව් දුම්රිය රියෑදුරු වෘත්තීය සමිතිය ආරම්භ කළ වැඩවර්ජනයට...

බැසිල් – රනිල් ඩීල් එක හෙළිවෙයි! මෙන්න සාක්ෂි (Exclusive)

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ ඩීල් අංශය භාර අමෙරිකානු පුරවැසි කුප්‍රකට බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බවට කලක සිට අභ්‍යන්තර දේශපාලනය තුළ සාකච්ඡාවට බඳුන් වී තිබුණද ඊට සැලකිය යුතු තරමේ සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් පසුගිය දා සිදු...

චීන රජයෙන් අපිට ලැබෙන ලොකුම තෑග්ග (Video)

අපේ රටේ දිස්ත්‍රික්ක 19ක ජීවත්වෙන 90,000ක් පමණ වූ වකුගඩු රෝගීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ලක්ෂ 4ක් පමණ වූ සාමාජික සාමාජිකාවන්ගේ හිතට සහනයක් ගෙනෙන දකුණු ආසියාවේ විශාලතම ජාතික වකුගඩු රෝහලට පසුගිය 6 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොලොන්නරුවේදි මුල්ගල තැබීය. ජනපතිගේ ඉල්ලීම...

“මෛත්‍රී සර්ට දුන්නා නේද සර් දන්නේම නැතුව…” ෂැන්ග්‍රිලා හොටලේදි මෛත්‍රී, මහින්දට දුන් විරේකය

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ උත්සවයේදි මෛත්‍රී- මහින්ද හමුව සහ එහිදි මෛත්‍රී ජනාධිපතිවරයා දැක්වු දැඩි සුහදතාව සහ ඊට අදාල ඡායාරූපය පැය කිහිපයික් තුලදි මාධ්‍ය හරහා සමාජ කිරිමේ මෙහෙයුම හේතුවෙන්...

සා.පෙළ විෂයයන් හයක් කිරිමට අවධානය- ඇමති අකිල කියයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය නිර්දේශිත අනිවාර්ය විෂයයන් සංඛ්‍යාව ඉදිරියේදී විෂයයන් 6 කට සීමා කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ දරුවන්ගේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණ ඇතිව මෙම වෙනස්කම් සිදු කරන බවයි....

ප්‍රධානියා නියෝග කළ නිසා නව හැඳුනුම්පත නිකුත් කළා

සැකකාර ශෂි වීරවංශ මහත්මිය ප්‍රථම වරට ජාතික හැඳුනුම්පතක්‌ ලබාගත යුතු වයස අවුරුදු 16 ට බෙහෙවින් වැඩි තැනැත්තියක බව පෙනී ගියත් සිය ප්‍රධානියා වන කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් කරන ලද නියෝගය අනුව ඇයට නව හැඳුනුම්පතක්‌ එක්‌දින සේවය යටතේ කඩිනමින් නිකුත් කිරීමට පියවර...

කලකට පසු හමූ වූ මිතුරන් දෙදෙනා සතුටු සාමිචීයේ

ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ සහ එක්‌සත් ජාතික පක්‌ෂයේ දේශපාලනඥයකු වන ජනක මල්ලිමාරච්චි මහතාගේ දියණිය ජනාසී මෙනවිය අතර ඊයේ (07 වැනිදා) කොළඹ ශැන්ගි්‍රලා හෝටලයේදී පැවැති විවාහ මංගල උත්සවයේ මනාල යුවළ වෙනුවෙන් සාක්‌ෂිකරුවන්...
Loading posts...

All posts loaded

No more posts