ගෝඨාගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස බලල් අත රනිල්.. ජාතිවාදයේ පියා ඥාණසාරත් සහය දිලා

තෙල්දෙණියේ ප්‍රහාරයට පිට ප්‍රදේශවලින් පැමිණ ඇති බවත් ඔහුන් වත්මන් ආණ්ඩුව බලයට පත්වු පසු කොළඹ සිට එජාප නායකයාගේ සහ තවත් එජාප බලවතුන් කිහිප දෙනෙකුගේ හෙංචයියන් බවද මේ වනවිට අනාවරණය වි තිබේ. ජාතිවාදය පතුරුවමින් සිංහල -මුස්ලිම් ගැටුම්කාරි තත්ත්වයක් ඇතිකරමින් සිටින ගෝඨාභයගේ ජාතිවාදි...

නීතිය හා සාමය වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් පත්කිරීමේ තීන්දුව ජනාධිපති අතේ

නීතිය හා සාමය වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කිරීමේ තීන්දුව ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම මුළුමනින්ම ජනාධිපතිවරයා අත වන බවට වාර්තාවේ. දැනට තාවකාලිකව රනිල් වික්‍රමසිංහ යටතේ පවතින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට...

රනිල්ට ගෞරවාන්විතව ඉවත් වන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්!

අග්‍රාමාත්‍යධුරයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේද බලහත්කාරයෙන් රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරයෙන් ගෞරවාන්විතව ඉවත් වන ලෙසට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ පමණ අත්සනින් යුතු ලිපියක් අගමැතිවරයාට යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවට වාර්තාවේ. කෙසේ වෙතත් එම...

බහුතරයකගේ ආශිර්වාදය මැද රනිල්ට එරෙහි විශ්වාසභංගය හෙට කථානායකට

ජනාධිපතිවරයා ඇතුළු බහුතරයකගේ විරෝධය මැද මේ වන විට අග්‍රාමාත්‍යධුරයේ බලහත්කාරයෙන් රැඳී සිටින රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට(06) කථානායකවරයාට භාර දෙන බව ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය. විශ්වාසභංගය පරාජය කරවීම සඳහා මේවන විට දෙමළ ඩයස්‌පෝරාවෙන්...

අන්තර්ජාතික අධිකරණ අපේ රටට එපා.. රටවල් පහක ඉල්ලීමට ජනපතිගෙන් දරුණු පිළිතුරක්..

අන්තර් ජාතික අධිකරණය පිළිගන්නා ලෙස රටවල් පහක්‌ කළ ඉල්ලීම අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත. ජිනීවා නුවර ආරම්භ වී ඇති 37 වැනි මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාව ඉටු කළ යුතු නිර්දේශයක්‌ ලෙස  ලැට්‌වියාව,...

ලැයිස්තු බැලන්ස් කරන අන්තිම දවස 08දා… මැකෝගේ අවසන් නිවේදනය මෙන්න..

එක්‌ එක්‌ දේශපාලන පක්‌ෂවලට හිමිවූ අතිරේක ලැයිස්‌තු මන්ත්‍රීධුර සඳහා නියෝජිතයන් නම් කිරීමට ලබාදුන් අවසන් දිනය ලබන 08 වැනිදා තෙක්‌ දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දේශපාලන පක්‌ෂවල ඉල්ලීම මත මෙලෙස දින දීර්ඝ කිරීම සිදු කළ බව මැතිවරණ කොමිසම පවසයි....

8දා උසාවි නාවොත් මහ බැංකුව වැනසූ රනිල්ගේ හිතමිත්‍ර කුප්‍රකට අර්ජුනට වෙන්න යන දේ මෙන්න…

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්‌ හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන 15 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (02දා) නියෝග කළාය. එම නඩුව  (02දා) කැඳවූ අවස්‌ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි...

නිවස ඉදිරියේදී පහරකෑමට ලක්වූ කොලොන්නාව තරුණ පෙරමුණේ සභාපතිගේ ඇත්ත කතාව මෙන්න…

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විශාල අවධානයක් දිනා ගත් ප්‍රදේශයක් ලෙස කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව හැදින්විය හැක.. එහි තරගකාරිත්වය කෙසේද යත් එහි බලය පිහිටුවීම මේ වනවිට උභතෝකෝටික ගැටළුවක් බවට පත්ව ඇති අතර එජාපය සමග එක්ව ශ්‍රීලනිපය ප්‍රාදේශීය සභාව තම බලයට නතු...

එජාපයේ රැඩිකල් වෙනසක් වෙනුවෙන් රනිල් ඇතුළු සහචරයින්ට එරෙහි කඩු පහර රවීගෙන්!

ජාතික ලැයිස්‌තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක්‌ පක්‍ෂය විනාශ මුඛයට ඇඳ දමා ඇති බවත්, ඔවුන්ගෙන් පක්ෂය මුදවාගෙන රැඩිකල් වෙනසක් සිදුකිරීමට කාලය එලඹ ඇතැයි එක්‌සත් ජාතික පක්‌ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා කියා සිටී. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිදු ජනපදනමක්‌ නොමැති එම සුළුතරය...

මහින්දට විපක්ෂනායක වීමට අවස්ථාව!

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට ලබාගැනීමට අවශ්‍ය නම්, ඔවුන් පොදුජන පෙරමුණ පක්‍ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. බත්තරමුල්ලේදී...
Loading posts...

All posts loaded

No more posts