ජනපතිගෙන් 2020 ඉලක්ක කරගත් ඓතිහාසික වැඩක්
දරිද්‍රතාව ගෝලීය ගැටලුවකි. දරිද්‍රතාව තුරන් කිරීම මේ දශකයේ සපුරාගත යුතු වැදගත් ම ඉලක්කය ලෙස හඳුනා ගැනීමට ලොව පුරා බොහෝ රටවල් එකට එක්වී සිටිති. දරිද්‍රතාව තුරන් කිරීම 2015 ප්‍රකාශයට පත් කෙරුණු තිරසාර සංවර්ධන ඉලක්ක 17න් පළමුවැන්නය. මෙම ගෝලීය අභිමථාර්ථය තුළ අපේ ප්‍රජාවන් සඳහා විශාල වශයෙන් ව්‍යවසායකත්වයන් නිර්මාණය කරමින් තිරසාර ලෙස දරිද්‍රතාව තුරන් කිරීමට ශ්‍රී ලංකාව තමන්ගේ ම මෙහෙවර ආරම්භ කොට ඇත. …
Continue Reading
මා ඝාතනයට කළ කුමන්ත්‍රණ රැසක් අනාවරණය වුණා – ඇමති මහින්ද අමරවීර
දේශපාලන මෙන්ම පුද්ගලික වශයෙන් ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණකාරී සැලසුම් රැසක් අනාවරණය වී ඇතැයි එක්සත් ජනතා නිදහස් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පුද්ගල කණ්ඩායම් රැසක් වරින්අවස්ථාවන් කිහිපයකදී සිදුකළ මේ කුමන්ත්‍රණ සියල්ල දැන් හෙළිදරව් වී ඇතැයිද මහලේකම්වරයා කියයි. මෙහි මුල්ම පියවර ඇරැඹුණේ තමන් මහවැලි රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් වැඩභාරගත් දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් පිළීබඳ ඉහළ තක්සේරුවක් …
Continue Reading
කථානායකගෙන් අමුතු නීතියක්: රාජිතට එරෙහි විශ්වාසභංගයේදී ‘සයිටම්’ වචනය තහනම් කරයි!
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධව අධිකරණය හමුවේ පවතින කරුණු සඳහන් නොකරන්නේ නම් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට අවසර දිය හැකි බව කථානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට අපුරු ප්‍රකාශයක් සිදුකොට ඇත. කථානායකවරයාගේ අදහසට තමන් කැමැති වූ බව ද ඒ අනුව ඉදිරි පක්‌ෂ නායක රැස්‌වීමකදී විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා …
Continue Reading
ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අස්ගිරි-මල්වතු උභය පාර්ශවයෙන් ඒකමතික තීරණයක්!
-
RSL
-
October 18, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වහා නතර කළ යුතු බව අස්ගිරි හා මල්වතු උභය පාර්ශවික කාරක සංඝ සභා අවධාරණය කර සිටියි. අද(18) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී එම කාරක සංඝ සභා එක්ව විශේෂ හමුවක් පැවැත්වූ අතර එහිදී මෙම තීරණයට එළඹ තිබුණි. අස්ගිරි හා මල්වතු උභය විහාරීය පාර්ශ්වයන්හි කාරක සංඝ සභා අද පස්වරුවේ ශ්‍රී දළදා මාළිගාවේදී රැස් වූ අතර එහිදී නව ව්‍යවස්ථා සම්පාදන …
Continue Reading
ගුරුවරිය දණ ගැස්‌සවූ පාදඩයාට ශ්‍රීලනිප සංවිධායක ධුරයක් දීමට එරෙහිව ගුරු සංගමය සටනට බසී
ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නව ආසන සංවිධායක ලෙස පත්කර සිටින නවගත්තේගම ගුරුවරිය දණගැස්‌වූ ආනන්ද සරත් කුමාර නැමැත්තාව එම ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට ලංකා ගුරු සංගමය තීරණය කර ඇත. ආණමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා ප්‍රියානි හේරත් මහත්මිය පාසලේදී දණ ගස්‌වනු ලැබූ අතර එම සිද්ධියට හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නැමැත්තා අධිකරණයේදී වරදකරු විය. අධ්‍යාපන …
Continue Reading
අගමැතිට අවස්ථාව අහිමි වෙයි!
ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අදින් අවසන් කරන බව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා දැනුම් දී තිබේ. අවශ්‍යම වුවහොත් පමණක් අග්‍රමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවන බව ඔහු පවසා ඇත. 2015 පෙබරවාරි මස පළමුවන දින සහ 2016 මාර්තු මස 31 වන දින අතර කාලය තුළ සිදුවූ බව කියන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල …
Continue Reading
ඔබත් මේ ජපන් ජාවාරමට හසු වූ අයෙක් ද..?
ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 4කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 50කට අධික ප්‍රමාණයකින් මුදල් ලබාගත්තද එම රැකියා ලබානොදුන් බවට පුද්ගලයකු විසින් ඔක්තෝබර් මස 13 වන දින කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක …
Continue Reading
නාමල් සැප ගන්න රට පනිද්දී, සහචරයින් හිරේ තපියි
අධිකරණ නියෝග කඩකරමින් විරෝධතා පෙළපාලියක් පැවැත්වීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වී සිටි හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, ඩී. වී. චානක සහ සම්පත් අතුකෝරළ මහත්වරුන්ට ඇප නියම කරනු ලැබුවේ ඔවුන්ට රුසියාවේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගිවීමට යැමට අවශ්‍ය බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මහෙස්‌ත්‍රාත්වරයාගෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ඔවුන්ට නොපමාව ඇප ලැබිණ. එහෙත් නාමල් වෙනුවෙන් පැමිණි ඔහුගේ සහචරයින් වන පාර්ලිමේන්තු …
Continue Reading
පාලින්දනුවර තුන්නිවුන් දරුවන්ට පිහිට වෙමු
හොරණ මූලික රෝහලේදී පසුගියදා (12 දා) තුන් නිවුන් දරු උපතක් සිදුවිය. ඒ පාලින්දනුවර, කෙළින්කන්ද – කල්ලෙවත්තෙහි පදිංචි පී. වී. විශ්මි මේකලා සහ රසාන් නිමේෂ් යන දෙමවුපියන්ට දාවය. මෙම දරුවන්ගෙන් දෙදෙනකු පිරිමි දරුවන් වන අතර එක් සිඟිත්තියක් දියණියකි. හොරණ මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් පී. අක්‌මීමන මහතාගේ සහ වෛද්‍ය කාර්ය මණ්‌ඩලයේ අධීක්‍ෂණය යටතේ මෙම තුන් නිවුන් දරු උපත …
Continue Reading
මම දේශපාලනයට ආවේ පාර්ලිමේන්තු යන්න නොවෙයි; රාජපක්ෂ රෙජීමය අවසන් කරන්නයි- ෆීල්ඩ් මාෂල්
මම දේශපාලනයට ආවේ පාර්ලිමේන්තු යන්න නොවෙයි, මට අවශ්‍ය වුණේ රට පුරා ගොස් මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ දූෂිත මිනීමරු රාජපක්ෂ රෙජීමයට එරෙහි මතයක් ගොඩනඟන්න යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ සඳහන් කළේ පෙරේදා (14 වැනිදා) කිරිබත්ගොඩ තැඹිලිගස්‌මුල්ල ප්‍රදේශයේ පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ 13 වැනි ශාඛා සමිතිය පිහිටුවීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ සරත් ෆොන්සේකා මහතා – …
Continue Reading