ඔබත් මේ ජපන් ජාවාරමට හසු වූ අයෙක් ද..?

ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 4කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 50කට අධික ප්‍රමාණයකින් මුදල් ලබාගත්තද එම රැකියා ලබානොදුන්...