හැකර් ප්‍රහාරයකින් ලොව පුරා ATM යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙයි
ලෝකය පුරා බැංකුවල ක්‍රියාත්මක ඒ.ටී.එම්. යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමට ලොව සියලු ප්‍රදේශයකම බැංකු කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකානු එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය මඟින් අනාවරණය කරගන්නා ලද කරුණු අනුව ලොව පුරා බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍රවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට කරන ලද අනතුරු ඇඟවීමක් මත එලෙස ඒ.ටී.ම්. යන්ත්‍ර ක්‍රියාවිරහිත කර තිබේ. එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය අනතුරු අඟවා දිනක් යන්නට පෙර …
Continue Reading
ක්‍රීඩා ඇමති ෆයිසර් තම සහචරයින් ලවා ක්‍රිකට් අපයෝජනය කරයි
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ලංකාව අතර පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් එක්දින තරගය හා 20/20 තරගය නොමිලයේ නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රවේශ පත්‍ර 800ක් පමණ තම දේශපාලන ආධාරකරුවන් ඇතුළු සිය හිතවතුන්ට ලබාදීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට රුපියල් ලක්ෂ 40ක පමණ මූල්‍යමය පාඩුවක් සිදුව තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. මෙම තරග දෙක කොළඹ …
Continue Reading
මොන වර්ජන කළත් දඩ පත්‍රිකාව හකුලා ගන්නේ නෑ
මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් හඳුන්වා දුන් නව දඩ පත්‍රිකාව කිසිදු හේතුවක් නිසා හකුලා නොගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ(16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. එම දඩ ගාස්‌තු වැඩි කිරීමේ යෝජනාව පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් බවත් ඒ පිළිබඳව විවිධ සාකච්ඡා පවත්වා කැබිනට් සහ පාර්ලිමේන්තු අනුමැතියද ලබා ගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 15දා සිට …
Continue Reading
ශ‍්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ දී හෙළිවන මහින්දගේ මස්සිනාගේ වැඩ..
ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ මහජන විශ්වාසය බිඳී ඇත්තේ එම කොමිෂන් සභා වාර්තාවලින් සිදු කරන නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැති නිසාය. එම කොමිෂන් සභාවලට වැය කරන්නේ ද මහජන මුදල්ය. අවසානයේ සිදු වන්නේ මෙකී කොමිෂන් සභා පත් කළ අරමුණු ඉටු වීම කෙසේ වෙතත් මහජනයා මත තවත් වැය බරක් පැටවීමය. ඒ නිසා යම් වංචාවක් හෝ දූෂණයක් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර …
Continue Reading
ජනතාවට සෙතක් නැතිනම් මංගලගේ මිල සූත්‍ර මක්කොරන්නද..?
මේ ආණ්ඩුව තෙල් මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා කියමින් ජනතාව රවටා දිනෙන් දින තෙල් මිල වැඩිකරමින් යනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුණත් ලංකාවේ තෙල් මිල එන්න එන්නම ඉහළ යනවා මිසක් පහළ බහින්නේ නම් නෑ. ඇයි එහෙම වෙන්නේ. මේකට මිල සූත්‍ර මොකටද? මිල සූත්‍රයක් තිබුණාට කමක් නෑ ජනතාවට සෙතක් වෙනවා නම්. ජනතාවට සෙතක් වෙන්නේ නැත්නම් මොන මිල සූත්‍රය ගෙනාවත් වැඩක් නැතැයි …
Continue Reading
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් අපේ රට මුඩු බිමක් සහ කුණු ගොඩක් වෙනවා
සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම යටතේ දෙරට අතර ගහ කොළ, වැලි, පස්, සතුන් ඇතුළු සියලු භාණ්ඩ හුවමාරු වීමට පටන්ගත් විට ලංකාව මුඩුබිමක් බවට පත්වන බවත් අවසානයේ එම මුඩුබිම වෙනත් රටවල්වල කුණුකසළ ගෙනැවිත් දමන කුණු ගොඩක් බවට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ජේ.ආර්. සහ ප්‍රේමදාස කාලයේදීවත් විවෘත ආර්ථිකය යටතේ මෙවැනි රට පවා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවද …
Continue Reading
එදා කැබිනට්ටුව වත් නොදැන රාජපක්ෂවරු පමණක් දැනගෙන ගැසූ ගිවිසුම් (වීඩියෝ)
පාර්ශ්ව දෙකක් හෝ කිහිපයක් යම් කටයුත්තක් ගැන සම්මුතියකට එළඹීම ගිවිසුම ගත වීමක් ලෙස හැඳින්විය හැකිය. පාර්ශව අතර තම තමන්ගේ අදහස් වල එකතුවක් එහෙමත් නැත්නම් අන්‍යෝන්‍ය සහයෝගයෙන් අභිප්‍රායයන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් මෙම ගිවිසුම් ගතවීම සිදු වෙයි. ශ්‍රී ලංකාවේ සුප්‍රකට ගිවිසුම 1815 උඩරට ගිවිසුමය. එය කෙනෙකුට රට පාවා දීමේ ගිවිසුමක් වන අතර තවකෙකුට රට බේරා ගැනීමේ ගිවිසුමකි. ගිවිසුමක වාසි අවාසි තිබිය …
Continue Reading
දුමින්දගේ නඩු තීන්දුව අභියෝගයට ලක්වෙයි! හිරුණිකා දුමින්දව අතහැර දමයි; දුමින්දට ලඟදීම නිදහස!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනකු හට මරණ දඬුවම් නියම කරමින් 2016 සැප්තැම්බර් මස 08 වැනිදා කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විශේෂ විනිශ්චය මණ්ඩලයක් විසින් දෙන ලද ඒකමතික නොවූ (2ට – 1ක) බෙදුණු නඩු තීන්දුව සහමුලින්ම වැරදි තීන්දුවක් බැව් පවසමින්, එකී තීන්දුව ඉවත දමා සියලු විත්තිකරුවන් නිෙදාස් කොට නිදහස් කරන ලෙසට ඉල්ලා ශේර්ෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද විශේෂ අභියාචනා නඩු …
Continue Reading
හෙට බස් වර්ජනයක්! යළි දුම්රිය වර්ජනයක්!
නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය අද(15) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. වර්ජනය සදහා රජයේ ප්‍රගතිශිලි රියදුරු සංගමය, ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය, වරාය පෞද්ගලික බහලුම් රථ සංගමය, බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ රියදුරු සංගමය, කොළඹ නගරාන්තර ත්‍රීරෝද රථ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය යන සංගම් …
Continue Reading
මහින්ද CIDයට යනවද..? CIDය මහින්ද ලඟට එනවද..?
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ලබන 17 වනදා අදාල ප්‍රකාශය ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස වෙත පැමිණෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති බවට වාර්තාවේ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ …
Continue Reading