පෙරටුගාමීන්ගේ කුලී හේවායෝ ටිකක් අපේ විශ්වවිද්‍යාල ටික විනාශ කරනවා

විශ්වවිද්‍යාලවල සිටින සිංහල සිසු සිසුවියන් පිරිසක් සිංහල සමාජය විනාශ කරමින් සිටිනවා යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සෙත්සිරිපායේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය. විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට අතීතයේ පටන් යම් කිසි බලපෑමක් සිදු වුණත් ඒක ශාරීරික, මානසික පීඩනයකට බලපෑවේනැහැ. නමුත් අද වන විට මේ රටේ දරුණුතම පාතාලය විශ්වවිද්‍යාල …

Continue Reading

ජනපති මෛත්‍රී ඇනගත් තැනක් ඇමති රාජිත කියයි

‘ග්ලයිෆොසේට්’ පිළිකා සහ වකුගඩු රෝග සඳහා හේතුකාරක වන බව ඇමෙරිකානු අධිකරණය තීන්දුවක් ලබා දුන්නේ ලක් රජය ‘ග්ලයිෆොසේට්’ තහනම ඉවත් කර මාසයක් ගතවන අවස්ථාවේ බවත් රජය ගත් එම තීන්දුව යහපාලනය ක්‍රියාත්මක වන රටක් ලෙස ගනු ලැබූ වැරැදි තීන්දුවක්’ බවත් සෞඛ්‍ය හා පෝෂණ ඇමැති ‍වෛද්‍ය රාජිත සේනාරත්න චෝදනා කරයි. රජය ගත් එම තීන්දුව වෙනස් කළ යුතුයි. ඇමෙරිකාවේ අධිකරණ තීන්දුවට අනුව ලෝකයේ සෑම …

Continue Reading

ඒකාධිපති රෙජීමයකින් මුදාගත් රටක ජනතාව නිදහසේ හුස්ම ගන්න හැටි

“පසුගිය වසර තුන අපට ලේසි පහසු වුණේ නෑ. අපි එදා 2015දී දේශපාලන සම්ප්‍රදායක් කඩකර මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා වැඩකටයුතු කළා. එතුමා ජනාධිපති වුණාට පසු යළිත් සියලු දේශපාලන සම්ප්‍රදායන් කඩකර ජාතික ආණ්ඩුවක් හදා රට වෙනුවෙන් කටයුතු කළා. ගෙවුණු වසර තුන ජනතාවට හුස්ම ගන්න පුළුවන් වූ වසර තුනක් බවට පත් වුණා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා …

Continue Reading

රෝසි හොර පාරක..

කොළඹ නගරාධිපතිනිය සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා තනතුරු 08 කට සභාවට පිටතින් පුද්ගලයන් 19 දෙනකු බඳවා ගෙන තිබේ. මීට පෙර සිටි නගරාධිපතිවරුන්ගෙන් බොහෝ දෙනකු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා සභා අංශයෙන් හෝ ලේකම්වරයාගේ නිලධාරීන් අනුයුක්ත කරගෙන රාජකාරි පවරා තිබුණු අතර එම නිලධාරී ප‍්‍රමාණය ද බොහෝ විට අටකට වඩා අඩු අගයක් ගෙන ඇති බව වාර්තා වෙයි. මණ්‌ඩලය සඳහා සභා අංශයෙන් හෝ …

Continue Reading

තරුණ ව්‍යාපාරිකයන්ට ඇප නැති ණයක්

ලංකාවේ පළමු වරට තරුණ ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට ඇපයකින් තොරව බැංකු ණය දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ සඳහා මේ වන විටත් ව්‍යාපාර සැලසුම් 800කට ආසන්න ප්‍රමාණයක් සකස් කර ඇති අතර, ඊට අදාළ වැඩකටයුතු රැසක් මේ වන විට ඇරඹී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. ‘තුරුණු දිරිය’ නමින් ක්‍රියාත්මක වන මේ ණය යෝජනා ක්‍රමයෙන් …

Continue Reading

මෛත්‍රී, හේමා ප්‍රේමදාසටත් සළකයි

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබා දීම සඳහා කොළඹ 7 නිවසක අලුත්වැඩියාවට ආණ්ඩුව රුපියල් මිලියන 400ක් වෙන් කර තිබේ. පැජට් පාරේ පිහිටා ඇති මෙම නිවස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට නියමිත අතර අලුත්වැඩියා කටයුතු නාවික හමුදාවට පැවරී තිබේ. ජනාධිපතිවරයාගේ නිවාසවල අලුත්වැඩියා සහ ඉදිකිරීම් කටයුතු භාරව සිටින නාවික හමුදා අනුඛණ්ඩය මෙම නිවසේ ද ඉදිකිරීම් භාරව සිටී. ඒ අනුව …

Continue Reading

ආණ්ඩුවේ, විපක්ෂයේ මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර කපයි

පටු දේශපාලන උවමනාවන් මත ආණ්ඩුවේ, විපක්ෂයේ මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර කපමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. පාසල් නිවාඩු මාසවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කරන බවට අධ්‍යාපන ඇමැතිවරයා ප‍්‍රකාශ කළ බව සඳහන් ව්‍යාජ ප‍්‍රවෘත්තියක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය කිරිමත් එ හරහා රටේ සියළුම …

Continue Reading

අයවැයෙන් ආණ්ඩුව වට්ටන්න ඒකාබද්ධයෙන් සැලැස්මක්

මෙවර අය-වැය පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීම සඳහා සියලුම දේශපාලන පක්ෂවලට එකඟවිය හැකි පොදු න්‍යාය පත්‍රයක් සකස් කිරීමේ මූලික කටයුතු ඒකාබද්ධ විපක්ෂය විසින් ආරම්භ කර ඇත. පළාත් සභා මැතිවරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කල්දැමීමට එරෙහිව පෙළ ගැසීම ප්‍රධාන කොටගෙන මෙම පොදු න්‍යායපත්‍රය සකස් කරන බවත් දේශපාලන පක්ෂවල න්‍යාය, ප්‍රතිපත්තිවලට කොටු නොවී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ අරමුණ ප්‍රධාන කොටගෙන මෙම පොදු න්‍යායපත්‍රය සකස් කරන …

Continue Reading

කථානායකවරයා අද ජනපතිගෙත්-අගමැතිගෙත් රූකඩයක් වෙලා

පාර්ලිමේන්තුවේ ස්වාධීන චරිතයක් වන කථානායකවරයා එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට නොව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු නමුත් ඔහු ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ හැඳි පාවිච්චි කරනවා මිස සාධාරණත්වයේ හැන්ද පාවිච්චි නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. එකාබද්ධ විපක්ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. විපක්ෂ නායක …

Continue Reading

හිටපු ජනපති අද CIDයට බයවෙයි! මහා සංඝරත්නයත් වැඩම කරයි (Video)

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ නිවසට පැමිණෙන බව දන්වා තිබූ අතර එම අවස්ථාව වන විට එතුමාගේ ආධාරකරුවන්, මන්ත්‍රීවරුන් සහ මහා සංඝරත්නය විශාල පිරිසක් රැස්ව සිටියහ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය …

Continue Reading