බාල්දු වන රුපියල රැකගන්න භාණ්ඩාගාරය සතු ඩොලර් මිලියන 184ක් විකුණයි!
ගින් දිගටම එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ සිදුවන අවප්‍රමාණය වැළැක්වීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිතවලින් මුදා හළ ප්‍රමාණය ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 184 ක් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. අද (02) දින ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව අනාවරණය කළේය. 2018 වසරේ …
Continue Reading
නියම හොරෙක් නම්, හොරකම් කරන්නත්; හිරේ නොයා නිදැල්ලේ ඉන්නත් දැනගන්න ඕනෑද..?
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් 2017 වසරේ දී හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අද (2018 ඔක්තෝම්බර් 02 වන දින) ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. පෙත්සම් ඊවා වනසුන්දර, විජිත් මළල්ගොඩ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ …
Continue Reading
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර CIDයට කැදවයි..!
ප්‍රකාශයක් සටහන් කර ගැනිම සදහා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර හෙට (03) දින අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව (CID) වෙත කැදවා තිබේ. 2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත් පත කල අනාවරණය පිළිබඳව වහාම පරික්ෂණයක් ඉල්ලා ජුනි මස (29)වැනි දින වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන …
Continue Reading
ආනයනය සීමා කිරීමෙන් ගැටළුවට විසඳුම් හොයන්න බැහැ; ආර්ථිකය සහ මුල්‍ය කළමනාකරණය ගැන නොදත් මංගලට දැනුමැති අයගෙන් ප්‍රතිචාර
මුදල් අමාත්‍යංශය පසුගියදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මත කළ නව ආනයන රෙගුලාසි හේතුවෙන් රථවාහන වල මෙන්ම ජංගම දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු ආනයනික විද්‍යුත් උපකරණ රැසකද මිලගණන් ඉහළ යනු ඇති බව ආනයනකරුවන් පවසයි. මේ අතර ආර්ථික විශේෂඥයින් පෙන්වාදෙන්නේ රුපියල අවප්‍රමාණය වීමෙන් එල්ල වන බලපෑම් වැළැක්වීම සඳහා ආනයනය සීමා කිරීම පමණක්ම ප්‍රමාණවත් නොවන බවයි. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය අවප්‍රමාණය වීම …
Continue Reading
ශ්‍රී ලංකන් ඇතුළු සමාගම් 5 ක් EPF සල්ලි ගිලියි; රු.කෝටි 50ක් ආයෝජනය කර ලැබී ඇත්තේ රු.100 යි
ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි නොවූ සමාගම් පහක සිදුකර තිබූ රු. කෝටි 683.5 ක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අයත් අති විශාල මුදලක් සඳහා මේ දක්වා කිසිදු ප්‍රතිලාභයක් හිමි වී නැති බව සේවක අර්ථසාධක අරමුදල් අධිකාරි නාලනී මල්කාන්ති බණ්ඩාර මහත්මිය ඊයේ (01) ශ්‍රී ලංකන් මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පිළිගත්තාය. ශ්‍රී ලංකා මහ බැංකුවේ …
Continue Reading
වසර 08කට පසු දුම්රිය ගාස්තු ඉහළ ගිය හැටි
දුම්රිය ගාස්තු අද (01) සිට 15% කින් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගාස්තු වැඩි වීමට අනුව රුපියල් 10 ක් වන අවම ගාස්තුව වැඩි නොවන නමුත් අවම ගාස්තුව යටතේ ගමන් කළ හැකිව තිබූ කිලෝ මීටර් 9 ක දුර ප්‍රමාණය කිලෝමීටර් 7 දක්වා අඩුකර තිබේ. දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල හා භාණ්ඩාගාර අනුමැතියද ලැබී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි …
Continue Reading
පන්සලකට දානේ වේලක් දෙන්නවත් අද අපේ බෞද්ධයන්ට ශක්තියක් නෑ
මුදල් ඇමතිගේ නොහැකියාව නිසා බාල්දු වෙන රුපියල හමුවේ දිනෙන් දිනම බඩු මිල ඉහළ යන බවත් ඒ නිසා මිනිස්සුන්ට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවීම නිසා අද වන විට පන්සලකට දානේ ටිකක් දෙන්නවත් ශක්තියක් නැති බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පැවැසීය. හෙතෙම මේ බව පැවැසුවේ පසුගියදා මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාගේ කොත්වහන්සේ නිරාවරණය කිරීම වෙනුවෙන් …
Continue Reading
යුද්ධයේ අවසාන සති දෙකේ ජනපති අගමැති හමුදාපති හා ආරක්ෂක ලේකම් රටේවත් හිටියේ නෑ සියලු වැඩ බැලුවේ මමයි
යුද්ධයේ අවසාන සති දෙකේ හිටපු ජනපති, හිටපු අගමැති, හමුදාපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ලංකාවේ නොසිටි බවත්, එම කාල සීමාවේ වැඩ බැලූ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් යුද්ධයේ අවසන් සති දෙක පිළිබඳව කරුණු හොඳින් දන්නා පුද්ගලයා තමන් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ඒ කාරණය බොහෝ දෙනකුට අමතක වී තිබෙනවා සේම ඉහත කී පිරිස මෙරටින් පිටව ගියේ ඇයි දැයි කියා බොහෝ අය …
Continue Reading
EPF-ETF මුදල් ආයෝජනය කිරීමට අමාත්‍යංශය සැරසෙයි
සේවක අර්ථ සාධක අරමුදල සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදල වැඩි කර ගැනිමට එම මුදල් ප්‍රතිලාභින් වෙනුවෙන් අයෝජනය කිරිම කෙරෙහි තම ආමාත්‍යංශයේ අවදානය යොමු වි ඇති බව කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍යය රවින්ද්‍ර සමරවික්‍රම මහතා හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්යයාලයේ සිව්මහල් ගොඩනැගිලි සංකිර්ණයක් ඉදි කිරිම සදහා අද (30) මුල් ගල තිබිමේ අවස්තාවට එක්වෙමින් පැවසිය. එම අමාත්‍යංශයේ රුපියල් මිලියන 177 ප්‍රතිපාදන යටතේ …
Continue Reading
ඩයස්පෝරාව සතුටු කරමින් කාදිනල්තුමාට සරදම් කිරීම
මැල්කම් රලංජිත් කාදිනල්තුමා පසුගියදා කඳානේ දේවස්ථානයක දී කරන ලද ප‍්‍රකාශය ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරයකුගේ හා ඔහුට සහාය දක්වන මානව හිමිකම් මතධාරීන්ගේ දෝෂදර්ශනයට හා විවේචනයට ලක් ව තිබූ බව සමාජ ජාලා වෙබ් අඩවිවලින් හා වෙනත් ප‍්‍රකාශනයන්ගෙන් පෙණිනි. එහිදී මංගල සමරවීර ඇමැතිතුමා වෙබ් අඩවියකින් ප‍්‍රකාශ කර සිටියේ කාදිනල්තුමා ජනප‍්‍රිය වීම සඳහා මෙබඳු ප‍්‍රකාශයක් කර ඇති බව ය. එසේ කරමින් අමාත්‍යවරයා කාදිනල්තුමාට අපහාස කිරීමට …
Continue Reading