මෛත්‍රී වන්දනාවේ යන රාජපක්ෂවරු සහ ඇඟ සහ මොළය අතර දේශපාලනය
කලකට ඉහතදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණෙන උත්සව හෝ සම්භාෂණ සඳහා සහභාගී වීම හෝ ඔහු අසලින් වාඩි වීමට වත් අකමැති වූ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල් සමාගමේ අය මේ දිනවල තරඟයට ජනපති මෛත්‍රී පසුපස යන බව හොඳින්ම පෙනී යයි. ඒ අතර මහින්ද සහ ගෝඨාභය ප්‍රමුඛ වෙයි. රාජපක්ෂවරු දෙපළගේ තෝල්කයින් මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන …
Continue Reading
ජයසූරිය ක්‍රිකට් දූෂණ යට ගහන්න උත්සහ අරන්! ICC යෙන් චෝදනා
2017 වසරේ සැප්තැම්බර් මස තෙක් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් වන වංචා-දූෂණ යට ගැසීමට උත්සහ කර ඇතිබවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) දූෂණ මර්දන ඒකකය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකුද වන සනත් ජයසූරියට චෝදනා එල්ල කර ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකයේ නිලධාරීන් විසින් සිදු කරන …
Continue Reading
ජනතාවගේ විදුලි බිලටත් මිල සූත්‍රයක්!
විදුලිය සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසයි. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් සහ විදුලිබල අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සාකච්ඡා කරමින් පවතින බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ද කීය. විදුලිබල මණ්ඩලය පාඩු ලබන බවට ප්‍රකාශ කරමින් හඳුන්වා දීමට යන මිල සූත්‍රයේදී විදුලි ඒකක 30 හෝ 60 දක්වා සහන …
Continue Reading
බදු අඩු කළා නම් තෙල් මිල පහළ යනවා
නව ඉන්ධන මිල පිළිබඳ තීරණය කිරීමට රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා අගමැතිවරයා සාකච්ඡා කළ බව පුවත්පත්වල සඳහන් වන බවත් එම මිල තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කුමක් කියන්නේද, නව තීරණයෙන් රුපියල මස්තබාල්දු වන එක නතර වෙනවාද, බදු අඩු කිරීමට තීරණය කරනවාද යන්න රටට හෙළි කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය. තෙල් මිල සූත්‍රය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා …
Continue Reading
ජනපති-අගමැති සතර කන් මන්ත්‍රණයක්! 2025 දක්වා ගමන නොනැවතී ඉදිරියට!
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (12) සන්ධ්‍යාවේ හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වූ බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසේදී පැවැති මෙම සාකච්ඡාවට විනාඩි 50ක පමණ කාලයක් පවත්වා ඇතැයිද සඳහන්ය. ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ සීෂෙල්ස් හා නෝර්වේ – මහා මහා බ්‍රිතාන්‍යය සංචාරයන්ගෙන් අනතුරුව ඔවුන් දෙපළ පමණක්ම පෞද්ගලිකව හමු වී …
Continue Reading
විදුලි දුම්රියෙන් කොමිස් ඉල්ලූ බවට ඇමති සුජීවට චෝදනා; ඇමති මලික්ගේ නම උපක්‍රමශීලීව හැලෙයි (Video)
ශ්‍රී ලංකාව තුල අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීම සදහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ආයෝජන මණ්ඩයේ අනුමැතිය දීම සදහා රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කොමිස් මුදල් ඉල්ලා සිටි බව ‘සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ්’ සමාගම චෝදනා කරයි. මීට පෙර මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වාර්තා වී තිබුණේ, වත්මන් රජයේ ආයෝජන ඇමති මලික් සමරවික්‍රම සහ ඇමති සුජීව සේනසිංහ විසින් මේ සඳහා කොමිස් ඉල්ලූ බවයි. එහෙත් …
Continue Reading
ජාතික ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත් වෙන්න යළිත් යෝජනාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් ඊයේ(13) දිනයේදී ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි. පසුගියදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික යෝජනාවකට අනුව අදාල ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරිය සඳහන් කළේය. ඒ අනුව පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් 15 දෙනාගේ කණ්ඩායම …
Continue Reading
රොකට්ටුවක් උඩ අරින්න ජනපතිගේ සහය (Video)
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සමරුවට සමගාමීව සංවිධානය කර තිබෙන X-Ban ප‍්‍රදර්ශනයේදී ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා විසින් නිපදවා තිබෙන රොකට්ටුව පිළිබඳව ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක් වූ අතර එම රොකට්ටුව ගුවන් ගත කිරීමට අවශ්‍ය කටයුතු සහ ඒ සඳහා වන වියදම් ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සමරුවට සමගාමීව සංවිධානය කර තිබෙන X-Ban …
Continue Reading
මංගලගේ මොංගල් වැඩ නිසා ආණ්ඩුවට එරෙහිව ජනතාව සහ සිවිල් සංවිධාන සටනට බසී.. (Video)
මෑත ඉතිහාසයේ පත් වූ දූෂිත මෙන්ම ප්‍රෝඩාකාරී අකාර්යක්ෂම මුදල් අමාත්‍යවරයා ලෙස නම් දරා සිටින පින්සිරි මංගල සමරවීරට එරෙහිව ජනතාව සහ සිවිල් සංවිධාන පෙළගැසෙමින් සිටිති. මංගල සමරවිර විසින් සඟවාගෙන මාස්පතා තෙල් මිල ඉහළදමන ඔහුවත් නොදත් ඔහුගේ මිල සූත්‍රයට එරෙහිව මේ වන දසදෙසින් විරෝධතා නැඟෙන අතර බොහෝ ඒවා මංගල තම “මුදල් සහ ජනමාධ්‍ය” යන අමාත්‍යංශ දෙකෙහි බලය යොදවා සූක්ෂම මර්දනයකට ලක්කරන බවට …
Continue Reading
FCIDයේ විමර්ශන විහිලුවක් වෙයි!; වසර 2 කට පසු රථය නාමල්ගේ නොවෙයි කියා මුදා හරී
වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂවරුන් ඇතුළු පිරිස් විසින් සිදුකරන ලද මුල්‍ය අක්‍රමිකතා ඇතුළු දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට යැයි පවසමින් අරඹන ලද මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නඩු දැමීම සහ ඒවා පිළිබඳ පරීක්ෂණ සිදුකරන ආකාරය මේ වන විට විහිළුවක් බවට පත්ව ඇත. මීට වසර දෙකකට පෙර මහත් ආන්දෝලනයක් ඇතිකරමින් හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂගේ ලැම්බෝගිනියක් යැයි පවසමින් …
Continue Reading