ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සමරුවට සමගාමීව සංවිධානය කර තිබෙන X-Ban ප්‍රදර්ශනයේදී ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා විසින් නිපදවා තිබෙන රොකට්ටුව පිළිබඳව ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක් වූ අතර එම රොකට්ටුව ගුවන් ගත කිරීමට අවශ්‍ය කටයුතු සහ ඒ සඳහා වන වියදම් ලබාදීමට කටයුතු කරන...