දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්
-
Editor
-
October 24, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
පවතින අධික වර්ෂාවත් සමඟ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව කළුතර, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, ඉංගිරිය, වළල්ලාවිට, පාලින්ද නුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුවකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට අවදානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ …
Continue Reading
ජූලි 9 වනදා පටන් රටම චිත්‍රපටියක්
-
Editor
-
October 24, 2022
-
දේශපාලන
-
0 Comments
විදේශ ආයෝජන ලබා නොගෙන රට දියුණු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව රට ඉදිරියට ගෙනයාමට නම් ඉදිරි මාස කිහිපයේ ආණ්ඩුවේ යාන්ත්‍රණය වෙනස් කළ යුතු බවයි Zoom ඔස්සේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. පළමුවෙන් සිදුකළ යුත්තේ බැංකු ශක්තිමත් කිරීම සඳහා ඒවා ප්‍රතිව්‍යුහගතකරණය බවද, ඒ තුළින් ව්‍යාපාර ගණනාවක් බංකොළොත් තත්ත්වයෙන් ඉවත් කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. මෙම …
Continue Reading
හෙට අර්ධ සූර්යග්‍රහණයක්
-
Editor
-
October 24, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
හෙට (25) දිනයේ අර්ධ සූර්යග්‍රහණයක් බටහිර ක්ශිතිජයට ආසන්නව දැකගත හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. මෙම ග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශවලින් බොහෝමයකටද දිස්වන අතර ශ්‍රී ලංකාවේ මෙම සූර්යග්‍රහණය යාපනය, කොළඹට හොඳින් දිස්වන බවයි ඔහු සඳහන් කළේ. ඒ අනුව යාපනය නගරයට පස්වරු 5.27 සිට මිනිත්තු 22ක පමණ කාලයක් …
Continue Reading
පින්තාරු අමුද්‍රව්‍යවල මිල ගණන් 400% කින් ඉහළ ගිහින්
-
Editor
-
October 24, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
පින්තාරු අමුද්‍රව්‍යවල මිල ගණන් 400% කින් පමණ ඉහළයාම හේතුවෙන් එම ක්ෂේත්‍රයේ නියැලෙන පිරිස් දැඩි අර්බුදයකට මුහුණදී ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා. ඒ අනුව සමාගම්වල කැමැත්තට අනුව මිල ඉහළ නැංවීමට කටයුතු කිරීමේදී නිලධාරීන් නිහඬව බලා සිටින බව එම සංගමයේ ජාතික සංවිධායක නෙළුම් පුෂ්පකුමාර සඳහන් කළා. ඒ අනුව 750 ක පැවති තීන්ත ලීටරයක මිල අද වන විට 4215 ක් දක්වා …
Continue Reading
22 වන සංශෝධනය 21 ලෙස නම් කෙරේ
-
Editor
-
October 23, 2022
-
දේශපාලන
-
0 Comments
වැඩි ඡන්දයෙන් සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 21 වැනි සංශෝධනය බවට පත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, 22 වැනි සංශෝධනය නොව 21 වැනි සංශෝධනය ලෙස හැඳින්විය යුතු බවයි ඔහු සඳහන් කළේ. සමගි ජන බලවේගය විසින් මීට පෙර 21 වැනි සංශෝධනය ලෙස තවත් සංශෝධනයක් සභාගත කළ …
Continue Reading
කංසා කියන දෙය මත්ද්‍රව්‍යයක් විදියට තිබිය යුතුයි
-
Editor
-
October 23, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
කංසා මත්ද්‍රව්‍යයක් ලෙස මෙරට පැවතිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. තමා සැමවිට අදහස් කරන්නේ Industrial Hemp නමින් හඳුන්වන කංසා විශේෂය ගැන බවද, එය බොහෝ අය පටලවාගෙන ඇති බවද ඇය පෙන්වා දෙනවා. මෙම කංසා විශේෂය අපනයනය අරමුණු කරගනිමින් වගා කළ යුතු බවද, එය දුමක් ලෙස භාවිතා කළද කිසිවෙකුට හානියක් නොවන බවද ඇය සඳහන් කරනවා. ඒ හරහා කර්මාන්ත බිහිවනු …
Continue Reading
ශ්‍රී ලංකාවට කඩුලු 9 ක විශිෂ්ට ජයක්
-
Editor
-
October 23, 2022
-
ක්‍රීඩා
-
0 Comments
මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 128 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක්, වනිඳු …
Continue Reading
වාරි ජලාශවල සමස්ත ජල ධාරිතාව 40% ක සීමාවට පැමිණෙයි
-
Editor
-
October 23, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
කෘෂි කර්මාන්තයට යොදා ගන්නා වාරි ජලාශවල සමස්ත ජල ධාරිතාව 40% ක සීමාවට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල කළමණාාර අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන සඳහන් කළේ, කෘෂිකර්මාන්තය සඳහා මේ වන විට ජලය නිකුත් කිරීමට ආරම්භ කර ඇති බවයි. ඒ අනුව සී සෑමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Continue Reading
කුකුළු මස් මිල අඩු කිරීමට පියවර
-
Editor
-
October 21, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
එළඹෙන උත්සවය සමයේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. ඒ අනුව කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට පියවර ගන්නා බවයි එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික සඳහන් කළේ. මේ අතර බිත්තර මිල ද පහළ දැමීමට කටයුතු කරන බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් …
Continue Reading
හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
-
Editor
-
October 21, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
හෙට (22) සෙනසුරාදා රාත්‍රී 10.00 සිට 23 වන ඉරිදා මධ්‍යහ්න 12.00 දක්වා පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 02,03,04,05,07,08,09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට බවයි සඳහන් වන්නේ. මහ කොළඹ ජල හා අපජල කළමනාකරණයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට …
Continue Reading