22 වන සංශෝධනය 21 ලෙස නම් කෙරේ

Spread the love

වැඩි ඡන්දයෙන් සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 21 වැනි සංශෝධනය බවට පත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, 22 වැනි සංශෝධනය නොව 21 වැනි සංශෝධනය ලෙස හැඳින්විය යුතු බවයි ඔහු සඳහන් කළේ.

සමගි ජන බලවේගය විසින් මීට පෙර 21 වැනි සංශෝධනය ලෙස තවත් සංශෝධනයක් සභාගත කළ අතර ඒ හේතුවෙන් රජය ඉදිරිපත් කළ යෝජනාව 22 වන සංශෝධනය ලෙස නම් කෙරුණා.

Related Posts