කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
-
Editor
-
October 26, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එසේම ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ …
Continue Reading
ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව යළිත් දෙවන ස්ථානයට
-
Editor
-
October 26, 2022
-
ක්‍රීඩා
-
0 Comments
මෙවර T20 ලෝක කුසලානයේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම යළි සමත්ව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක් හා දල ලකුණු ලබා ගැනීමේ වේගය 0.0450 ක් ලෙසයි සටහන් වන්නේ. පළමු කාණ්ඩයේ පෙරමුණ නවසීලන්තය හිමි කර ගෙන සිටින අතර ඔවුන්ට ප්‍රසාද ලකුණු 3 ක් හා දල ලකුණු ලබා ගැනීමේ වේගය …
Continue Reading
GSP ප්ලස් රැකගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා
-
Editor
-
October 26, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
GSP ප්ලස් සහනය රැකගැනීම වෙනුවෙන් ආණ්ඩුව මානව අයිතිවාසිකම්හි දියුණුවක් ඇතිකරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව GSP ප්ලස් සහනය ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා කරන බවත් එය නතර නොවී පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අද (26) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය …
Continue Reading
ගල් අඟුරු නෞකාවක් දිවයිනට
-
Editor
-
October 26, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සමඟ හමුවක් අද (26) පවත්වා තිබෙනවා. ඒ අනුව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මුදල් වෙන් කරගැනීම සහ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුවක් මෙලෙස පවත්වා ඇති බවයි සඳහන් වන්නේ. මෙම කාලසීමාව වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු නෞකා 38න් පළමු නෞකාව ඊයේ …
Continue Reading
ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්
-
Editor
-
October 25, 2022
-
කෘෂිකර්මය
-
0 Comments
ලබන මාසයේ සිට ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇති බව එම මණ්ඩලයේ සභාපති මද්දුම බණ්ඩාර වීරසේකර පවසනවා. දැනට පවතින ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමවේදය 2008 වර්ෂයෙන් පසු සක්‍රීයව ක්‍රියාත්මක වී නොමැති බවයි ඔහු සඳහන් කළේ. ඒ අනුව, ලබන මාසයේ සිට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට අනුව ලියාපදිංචි වීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් මේ …
Continue Reading
කැසිනෝ, ඔට්ටු සහ සූදු බදු ඉහළට
-
Editor
-
October 25, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 500 ක් දක්වා පසුගිය අගෝස්තු 1 වනදා සිට ඉහළ දමා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව ඔට්ටු සහ සූදු සඳහා ද බදු වැඩි කිරීමේ අරමුණින්, ඔට්ටු සහ සූදු පනත ද සංශෝධනය කරන බවයි සඳහන් වන්නේ. – බදුවැඩි කළ ආකාරය පහතින්. සජීවි ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් …
Continue Reading
නොවැම්බර් මාසයේ ගෑස් මිල යළි අඩුවේවි
-
Editor
-
October 25, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
නොවැම්බර් මාසයේ මුල් සතියේ ගෑස් මිල යළි අඩුවීමේ ප්‍රවණතාවක් ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. ඒ අනුව ලෝක වෙළඳපොළේ මිල අනුව නොවැම්බර් මාසයේ මුල් සතිය තුළ ඒ සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Continue Reading
ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව ඉහළ දැමීමට අනුමැතිය
-
Editor
-
October 25, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
පළමු අදියර ලෙස ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා ආරම්භ වන අතර නව වැඩි කළ කෝටාව මත QR කේතය ඉන්ධන ලබා දීම නොවැම්බර් 06 වැනිදා සිට ආරම්භ කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. අනෙකුත් පළාත් සඳහාද ඉදිරියේදී අදියර වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට …
Continue Reading
රිෂී සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට
-
Editor
-
October 25, 2022
-
විදේශීය
-
0 Comments
හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක් එක්සත් රාජධානියේ මීළඟ අගමැති ලෙස තේරීපත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටනට තරඟ කළ එකම ප්‍රතිවාදියා වන මෝර්ඩෝන්ට් එම සටනින් ඉවත් වන බවට නිවේදනය කර ඇති අතර එයත් සමඟ රිෂි සුනක් තේරීපත්ව තිබෙනවා. රිෂි සුනක් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ප්‍රථම ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයෙක් ලෙස ඉතිහාසගත වන අතර …
Continue Reading
T20 B කාණ්ඩයේ තරඟ දෙකක් අද පැවැත්වෙයි
-
Editor
-
October 24, 2022
-
ක්‍රීඩා
-
0 Comments
T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ B කාණ්ඩයේ තරඟ දෙකක් අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පළමු තරඟය බංග්ලාදේශ කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය උදෑසන 9.30 ට ආරම්භවීමට නියමිතයි. දෙවන තරඟය දකුණු අප්‍රිකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වනවා. මේ අතර අද දිනයේ …
Continue Reading