නව දිල්ලි බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති සිය දැඩි සංවේගය පළ කරයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මැතිතුමා වෙත ලිපියක් යවමින් සඳහන් කරන්නේ ඊයේ (07 සැප්.) ඉන්දියාවේ නවදිල්ලි නුවර මහාධිකරණය ඉදිරිපිට ත‍්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද ම්ලේච්ඡ බෝම්බ ප‍්‍රහාරය තමා සහ ශ්‍රී ලාංකීය ජනතාව තරයේ හෙළා දකින බවයි. මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් විපතට පත් ඉන්දීය ජනතාව වෙත ජනාධිපතිතුමා සිය ශෝකය ද පළ කර සිටින අතර තුවාල ලැබූවන් සඳහා ඉක්මන් සුවය …

Continue Reading

මානව හිමිකම් කවුන්සලයේ 18 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකා නියෝජිතයෝ ජිනීවා යති

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලබන (12) දා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18 වැනි සැසිවාරයට සහභාගී වන නියෝජිත පිරිස අද (08 සැප්.) අලුයම දිවයිනෙන් පිටත් ව ගියහ. මීට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද සමරසිංහ, අමාත්‍ය  අනුර පි‍්‍රයදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන හා හිටපු නීතිපති මොහාන් පීරිස් මහත්වරු එම කණ්ඩායමට අයත් වේ.

Continue Reading

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවාස යෝජනා ක්‍රමයක්

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ දක්ෂිණ සංවර්ධන අධිකාරිය මගින් වෙන් කරනු ලබ ප්‍රත්පාදන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය 2011 සඳහා වෙන් කර ඇති මුදල රු. මිලියන 60 ක් වන අතර එක් නිවසක් සඳහා දක්ෂිණ සංවර්ධන අධිකාරිය වෙන් කරන මුදල රු. එක් ලක්ෂ පනස් දහසකි. මේ වසර අවසන් වන විට නිවාස …

Continue Reading

ෂෝන් මාෂ් මංගල ටෙස්ට් වරම් ලබන ලකුණු

පල්ලෙකැලේදී හෙට (08 සැප්.) ඇරැඹෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගය සඳහා රිකී පොන්ටිං වෙනුවට අංක 3 පිතිකරු ලෙසින් ෂෝන් මාෂ් කැඳවනු ඇතැයි වාර්තා වේ. මේ වන විට ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායම වෙනුවෙන් තරඟ 35 කට ක්‍රීඩාකර ඇති මාෂ් එහිදී පිතිකරණයේදී ලකුණු 36 සාමාන්‍යක් රඳවා ගැනීමටට සමත්වී ඇත. මාෂ් ට මංගල ටෙස්ට් වරම් ලබා දෙමින් පොන්ටිං ඔහුගේ දෙවැනි දරුවාගේ උපත …

Continue Reading

2010 කෝප් අවසන් වාර්තාව මෙම වසරේ නොවැම්බර් මසට පෙර පාර්ලිමේන්තුවට

කෝප් කාරක සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා ඊයේ (06 සැප්.) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) අවසන් වාර්තාව නොවැම්බර් මස අයවැය විවාදයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. රාජ්‍ය ආයතන 228 කින් 185 ක විමර්ශන කටයුතු අවසන් බව කී ඇමැතිවරයා ඉතිරි ආයතන 43 සඳහා විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන බවද කීය. 2009 වසරේ කෝප් වාර්තාවද පාර්ලිමේන්තුවට …

Continue Reading

ත්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය වූවොත් අලුතින් නීති හඳුන්වා දීමට රජය පියවර ගන්නවා – ඇමති නිමල් සිරිපාල

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ විශේෂ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සභානායක, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (06 සැප්.) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හදිසි නීතිය ඉවත් කළද ත්‍රස්‌තවාදය යළි හිස එසැවීම වැළැක්‌වීම සඳහා අවශ්‍ය වූවොත් අලුතින් නීති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බවයි. එමෙන්ම තවදුරටත් ඔහු පැවසුවේ ජනතාවගේ හිතසුව පිණිස ජාතික ආරක්‍ෂාව ඉතා වැදගත්. එනිසා සමහර නීති එලෙසම පවත්වාගෙන …

Continue Reading

කුසුම් රේණු මධු රජ මෙහෙසිය ලෙසින්

මෙම ලිපිය උපුටා ගන්නා ලද නවලිය පුවත්පතට අපගේ ස්තූතිය කුසුම් රේණු වේදිකාව පුංචි තිරය මෙන්ම රිදී තිරය ද එකලෙස ජයගත් තැනැත්තියක්‌ ලෙස හඳුන්වාදීම වරදක්‌ නැහැ. මේ දිනවල රුවන් මාලිගා ටෙලිනාට්‍යයේ මවකගේ චරිතය නිරූපණය කරන ඇය ශ්‍රියන්ත මෙන්ඩිස්‌ගේ ගැබ්බර මිනිසා වේදිකා නාට්‍යයේ ද අපූර්ව ලෙස රංගනයේ යෙදෙනවා. කුසුම් රේණු ශ්‍රියන්ත මෙන්ඩිස්‌ගේ දයාබර බිරිඳයි. කුසුම් රේණු රජ බිසවකගේ චරිතය රඟපාන්න බොහොම ආසාවෙන් …

Continue Reading

තෙලිජ්ජවිල සිද්ධියට සම්බන්ධ වූවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා – බන්දුල ගුණවර්ධන

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා (එ.ජා.ප) ඊයේ (06 සැප්.) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ විදුහලක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක දී දස හැවිරිදි දැරියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ වූවනට තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවය. මෙම සිදුවීම විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දුන් පසු …

Continue Reading

මහින්ද චින්තනය යටතේ ඉඩම් විදේශිකයන්ට විකුණා ජනතා අයිතීන් කඩ කරලා – විපක්ෂනායක

දේශීයත්වය පෙන්වමින් බලයට පැමිණි සන්ධාන ආණ්‌ඩුව “මහින්ද චින්තනය” යටතේ කොළඹ ජනයාගේ නිවාස කඩා විනාශ කර ගාලු මුවදොර පිටිය ඇතුළු ඉඩම් විදේශිකයන්ට කුණු කොල්ලයට විකුණා දමමින් ජනතා අයිතිවාසිකම් කඩ කර ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ 65 වැනි සංවත්සරය අමතා ඊයේ (06 සැප්.) ප්‍රකාශ කළේය. එමෙන්ම තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කොළඹ මහ නගර සභාවේ …

Continue Reading

වවුනියාවේ නිවාස ව්‍යාපෘතියකට යුරෝපා සංවිධානයේ පූර්ණ ආධාර

යුරෝපා සංවිධානයේ පූර්ණ අධාර යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ මැණික්ෆාම් ප්‍රදේශයේ ඉදිකළ නිවාස 109 ක් ජනතා අයිතියට පත් කිරීම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07 සැප්.) සිදු කෙරේ. මේ සඳහා යුරෝපා හවුල අරමුදල් සපයා තිබෙන අතර එම නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් වෙන් කර තිබෙන බවත්, ඒ මඟින් ලබන 2013 වන විට නිවාස 2500ක් ඉදිකිරීමට සැලසුම්කර තිබෙන බවත් …

Continue Reading