2010 කෝප් අවසන් වාර්තාව මෙම වසරේ නොවැම්බර් මසට පෙර පාර්ලිමේන්තුවට

Spread the love

කෝප් කාරක සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා ඊයේ (06 සැප්.) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) අවසන් වාර්තාව නොවැම්බර් මස අයවැය විවාදයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

රාජ්‍ය ආයතන 228 කින් 185 ක විමර්ශන කටයුතු අවසන් බව කී ඇමැතිවරයා ඉතිරි ආයතන 43 සඳහා විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන බවද කීය.

2009 වසරේ කෝප් වාර්තාවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැතැයි කී ඇමැතිවරයා එයද ඇතුළත් කරමින් මෙම වාර්තාව සකස්‌ කරන බව ප්‍රකාශ කළේය.

RSL

Related Posts