උසස් අධ්‍යාපන ආයතන නියාමනයට නීතිමය රාමුවක්
-
RSL
-
September 10, 2011
-
Uncategorized
-
0 Comments
ඊයේ (09 සැප්.) මිනුවන්ගොඩ පැවති රැස්වීමකට සහභාගී වෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසුවේ උසස් අධ්‍යාපන ආයතන නියාමනයට නීතිමය රාමුවක් පනත් කෙටුම්පතක් මගින් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන නියාමනයට නීතිමය රාමුවක් ඇති කරන බවයි. එමෙන්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මාලඹේට අමතරව කොළඹ හා මහනුවර නව පෞද්ගලික පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීමට ව්‍යාපෘති ඉදිරිපත්ව ඇති බවයි. උපකුලපතිවරුන් සහ අධ්‍යක්ෂකවරුන්ගේ වාර්ෂික කමිටු රැස්වීම …
Continue Reading
මේ නැව ඇවිල්ලා තියෙන්නේ ගල් උඩින්ද – රෝහිත අබේගුණවර්ධන
හම්බන්තොට වරායේ නීරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ පළමු අදියරේ කටයුතු 90%කින් අවසන් බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ජල කෝෂයේ කටයුතු සියයට දශම හතරක් නිමවීමට ඇති බවයි.නියෝජ්‍ය අමාත්‍යවරයා වරායට පැමිණි අවස්ථාවේ සිංගප්පූරුවෙන් පැමිණි නෞකාවක්ද එහි නැංගුරම් ලා තිබුණු අතර අමාත්‍යාංශය පැවසුවේ, සේවා සැපයුම් සඳහා යොදා ගන්නා බෝට්ටු දෙකක් මෙම …
Continue Reading
ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලය අවට ප්‍රචණ්ඩ ක්‍රියා
-
RSL
-
September 10, 2011
-
විදේශීය
-
0 Comments
විදෙස් වාර්තා පවසන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලය අවට ප්‍රචණ්ඩ අයුරින් උද්ඝෝෂණ ව්‍යාප්ත වී ඇති බවත් තානාපති කාර්යාලය වටකළ උද්ඝෝෂකයින් එහි තාප්පය බිඳ දැමූ බවත්ය. තානාපති කාර්යාලයේ ඉහළ මාලන්හි කවුළු තුළින් විවිධ ලේඛන පිටතට විසිකරනු දුටු බව ප්‍රදේශවාසීන් උපුටා දක්වන රොයිටර් වාර්තා කළේය. කුපිත වූ උද්ඝෝෂකයින් ඊශ්‍රායල තානාපති කාර්යාලය අවට නතර කර තිබු මෝටර් රථ 4කට ද ගිනිතබා තිබේ. …
Continue Reading
ආණ්ඩුවේ පරීක්ෂණ මුළුමනින්ම වැරදියි – ඇමිනෙස්ටි ජාත්‍යන්තරය
-
RSL
-
September 9, 2011
-
Uncategorized
-
0 Comments
ඇමිනෙස්ටි ජාත්‍යන්තරය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටින්නේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ මූලික වැරදි හා දුර්වලතා ඇති බවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පරීක්ෂණ මුළුමනින්ම වැරදි සහ ඒ හරහා කිසිදු වගවීමක් නොවන බවත්ය. ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක ප්‍රවේශයට එරෙහිව තුරුම්පුවක් ලෙස වසර දෙකක් පුරා උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම ශ්‍රී ලංකා රජය භාවිත කළ …
Continue Reading
පුනරුත්ථාපනය වන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් කොළඹ සංචාරයක
-
RSL
-
September 9, 2011
-
Uncategorized
-
0 Comments
තල්රුප්පාවෙන් පොල්රුප්පාවට සහෝදරත්වයේ චාරිකාව යන තේමාව යටතේ වව්නියාවේදි පුනරුත්ථාපනවන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 525 දෙනෙකු ඊයේ (08 සැප්.) දකුණේ සංචාරයක නිරත විය. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව එය සංවිධානය කර තිබුණි. සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව අද අලුයම රජරට රැජිණ දුම්රියෙන් මේ පිරිස වව්නියාවෙන් පිටත්වූ අතර ඔවුන්ව කොළඹ කොටුවේදී ඉතා උණුසුම් ලෙස පළිගනු ලැබීය. …
Continue Reading
අප දැන් ලොව ශක්තිමත්ම රාජ්‍ය ගොඩනගමින් සිටිනවා – ජනපති
-
RSL
-
September 9, 2011
-
Uncategorized
-
0 Comments
ඊයේ (08 සැප්.) දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති තිස් හත් වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මවුබිමට සාමයේ, නිදහසේ හා සංවර්ධනයේ ජයග්‍රහණ රැගෙන ආ අයුරින්ම ක්‍රීඩාවෙනුත් ජයග්‍රහණ රැගෙන ආ යුතු බවයි. ක්‍රීඩාවේ ජයග්‍රහණ වෙනුවෙන් සදාචාර විරෝධී ක්‍රියාවල නිරත නොවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආර්ථික හා වෙළෙඳ වාසි වෙනුවෙන් ක්‍රීඩාව පාවා …
Continue Reading
ශ්‍රී ලංකා පිතිකරුවෝ යළි අසාර්ථක වේ
-
RSL
-
September 9, 2011
-
ක්‍රීඩා
-
0 Comments
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දැඩි පසුබෑමකට ලක්වී සිටින ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් මානසික සංවර්ධනයකට යොමු කිරීම පිළිබඳව ඉදිරියේදී සළකා බැලීමට සිදු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ නායක තිලකරත්න දිල්ෂාන් ඊයේ (08 සැප්.) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවීමෙන් පසු පැවති මාධ්‍ය …
Continue Reading
බන්ධනාගාර රැඳවියන්ගේ සුභ සාධනයට නව වැඩපිළිවෙලක්
-
RSL
-
September 8, 2011
-
Uncategorized
-
0 Comments
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා පැවසුවේ වසරකට බන්ධනාගාර ගතවන 27,000 ක් පමණ වූ පිරිස අතරින් සියයට අසූවක් පාසල් අධ්‍යාපනය 8 වන පංතිය සමත් නොවූවන් බවත් බන්ධනාගාර ගතවන පිරිස අතරින් සියයට පනහක පමණ පිරිසක් නැවත නැවත බන්ධනාගාර ගතවන බවත් හඳුනාගෙන ඇති බවයි. මේ අතර ඔවුන්ට විධිමත් අධ්‍යාපන වැඩසටහන් හඳුන්වාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග වටරැක බන්ධනාගාරය තුළදී ගිවිසුමකට පසුගියදා …
Continue Reading
පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ – එස්. බී. දිසානායක
-
RSL
-
September 8, 2011
-
Uncategorized
-
0 Comments
කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට උපාධි පිරිනැමීම සඳහා අවසර ලබාදීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි. මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ එම්.බී.බී.එස්. උපාධිය දීමට වෛද්‍යවරුන් විරුද්ධ වුවත් එම වෛද්‍යවරුන්ගේ දරුවන් 49 ක් දැනටමත් එම විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදු කරන බවය. …
Continue Reading
කැච් 2011 රුහුණු සරසවියේදී
-
RSL
-
September 8, 2011
-
Uncategorized
-
0 Comments
විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨය හා රුහුණු ස්වභාදහම් ගවේශකයන්ගේ සංගමය එක්ව කැච් (catch) සොඳුරු ඡායාරූප දැක්ම රුහුණු විශ්ව විද්‍යාලීය පුස්ථකාල් පරිශ්‍රයේදී අද දින ආරම්භ විය. මෙම අවස්ථාවට රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුසරිත් මැන්දිස් මහතා සහභාගී වූ අතර එම අවස්ථාවේදී ඒ මහතා කියා සිටියේ විද්‍යා පීඨ සිසුන් මෙවන් වැඩසටහන් මඟින් සමාජය තුළට ස්වභාදහම කෙරෙහි ඇති නැඹුරුව වැඩි කිරීමට දරන මෙම උත්සහය …
Continue Reading