මානව හිමිකම් කවුන්සලයේ 18 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකා නියෝජිතයෝ ජිනීවා යති

Spread the love

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලබන (12) දා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18 වැනි සැසිවාරයට සහභාගී වන නියෝජිත පිරිස අද (08 සැප්.) අලුයම දිවයිනෙන් පිටත් ව ගියහ.

මීට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද සමරසිංහ, අමාත්‍ය  අනුර පි‍්‍රයදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන හා හිටපු නීතිපති මොහාන් පීරිස් මහත්වරු එම කණ්ඩායමට අයත් වේ.

RSL

Related Posts