ශ්‍රී ලංකාවේ සීඝ්‍ර ප්‍රගතිය පිළිබඳ ජපානය සතුටට පත් වෙනවා – යසුෂි අකාෂි
ත්‍රස්තවාදය පරාජයට පත් කර කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබෙන සීග්‍ර ප්‍රගතිය ජපානයේ සතුටට හේතු වී ඇති බව ජපානයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා පවසයි. යසුෂි අකාශි මහතා ඊයේ(28) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය. දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයටද ඊයේ අකාෂි මහතා ඇතුළු ජපාන දූත පිරිස …
Continue Reading
ආසියානු ත්‍රෝබෝල් කාන්තා ශූරතාව ලංකාවට
ඩුබායිහි පැවති සිව්වැනි ආසියානු ත්‍රෝබෝල් තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහි පිරිමි අනුශූරතාව දිනා ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඩුබායිහි ජුමීරා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති තරගාවලයේ කාන්තා අවසන් තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ ඉන්දීය කණ්ඩායම තරග වට 3ට 2ක් ලෙස පරාජය විය. ඉන්දීය පිරිමි ත්‍රෝබෝල් කණ්ඩායම තරඟ වට 3ට 2ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩයම පරාජය …
Continue Reading
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු රිය අනතුර අද උදේ සිදුවිය
-
RSL
-
November 28, 2011
-
Uncategorized
-
0 Comments
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු රිය අනතුර අද උදේ සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය. අද උදේ 7.10 පමණ වෑන් රථයක් කහතුඩුව ප්‍රදේශයේදී මෙසේ අනතුරට පත්වී ඇත. මේ අනතුරෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර එම පුද්ගලයින් දෙදෙනා හොරණ රෝහලට ඇතුලත් කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
Continue Reading
මේ ඇත්තට කවුද නැහැ කියන්නේ ? – නිදහසේ වියමන –
ගෙවීයන සෑම තත්පරයක්ම අඩුවැඩි වශයෙන් ලාංකීය දේශපාලනයේ අභාග්‍ය සම්පන්න තත්වයකට ගමන් කරනු ලබයි. මහින්ද සාධකය ලාංකීය දේශපාලන බල අරගලයේදි අන් කවරදාකටත් වඩා අන් කවරෙක්ටවත් වඩා නින්දා සහගත දේශද්‍රෝහි, මානවද්‍රෝහි ක්‍රියාවන්වල නිරතව සිටීම මුළු මහත් දේශයටම කරන්නාවූ බරපතල වරදකි. මහින්ද රාජපක්ෂත් ඔහුගේ පවුලේ සාමාජිකයනුත් දැන් සිතා සිටිනුයේ සර්ව පරාක්‍රම බලධාරීත්වය තම පවුල සතු බැවින් මේ නින්දා සහගත පාලන තන්ත්‍රය තමන්ට රිසිසේ …
Continue Reading
හෙට පවත්වන උද්ඝෝෂණයට ජනතාව වෙනුවෙන්වෙන් පෙනී සිටින ඕනෑම කණ්ඩායමකට එක්විය හැකියි – එජාපය
එජාප මහලේකම් පා.ම තිස්ස අත්තනායක මහතා අද (28) කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් පැවසූයේ අසාධාරණ ලෙස සිරගතකොට තිබෙන හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, පෞද්ගලික ව්‍යාපාර රජයට පවරාගැනීමට සම්මත කරගත් පනත හකුලාගන්නා ලෙස රජයට බලකිරීම හා ජනතා සහන ලබානොදුන් අයවැයට විරෝධය පලකිරීම මුල්කරගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබෙන බවයි. එහිදී …
Continue Reading
තරඟ නීති රීති උල්ලංඝනය කලා යැයි චන්දිමාල්ට දඩ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්ට දඩ නියම කිරිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ පාකිස්ථානය සමඟ පසුගියදා පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟයේදි තරඟ නීති රීති උල්ලංඝනය වන ලෙස හැසිරීම හේතුවෙනි. ශ්‍රී ලංකා පාකිස්ථාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් පසුගිය සිකුරාදා පැවැත්වුනු අතර, එහිදී පාකිස්ථානය කඩුලු 5ක ජයක් වාර්තා කළේය. එම තරඟයේදි දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු …
Continue Reading
ලබන 6 වැනිදාට පෙර එකඟ වූ බස් ගාස්තුව ප්‍රකාශ කරන්න – පෞද්ගලික බස් සංගම් කියයි
ලබන 6 වැනි දිනට පෙර වැඩි කිරීමට එකඟ වූ බස් ගාස්තු ප්‍රකාශයට පත් කරන ලෙස පෞද්ගලික බස් සංගම් රජයෙන් ඉල්ලා සිටී. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඒ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවය. ඒ සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් වික්ටර් සමරවීරගෙන් අප විමසීමක් කළේය. ඔහු පැවසුවේ ඒ සඳහා වූ වැඩපිළිවෙල මේ …
Continue Reading
නීතිය ආරක්ෂා කිරීමට ආණ්ඩුව කැප කිරීමක් කර නෑ – ආසියානු මානව හිමිකම් කොමිසම
ශ්‍රී ලංකාව තුළ පැහැර ගෙනයාම් හා අතුරුදන්වීම් ඉහළ ගොස් ඇතැයි ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි. එහි ප්‍රතිපත්ති සම්පාදක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා පැවසුවේ පසුගිය කාලය තුළ සිදුවූ එවැනි සිද්ධීන් විමර්ශනය කිරීමේදී මේ තොරතුරු අනාවරණ වූ බවය.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. “නීතිය රටේ ආරක්ෂා කිරිමට ලංකාවේ ආණ්ඩුවේ කිසිම කැපකිරිමක් නැති බව පැහැදිලි වෙනවා. වෙන රටක අහන්න ලැබෙන්නේ නැහැ, පැහැර …
Continue Reading
දිවයින පුරා පිහිටි ආහාර වෙළඳසැල් අද සිට පරික්ෂා කරනවා – සෞඛ්‍යය අමාත්‍යංශය
-
RSL
-
November 28, 2011
-
සෞඛ්‍යය
-
0 Comments
දිවයින පුරා පිහිටි ආහාර වෙළෙඳසැල් පරීක්ෂා කිරීම අද (28) සිට ආරම්භ කරන බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි. අද දිනයේ සිට දින 3 ක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මහජන සෞඛ්‍යයට අහිතකර අයුරින් සෞඛ්‍යය අමාත්‍යාංශයට පැමිණිලි දිනපතා ලැබෙමින් පවතින බැවින් මෙම පියවර ගත් බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි. එමෙන්ම ආහාර අලෙවිසැල් පරීක්ෂාකිරීම මෙන්ම ශ්‍රේණිගත කිරීමද මෙම දින කිහිපයේදී සිදුවන අතර ඒ යටතේ …
Continue Reading
දැන් ආණ්ඩුව පිළිබඳ ජන අප්‍රසාදය ඉස්මතුවෙනවා – රවී
-
RSL
-
November 28, 2011
-
Uncategorized
-
රවි කරුණානායක
-
0 Comments
ආණ්ඩුව පිළිබඳ අප්‍රසාය කොතරම්දැයි ජන විරෝධතාවලින්ම ඉස්මතු වන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක රවී කරුණානායක මහතා පවසයි. ඉඟුරු කඩේ හන්දීයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික සංවිධයකවරයා ඒ බව පැවසීය. “සරත් ෆොන්සේකව මොන එහෙකටද අවුරුදු 3කට හිරගෙදර ආයෙත් දැම්මෙ ? අයවැය මොන බොරුවක්ද මුන් ටික ඉදිරිපත් කළේ, පඩි වැඩි කළා කාටද දුන්නේ? රජයේ නේවාසිකයින්ට අවුරුදු ඉස්සෙල්ලා දෙන්න තියෙන දේ දැන් නිකං …
Continue Reading