තරඟ නීති රීති උල්ලංඝනය කලා යැයි චන්දිමාල්ට දඩ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  දිනේෂ් චන්දිමාල්ට දඩ නියම කිරිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ පාකිස්ථානය සමඟ පසුගියදා පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟයේදි තරඟ නීති රීති උල්ලංඝනය වන ලෙස හැසිරීම හේතුවෙනි. ශ්‍රී ලංකා පාකිස්ථාන පන්දුවාර 20යි 20 ක්‍රිකට්...