දැන් ආණ්ඩුව පිළිබඳ ජන අප්‍රසාදය ඉස්මතුවෙනවා – රවී

Spread the love

ආණ්ඩුව පිළිබඳ අප්‍රසාය කොතරම්දැයි  ජන විරෝධතාවලින්ම ඉස්මතු වන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක රවී කරුණානායක මහතා පවසයි.

ඉඟුරු කඩේ හන්දීයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  ජාතික සංවිධයකවරයා ඒ බව පැවසීය.

“සරත් ෆොන්සේකව මොන එහෙකටද අවුරුදු 3කට හිර‍ගෙදර ආයෙත් දැම්මෙ ?  අයවැය මොන බොරුවක්ද මුන් ටික ඉදිරිපත් කළේ, පඩි වැඩි කළා කාටද දුන්නේ?  රජයේ නේවාසිකයින්ට අවුරුදු ඉස්සෙල්ලා දෙන්න තියෙන දේ දැන් නිකං කෑලි එකතු කරලා දීලා තියෙනවා. තරුණයින්ට රස්සා එකක් හදන්න සත පහක් තියෙනවාද? අයවැයෙන් කාන්තාවන්ට ඒ තියෙන බර වතුකරයේ ඉන්න අයට ගොවියන්ට ධීවරයින්ට එහෙනම් කාට ද දීල තියෙන්නේ මේ මාළිගාවල ඉන්න උන්ට ටිකක් ලබාදීලා තියෙන්නේ මේ මාළිගාවල ඉන්න උන්ට ටිකක් ලබල දීලා තියෙන සල්ලි ප්‍රමාණය මිසක් වෙනින් අයට කිසිසේත්ම ලබලා දීලා නැහැ. සුදු වෑන්වලට බයයි. අපි දන්නවා ආණ්ඩුවේ තියෙන මැර ක්‍රියාවලට බයයි. ජනතාව තුළින්ම දැන් දැවැන්ත වි‍රෝධතා තුළින් මේ ආණ්ඩුවේ එපාවීම පටන් අරන් තියෙනවා”

RSL

Related Posts