ස්වාධීන පොලිස් ‌කොමිසම ‌දේශපාලන පළිගැනීම් වල ‌කොටස්කරුවෙකු වීම පුදුමයි..! ශානි වහාම යලි ධූරයේ පිහිටුවන්න..! -ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

මාධ්‍යවේදීන්ට සිදුකරන ලද අපරාධ පිලිබඳ පරීක්ෂණ ‌මෙහෙයවමින් සිටි අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ‌ජ්‍යෙ.‌පො.අධිකාරී ශානි අබේසේකර මහතා මාරු කිරීම ‌දේශපාලන පළිගැනීමක් බවත් ඒ සඳහා ‌පොලිස් ‌කොමිසම ද ‌කොටස් කරුවෙකු වීම විමතියට කරුණක් බවත් කියමින් ශානි අබේසේකර මහතා ධූරයේ යළි පිහිටුවන ‌ලෙස ඉල්ලා දිවයිනේ තවත් ප්‍රධාන මාධ්‍ය සංවිධානයක් වන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ‌පොලිස් ‌කොමිසම ‌වෙත ලිපියක් යවා තිබේ. ඒ ලිපිය සම්පූර්ණ පහත …

Continue Reading

කිසිඳු හදිසි තත්වයක් නොමැතිව සියලු දිස්ත්‍රික්ක වෙත හමුදාව යොදවයි..! ජනපති ගෝඨාභය මේ සැරසෙන්නේ හමුදා පාලනයකට අවැසි මානසිකත්වය සැකසීමටද..?

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම වෙනුවෙන් යැ’යි සඳහන් කරමින් සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව පරිපාලන දිස්ත්‍රික්ක 25 තුළ මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට …

Continue Reading

කොහෙවත් සිටි අය ඇමතිවරු වෙද්දී ගෝඨාභය ජනපති කරන්න රෙදි නැතිව කඩේ ගිය ගම්මන්පිලට මුකුත් නැති තැන හිතේ දුකට රාජපක්ෂවරු දෙපල වෙත ලියූ කතාන්දරය

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු කිරීම සඳහා 2016 වසරේදී ඇරඹි ව්‍යාපෘතියේ සිටි කිහිපදෙනා අතරේ ප්‍රධාන සාමාජිකයෙකු වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇමතිකමක් ලබාගැනීම වෙනුවෙන් සිදුකළ සටන අද(22) හිමිදිරි පාන්දර පරාජිතව අත්හැර දැමීමට ඔහුට සිදු වූ බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ජනපති ගෝඨාභය, අගමැති මහින්ද, සංවිධායක බැසිල් යන තුන් බෑ රාජපක්ෂවරුන් ඉදිරියේ දැඩි ඇවටිලි කිරීම් කළද එම …

Continue Reading

ගොන් මැටි සජියාගේ අංචි කල්ලියේ චෝදනාවට විපක්ෂ නායක රනිල්ගෙන් පිළිතුරු (වීඩියෝ)

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපයේ ජ්‍යේෂ්ඨයින් බහුතරයක් එපා කියද්දී හදිසි බලතණ්ණාවට ජනාධිපති අපේක්ෂකත්වය බලහත්කාරයෙන් කොල්ලකමින් ඉල්ලන් කෑ සජිත් ප්‍රමුඛ සජිත්ගේ අංචි කල්ලිය මේ වන විට තම නිරුවත වසා ගැනීම වෙනුවෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු ජ්‍යේෂ්ඨයින්ට චෝදනා කරමින් යති. ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල අඩපණ කළ බවට එල්ල වන චෝදනා තමා …

Continue Reading

මහ මැතිවරණයෙන් පසු ලොකු වන දැනට පුංචියට මවා පෙන්වන ජනපති ගෝඨාභයගේ වියපත් කැබිනට්ටුව..(වීඩියෝ)

මහ මැතිවරණයට යන තෙක් ජනතාවට සියල්ලටම වඩා පරමාදර්ශී ලෙස කටයුතු කිරීමට උත්සහ ගන්නා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවේ පළමු කැබිනට්ටුව අද(22) 16 දෙනෙකුට සීමා කරමින් පත්කළ ද මහ මැතිවරණයෙන් පසු එහි ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු සංඛ්‍යාව 80 ත් 110 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට වාර්තාවේ. පළමු කැබිනට්ටුව දස දෙනෙකුට සීමා කිරීමට …

Continue Reading

මහා විජයබාහු රජුගේ නැවත උත්පත්තිය ලබා අප අතරේ.. මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනමින් විමර්ශනාත්මක අනාවරණයක්!

මීට වසර 900කට පමණ ඉහත කාලයේ දී දකුණු ආසියාවේ නාවික බලසේනාවන්ගෙන් සන්නද්ධ වූ දක්ෂිණ භාරතයේ මහා චෝල අධිරාජ්‍යයේ බලය සුන්නද්දූලි කරමින් සිංහල ජාතියට අපේ මාතෘ භූමියේ අයිතිය ලබා දුන් මහා හෙළ රණවිරුවා මහා විජයබාහු රජතුමා ය. මේ යුගයේදී දෙමළ ඊළාම් මිත්‍යාවෙන් අන්ධ වූ පිරිබාහරන් ප්‍රමුඛ දමිළ ත්‍රස්තවාදයෙන් අපගේ සිරිලක් මාතාව නිදහස් කර ගැනීමට සිය දිවි පරදුවට තබා, දැයේ අභිමානය ලොව …

Continue Reading

එදා මෙදා තුර ගම්ටට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටම් ගසමින් ගිය සජිත්ගේ හම්බන්තොට අස්වැන්න..

මෙවර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වූයේ එම පක්ෂ අභ්‍යන්තරයේ කැරලි ගසමින්, අවුල් වියවුල් නිර්මාණය එම අපේක්ෂකත්වය ඩැහැ ගත් සජිත් ප්‍රේමදාසය. ඔහු කාලයක් පුරා වේදිකා මත කැබරූ වදන් පෙළ වුයේ සජිත් ප්‍රේමදාස වන තමා ගම්මට්ටමින්, බිම්මට්ටමින් ජනතා සේවයට කැප වෙමින් ජනදුක හඳුනාගත් ජනතාව පෙළගැස්වන නායකයෙකු බවයි. එම නිසා සජිත් ප්‍රේමදාස මහතා තමන් නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සහ විශේෂයෙන් …

Continue Reading

විමල්ගේ ආර්ථික ඝාතකයා ජනපති ගෝඨාභයගේ ජනාධිපති ලේකම්වරයා වෙයි (වීඩියෝ)

පැවති මහින්ද රාජපක්ෂ රෙජීම පාලන කාලය තුලදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වූ “පී.බී.ජයසුන්දර ආර්ථික ඝාතකයෙක් පමණක් නොව රට ගිනි තියන්නෙක්” යැ’යි වේදිකා ගානේ වසර කිහිපයක් අඛණ්ඩව විමල් වීරවංශ විසින් චෝදනා කරමින් වේදිකා ගානේ කෑ ගැසීය. එසේ විමල් වීරවංශ විසින් ආර්ථික ඝාතකයා යැ’යි චෝදනා කළ පී.බී.ජයසුන්දර මහතාව අද (19) ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කරනු ලැබූයේ විමල් වීරවංශ රට වටේ කඩේ ගොස් පත්කරගත් ජනාධිපති …

Continue Reading

“සිංහල ඡන්දයෙන් පමණක් ජයගත හැකි යයි මා කල් තියා දැන සිටියා..! – සිංහල බෞද්ධ ඡන්දයෙන් ජයගත් ගෝඨාභය, දුටුගැමුණු රජ පහස ලද රුවන්මැලි සෑ රජුන් අහියස දී කියයි

ගෝඨාභය රාජපක්ෂ රටේ 7 වන ජනාධිපතිවරයා ලෙස අද රුවන්වැලි සෑ සලපතල මළුවේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිව්රුම් දුන්නේ ය. ඒ අවස්ථාවට වත්මන් ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න ද සහභාගී විය. දිව්රුම් දීමෙන් අනතුරුව ගෝඨාභය කළ මංගල ජාතිය ඇමතීමේ දී සිංහල ඡන්ද වලින් පමණක් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ හැකි යයි තමන් කල් තියා දැන සිටි බව පැවසීය. ඉන් ඔහු නොකියා කීවේ …

Continue Reading

අපි හිතපු තරම් අපිට ඡන්ද ලැබුණේ නැහැ – ඡන්ද කැඩූ අනුර හැඬු කඳුලින්…

ජාතික ජන බලවේගය ලෙස සිය පක්ෂයට මෙම ජනාධිපති මැතිවරණයේදී ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව පිළිබඳ සතුටුවීමට නොහැකි බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් බලාපොරොත්තු වුවද එය ලබාගැනීමට නොහැකි වූ බව පිළිගත යුතු බව ජාතික ජන බලවේගය කළ නිවේදනයේ සඳහන් වේ. කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණයේදී රටේත් ජනතාවගේත් අනාගත ජයග්‍රහණය සඳහා සටන් වදින ජාතික ජන බලවේගය නම් වූ …

Continue Reading