ශ්‍රී ලංකාව යුරෝපයට ම දත නියවීම හොඳ ද? නරක ද?
යුරෝපය දෙසට මේ වන විට ශී‍්‍ර ලංකාවේ අවධානය යොමු වී තිබේ. මක් නිසාද යත් ජර්මනියත්, ඔස්ටි‍්‍රයාවත් සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික, වෙළෙඳ සහ ආයෝජන සම්බන්ධතා වර්ධනය කර ගැනීම අරමුණ ඇති ව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් තවත් කිහිප දෙනෙකුත් එම රටවල සංචාරය කරන බැවිනි. ලෝක ආර්ථික සැලැස්ම තුළ ශී‍්‍ර ලංකාව ස්ථාන ගත විය යුත්තේ කොතැන ද යි යන්න විචාරශීලී ලෙස විමසා බැලීම මෙම …
Continue Reading
කලු කබාය සහ හිටපු ජනපති
සිය පුත්‍රයා වෙනුවෙන් පෙනී සිටීමට කලෙකට පසුව නැවතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නීතිඥ කලු ලෝගුවට බැස්ස බව ලංකාවේ ප්‍රධාන මාධ්‍ය බොහෝ උත්කර්ෂයෙන් යුතු ව වාර්තා කළේ ය. මහින්ද රාජපක්ෂ තම කිසිදු සමීපතමයෙක් වෙනුවෙන් උසාවි නාවේ ය. අඩු ම තරමේ තම සොයුරා බැසිල් වෙනුවෙන්වත් මැදිහත් නොවූ අතර යෝෂිතගේ ප්‍රශ්නයට මෙසේ ආවේ ය. එය පියෙක් ලෙස කළ යුතු වුවත්, වෙනත් ප්‍රශ්නයක් ඇත. …
Continue Reading
මුසාවාදා වේරමණී සික්ඛා පදං
මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි යනුවෙන් එන පාලි ගාථාවෙන් කියවෙන ශික්ෂා පදයෙහි අර්ථය මම බොරු නොකීම නමැති ශික්ෂා පදයට එකඟ වෙමි යන්නයි. එය කෝටියක් සංවර ශීලය රකින භික්ෂූන් වහන්සේලා පමණක් නොව සාමාන්‍ය ගිහියන් පවා පිහිටා සිටිය යුතු යැ යි බුදු දහමේ එන මූලික ශීලයන්ගෙන් එකකි. උඩුවේ ධම්මාලෝක හිමියන් පසුගිය කාලයේ හොර අලි කෙළියෙන් අලි පැටියෙක් ළඟ තබා ගත් බව ප්‍රසිද්ධ …
Continue Reading
ජර්මනියෙන් ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර රැසක්
ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම පිළිබඳ සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ලබන මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට එවන බවට ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහතික වෙයි. ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහ වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජර්මනියේ රාජ්‍ය සංචාරයක …
Continue Reading
“මරල හරි ගත්තෙ නැත්තෙ මොකෝ? අපි හිතුවෙ මරල හරි ගනියි කියලා”
-
RSL
-
February 17, 2016
-
FB මාත්‍රාව
-
FB Mathrawa
-
0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ෆේස්බුක් පිටුව වෙත ඔහුගේ විරුද්ධවාදීන් පළ කරන කමෙන්ට්ස් වලින් බහුතරයක අදහස ඔහු මිය යාම හෝ කවුරුන් විසින් හෝ මරා දැමීම එම විරුද්ධවාදීන් බහුතරයකගේ අපේක්ෂාව බවයි. මෑතකාලීනව මෙම ප්‍රවණතාව ක්‍රමයෙන් වැඩි වන බව මා නිරීක්ෂණය කර ඇත්තෙමි. සැබැවින්ම තමන්ට විරුද්ධ දේශපාලන මතයක් දරන පුද්ගලයෙකුට මරණය ප්‍රාර්ථනා කිරීම කිසිසේත් ම ශිෂ්ට සම්පන්න නොවන ක්‍රියාවක් වුව ද තමන්ට විරුද්ධව නැගී …
Continue Reading
ඥානසාර හිමි 23 දක්වා යළි රිමාන්ඩ්!
පවතින නඩු කටයුත්තකට අදාළව සාක්ෂිකරුවන් බිය වැද්දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට අධිකරණය නියෝග කර ඇත. ඒ ඊයේ(16) එම චෝදනාවට අදාළ නඩුව හෝමාගම අධිකරණයේ විභාගයට ගැනීමෙන් අනතුරුව යි. මෙම සිදුවීමෙන් පසු බොදු බල සේනා හිමිවරුන් බොහෝ පිරිසක් කුපිතව උසාවිය අසල කලබල කළ අතර ඒ ගැන චෝදනා …
Continue Reading
සුනාමි මුදල් වංචා චෝදනාවට මහින්ද හිරේ නොයැවීම ගැන සරත් එන්. සිල්වා සමාව අයිදියි!
හෙල්පින් හම්බන්තොට නම් රාජ්‍ය නොවන සංවිධානයක හරහා සුනාමි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලැබුණු අතිවිශාල මුදලක් අවභාවිත කිරීමේ චෝදනාවට මහින්ද රාජපක්ෂ වරදකරු කොට සිරගත නොකිරීම සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේ ය. මහින්ද රාජපක්ෂ අද එතැන ඉන්නේ තමා නිසා බව ද ඔහු කියා සිටියේ ය. ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, තමා එදා ඒ තීරණය ගත්තා නම් අද මේ …
Continue Reading
හමුදා සාමාජිකයන්ට නියම භාණ්ඩ මිලට ගැනීමේ ඉඩකඩ අහෝසියි?
නාවික හමුදාවේ සුබසාධක අංශය මැදිහත්ව,පහසු ගෙවීමේ ක්‍රමයට ප්‍රකට සමාගම්වල විද්‍යුත් සහ ගෘහ භාණ්ඩ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ලබා ගැනීමට හැකි ක්‍රමයක් මේ දක්වා ක්‍රියාත්මක කර ඇත. එහි දී නාවික හමුදාවේ අයට තමන් කැමැති සමාගමක කැමති භාණ්ඩයක් මිල දී ගැනීමට මෙතෙක් බාධාවක් තිබී නැත. 2015 වසරේ දී ද ක්‍රියාත්මක වූ මේ ක්‍රමය මේ වසරේ යම් වෙනසකට ලක් කර සමාගම් කිහිපයක් විසින් ලබා …
Continue Reading
දැවැන්තයින් යළි 70 දශකයට ගිය මොහොතක්
-
RSL
-
February 16, 2016
-
විශේෂාංග
-
70s back, Blue Mountain
-
0 Comments
මෙරට අංක එකේ ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාව වන ගෝල්ඞ් එෆ්.එම්. 70 දශකයේ රැව් දුන් ගී මතකයන්හි මිහිර අවදි කරවන ගී සැඳෑව මෙවර ලංකාවේ දේපළ වෙළඳාම් අංශයේ දැවැන්තයා වන බ්ලූ මවුන්ටන්(Blue Mountain)හි අනුග්‍රාහකත්වයෙන් රසික රසිකාවන් වෙත තිළිණ කෙරිණි. මෙම උත්කර්ෂවත් ගී සැඳෑව මිස්ටි, වයිල්ඞ් ෆයර්, ෆ්ලේම් සහ බ්ලැක් ඇන්ඞ් මිරාෂ් යන දේශීය කණ්ඩායම් සංගීතයෙන් වර්ණවත් වූ අතර එම ගී මතකයන් ආවර්ජනය …
Continue Reading
සරත් එන්. සිල්වා යනු සැබැවින් ම මිනිසෙක් ද?
මෙරට නීති ඉතිහාසයේ අපකීර්තිමත් අගවිනිසුරුවරයා සරත් එන්. සිල්වා ය. ඔහුට එරෙහිව පළිගැනීමේ චෝදනාදිය විශාල ගණනකි. ඔහුගේ දේශපාලන ගේම් ආදිය ද එතරම් ම විශාල ගණනකි. අප ඒවා ගැන කිසිවක් ලියන්නට නොයන්නේ ඇයි? වෙනත් කටයුත්තකට අපට ඇති කාලය ඒවා ලියන්නට යෑමෙන් අපතේ යන නිසා ය. සරත් එන්. සිල්වා කවරෙක් ද යන්න රාවය කර්තෘ වික්ටර් අයිවන් ඇති පදම් ලියා තිබේ. සරත් එන්. සිල්වා …
Continue Reading