විදුලි බල මණ්ඩලය හොර ගුහාවක්!
ලංකා විදුල බල මණ්ඩලය යනු අතිශයින් දූෂිත ආයතනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහි අරක්ගෙන සිටින නිලධාරි පැළැන්තිය ඉතා සංවිධානාත්මකවට කූට ආකාරයෙන් විදුලි අර්බුදය පිටින් දමා තම මඩිය තර කරගන්නා බව ඊයේ (7) වැනි දා පාර්ලිමේන්තුව ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හෙළ කර සිටියේ ය. මොන ආණ්ඩුව මාරු වුවත් මේවායේ අරක්ගෙන සිටින ප්‍රේත කුම්භාණ්ඩයන් මෙන් නිලධාරි රොත්තක් …
Continue Reading
සමන්තභද්‍රගේ අභද්‍ර වැඩ!
ප්‍රකට මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙකු සහ යුගයේ බුදු දහම නැසීමේ ප්‍රමුඛයෙක් වන සමන්තභද්‍ර නමින් තමන් ව හඳුන්වාගන්නා පිටිදූවේ සිරිධම්ම චීවරධාරියා ගැන තොරතුරක් රීඩ් ශ්‍රී ලංකා වෙත දැනගන්නට ලැබුණි. අපිස් දිවිය ම උතුම් කොට සැලකූ බුදුන් වහන්සේගේ දහම තොග පිටින් අභද්‍රකරණය කරන මේ සමන්තභද්‍ර ළඟක දී රාජ්‍ය පාලනය ගැන ද ගොබ්බ දේශනාවක් කළේ ය. බෞද්ධයන්ට තමා බෞද්ධබව කියන්නට පවා ලැජ්ජා හිතවන තාලයේ …
Continue Reading
බැසිල් නැවතත් වංචා විමර්ශන කොමිසම වෙත!
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (08) දින බැසිල් රාජපක්ෂව වංචා විමර්ශන ඒකකය හමුවට කැඳවා තිබේ. නිලධාරින් බොහෝ වෙලාවක් තිස්සේ, ප්‍රශ්න කරන බව දැනගන්නට අැතත් ඒ කුමක් පිළිබඳව දැ යි තවමත් ප්‍රවෘත්ති මූලාශ්‍ර වාර්තා නොකරයි. කෙසේ වෙතත්, මෙවැනි ප්‍රශ්න කිරීම් පසුගිය කාලයේ සුලබ වූ අතර මේවා ගැන ජනතාව දැන් සතපහකට ගනන් නොගන්නා බව පෙනෙන්නට තිබේ. මෙම අවස්ථාවේ නොව මෙයට පෙරත් ලංකාවේ …
Continue Reading
චීනය නැවත ළං වෙයි! යුවාන් දශ ලක්ෂ පන්සියයක් ලංකාවට!!
කලාපීය දේශපාලනය අමතක කරමින් කිසිදු රටකට ස්වකැමැත්තෙන් ගමනක් යාමට නොහැකි බව අපි මෙයට පෙර ද පවසා ඇත්තෙමු. ඒ පෝට් සිටි ව්‍යාපෘතිය නවතන්නෙමැ යි එදා පාරම් බෑ විපක්ෂය (අද ආණ්ඩුවටට) එය වඩා හොඳින් පවත්වාගෙන යන තැනට වැඩ කරන්නට සිද්ධ වීම නිසා ය. නව රජය පත්වීමෙන් පසු බටහිරට කිට්ටු පාලනයක් ගැන ඉඟි පලවුණ ද කලාපීය බලවතුන්ගෙන් මිදී එවැන්නකට යාම සිහිනයක් පමණක් බව …
Continue Reading
මොනව ද මේ “පැනමා පත්රිකා”?
-
RSL
-
April 8, 2016
-
ලෝකාවලෝකනය
-
0 Comments
සටහන – දර්ශන අශෝක කුමාර – අද වන විට ලෝක තලයේ වඩාත් කථා බහට ලක් වී ඇති මාතෘකාවක් ලෙස පැනමා පත‍්‍රිකා සිද්ධිය පෙන්වා දීමට හැකිය. පැනමා පත‍්‍රිකා යනු මොනවාදැයි බොහෝ දෙනෙකුට ගැටලුවක් වේ. පැනමා පත‍්‍රිකා යන ජනප‍්‍රිය නාමය ලැබී ඇත්තේ පැනමා රාජ්‍යයේ ඉතා රහසිගත නීති සමාගමක් වන මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) සමාගම සතුව තිබූ රහසිගත තොරතුරුය. මෙය ඇතැම් දෙනෙක් සඳහන් …
Continue Reading
අනතුරේ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුවේ! නුදුරේ තවත් අනතුරු??
අද උදෑසන 7.45ට පමණ කොළඹ බලා ධාවනය වූ දුම්රියක් කැළණිය වනවාසල ප්‍රදේශයේ දී අනතුරට ලක් විය. ඒ ලොරි රථයක් එහි ගැටීමෙනි. අනතුරෙන් එක් අයෙක් මිය ගියේ ය. කිහිපදෙනෙක් තුවාල ලැබූහ. මේ අනතුරේ සම්පූර්ණ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව බාරගත යුතු බව අප වගකීමෙන් කියමු. අප මෙයට දින කිහිපයකට පෙර පුවතක් පළ කරමින් කියා සිටියේ දුම්රිය කාලසටහන් හිතු මනාපයේ වෙනස් කිරීම නිසා දුම්රිය …
Continue Reading
තෙල් මිල අඩු නොකළත්, ඇම්බැට්ටයන්ට සංග්‍රහ නම් සරුවට!
ඉතිහාසයේ අඩු ම තෙල් මිල ලෝක වෙළඳපලේ වාර්තා වී තිබුණේ මෑත කාලයේ දී ය. මෙරට ජනතාවට ඒ සහනය අබැටයකුදු ප්‍රමණයකින් ලබා දෙන්නට යහපාලනය යැ යි කියාගන්නා රජය සමත් නොවී ය. කෙසේ වෙතත් පසුගිය වකවානුවේ අප පුවත් අඩවියද වාර්තා කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දේශපාලන පත්වීම් දෙන්නට යන බවයි. දැනගන්නට ලබෙන පරිදි දැන් ඒ සියලු ඇම්බැට්ට පත්වීම් ලබා දී ඇත. මෙහි …
Continue Reading
ජ.වි.පෙ. සාමූහික හෘදසාක්ෂිය සහ ටිල්වින්ගේ හෘදසාක්ෂිය!
-
RSL
-
April 7, 2016
-
දේශපාලන
-
political
-
0 Comments
කුමාර් ගුණරත්නම් හෙවත් ගුණ්ඩා හෙවත් පෙරටුගාමී නායකයා වසරක් හිරේට ගියේ ය. ඔහු ජ.වි.පෙ. මුල් පෙළ නායකයෙක්ව සිටි බව ජ.වි.පෙ. හැර අන් සියල්ලෝ ම දනිති. ලංකාවේ වාමාංශික ව්‍යපාරයේ අත්දැකීම් අනුව, තමන්ගේ සහෝදර අනෙකාට ඇති වෛරය පංති වෛරයට වඩා ඉහළින් තිබීම කැපී පෙනෙන්නකි. ඒ අනුව, මතවාදීව වෙනස් ආස්ථානයන් දරන සහෝදර අනෙකාව මරා දමන්නට වුව මොවුන් පෙළැඹේ. කුමාර් සම්බන්ධ කාරණයේ දී ජ.වි.පෙ මුල …
Continue Reading
කදිරගාමර් ඝාතනය පසුපස කොටින්ට සල්ලි දුන් අය?
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී බරපතල ප්‍රකාශ සහිත කථාවක් කළේ ය. එහි දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ඔහු ඍජුව චෝදනා කිහිපයක් ඉදිරිපත් කළේ ය. එහි දී ආවේගයෙන් මෙන් ඔහු දැක්වූ අදහස් අතර, මෙරටින් බිහිවූ විශිෂ්ට දේශපාලනඥයෙක් සහ අතිවිශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය ගැන පළ කළ අදහස් අතිශය වැදගත් ය. 2005 අගෝස්තු මස දී …
Continue Reading
ජෝන් බාස් අත්අඩංගුවට ගනු!
මෙරට පසුගිය වකවානුවේ ක්‍රියාත්මක වූයේ ගෝත්‍රික නීතියයි. රැහේ නායකයාගේ වචනය නීතිය බවට අනියමින් පත් වී තිබුණු අතර අශිෂ්ටත්වය රජ වී තිබුණි. එම කාලය ගැන අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි නොලියමු. කෙටියෙන් කියනවා නම් කිව යුත්තේ, මේ දෙකට ම නැති පාලනයට මං සැකසුණේ එවක රාජපක්ෂ රෙජිමයේ එවන් අශික්ෂිත පාලනය නිසා බව ය. දැන් එයට වඩා අවලස්සන තත්වයක් මතුව තිබේ. ජෝන් අමරතුංග නමැති …
Continue Reading